වලතරයා ඉන්න කිට්ටුවක මොකක් හරි සීන් එකක් වුනොත් වලතරයා ඉඳලා හමාරයි බන්...![]()
සිරාවට නේ බං

ඕනෙ එකෙක්ට මුලින්ම සැකහිතෙන්නෙ ඌවනෙ

කොහොමද පොලිසිය කටඋත්තරයක් ගන්න හදනකොට උඹලෑ අම්මලට මං ඊයෙ රෑ කට උත්තර දුන්න කිව්වාම වෙඩි කන ලස්සන

දෙයියන්ව අත්වලට මාංචු දාල දිව්යලෝකෙ පෙන්නන්න එක්ක යයිද දන්නෑ

එක්ක ගියාම අකුණකිං ගහන්න හැදුව කියල පොලිසිය වෙඩි තියයි




