ලංකාවේ ඇයි නව විද්‍යාත්මක සොයාගැනීම් නැත
මචං මම මේ ප්‍රස්ණේ මගෙන්ම අහගත්තා, මගේ උත්තරේ මේකයි. (මේක හැබැයි මහාචාර්ය නලීන් සිල්වා මහතා සමඟ එකඟවෙන සීන් එකක් හරිද?)
ඔන්න මේකයි ලොජික් එක.
ඔන්න උඹ ඇමරිකාවට යනවා 1 ක්ලාස් ඩිග්රි එකකින් ස්කොල් එකක් ඇවිත් හරිද?
එතකොට උඹ අර නාසා විද්‍යාඥ සරත් ගුණපාල මහත්තයා වගේ නව සොයාගැනීමක් කර උඹව නොබෙල් සම්මානයටත් නම් කරනවා කියල හිතමුකො. අපි හිතමු පොඩි දෙයක් නෙවි පරමාණු පිලිබඳව අලුත් සොයාගැනීමක්, මේකට පොඩි උදාහරණයක් ගම්මු 2012 පීටර් හිග්ග්ස් හොයාගත්තාවගේ උපපරමාණුක අංශුවක් (God Particle) වගේ. දැන් ඔයා හිතන්න පිටරටකට යනවා කියල එතකොට ඇමරිකාවෙ CIA එකෙන් ඔයාගැන තොරතුරු හොයන්නෙ නැද්ද? එතකොට අපේ රටට ඇවිත් ගමේ කඩේකට ගිහින් තේකක් බීලා එන්න පුලුවන්ද?
අනික අපි හොයාගත්තු දේ වැරදි කෙනෙකුගෙ අතට ගියොත් ලොකුවිනාසයක් වෙන්න පුලුවන් කියල බයෙන් නේද ඉන්න වෙන්නෙ? මැරෙනකම්ම නිදහසක් නෑ නේද?
ඔන්න නලු නිලියො නන් ප්‍රසිද්ද උනා කියල කව් රුත් ගණන් ගන්නෙ නෑනේ පාරෙදි දැක්කත්, ඒත් අපි ලෝකෙට හොඳක් කරන්න ගිහින් අපි අමාරුවෙ වැටෙන එක නේද වෙන්නෙ? කොටින්ම අපේ වල අපිම කපාගන්නවා වගේ වැඩැක් නේ?
සංවාදයට විවෘතයි.....

.