ලංකාවේ ඇයි නව විද්‍යාත්මක සොයාගැනීම් නැත

Boomslang

Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ලංකාවේ ඇයි නව විද්‍යාත්මක සොයාගැනීම් නැත

    මචං මම මේ ප්‍රස්ණේ මගෙන්ම අහගත්තා, මගේ උත්තරේ මේකයි. (මේක හැබැයි මහාචාර්ය නලීන් සිල්වා මහතා සමඟ එකඟවෙන සීන් එකක් හරිද?)
    ඔන්න මේකයි ලොජික් එක.

    ඔන්න උඹ ඇමරිකාවට යනවා 1 ක්ලාස් ඩිග්‍රි එකකින් ස්කොල් එකක් ඇවිත් හරිද?
    එතකොට උඹ අර නාසා විද්‍යාඥ සරත් ගුණපාල මහත්තයා වගේ නව සොයාගැනීමක් කර උඹව නොබෙල් සම්මානයටත් නම් කරනවා කියල හිතමුකො. අපි හිතමු පොඩි දෙයක් නෙවි පරමාණු පිලිබඳව අලුත් සොයාගැනීමක්, මේකට පොඩි උදාහරණයක් ගම්මු 2012 පීටර් හිග්ග්ස් හොයාගත්තාවගේ උපපරමාණුක අංශුවක් (God Particle) වගේ. දැන් ඔයා හිතන්න පිටරටකට යනවා කියල එතකොට ඇමරිකාවෙ CIA එකෙන් ඔයාගැන තොරතුරු හොයන්නෙ නැද්ද? එතකොට අපේ රටට ඇවිත් ගමේ කඩේකට ගිහින් තේකක් බීලා එන්න පුලුවන්ද?
    අනික අපි හොයාගත්තු දේ වැරදි කෙනෙකුගෙ අතට ගියොත් ලොකුවිනාසයක් වෙන්න පුලුවන් කියල බයෙන් නේද ඉන්න වෙන්නෙ? මැරෙනකම්ම නිදහසක් නෑ නේද?

    ඔන්න නලු නිලියො නන් ප්‍රසිද්ද උනා කියල කව් රුත් ගණන් ගන්නෙ නෑනේ පාරෙදි දැක්කත්, ඒත් අපි ලෝකෙට හොඳක් කරන්න ගිහින් අපි අමාරුවෙ වැටෙන එක නේද වෙන්නෙ? කොටින්ම අපේ වල අපිම කපාගන්නවා වගේ වැඩැක් නේ?


    සංවාදයට විවෘතයි.....
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    අනික අපි හොයාගත්තු දේ වැරදි කෙනෙකුගෙ අතට ගියොත් ලොකුවිනාසයක් වෙන්න පුලුවන් කියල බයෙන් නේද ඉන්න වෙන්නෙ? මැරෙනකම්ම නිදහසක් නෑ නේද?



    කගේ වැරදි අතකටද?....

    මේ ලෝකේ ඉන්වෙන්ට් කරලා තියෙන කිසිම දෙයක් රහසක් නැ ....හැමදේම public...ඒවා නියාමනය කරන්න තමයි රටකට නීති තියෙන්නේ....e කියන්නේ රටක් ඇතුලේ...

    රටවල් රටවල් අතර සංවිදාන තියෙන්නෙත් ඒවා නියාමනය කරන්න....

    ඒවාට එරෙහි වෙනවනම්....පුද්ගල මට්ටමෙන් එරෙහි උනාට ඇති පලක් නැ....රටවල් විදියට තමයි ඒවා පිටින් යන්නේ....උදා - නොර්ත් කොරියා.
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    කගේ වැරදි අතකටද?....

    මේ ලෝකේ ඉන්වෙන්ට් කරලා තියෙන කිසිම දෙයක් රහසක් නැ ....හැමදේම public...ඒවා නියාමනය කරන්න තමයි රටකට නීති තියෙන්නේ....e කියන්නේ රටක් ඇතුලේ...

    රටවල් රටවල් අතර සංවිදාන තියෙන්නෙත් ඒවා නියාමනය කරන්න....

    ඒවාට එරෙහි වෙනවනම්....පුද්ගල මට්ටමෙන් එරෙහි උනාට ඇති පලක් නැ....රටවල් විදියට තමයි ඒවා පිටින් යන්නේ....උදා - නොර්ත් කොරියා.
    මේකෙ දේශපාලණික කතන්දරයකුත් තියනවා වෙන්න පුලුවන්, ඒකයි මං මුලින්ම කිව්වෙ මම නලීන් සිලවා එක්ක එකඟයි කියල. උතුරු කොරියාව කියන්නෙ කොරියානු අර්දදිවීපය 2කට බෙදිලා හැදුනු රටක් නේ? ලංකාවෙ කෙනෙක් ඔයවගේ නව නිර්මාණයි සොයාගත්තොත්;ඕක අපේරටේ පැවැත්ට්මට තර්ජනයක් කියල හිතෙන්නෙ නැද්ද?

    PS:- Meka jOke Section eke Dala thiyenne Jokes Dan elakiriye wediya wetenne nethi hindai; Anika Uba hariyata Budu hamudurwo Attatama Budu welada kiyala ara kawuda pariksha karanawa wage wedakne me karanne? Ahapu Prashneta uttaradenna be Pora talk denna yanawa Lo!
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ලංකාවේ ඇයි නව විද්‍යාත්මක සොයාගැනීම් නැත්තේ කියන එකට ඕක සම්බන්ධ වෙන්නේ කොහොමද :oo:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ElaKiri Community > General > ElaKiri Jokes

    මේක jokes section එකේ දාල තියෙන්නේ උබටවත් උබ අහපු එක පැහැදිළි නැති නිසාද?...:P:P
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අපේ උන් සමාජවාදී. අනිත් උන් ගැන හිතනව.ංදේස්ටයො කීව දේවල් කරගෙන යනව. රට වෙනුවෙන් කැපවෙනව. ඕවට වෙලාවක් නෑ
     
    • Like
    Reactions: Boomslang

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43

    ප්‍රශ්නය : ලංකාවේ ඇයි නව විද්‍යාත්මක සොයාගැනීම් නැත්තේ?
    උත්තරය: කොටින්ම අපේ වල අපිම කපාගන්නවා වගේ වැඩැක් නේ


    මේකද Boomslang කියන්න හදන්නේ? :confused:

    "
    අනික අපි හොයාගත්තු දේ වැරදි කෙනෙකුගෙ අතට ගියොත් ලොකුවිනාසයක් වෙන්න පුලුවන් කියල බයෙන් නේද ඉන්න වෙන්නෙ?
    "


    මෙන්න මේ වාක්‍යයේ තමයි ගැටය තියෙන්නේ.
    අපි කිසිම දෙයක් නොදැන හොයා ගන්නේ නැහැ. ඒ කියන්නේ ඇමරිකාවේ හරි වෙන කොහේ හරි රටක පර්යේෂණ කරන්න මුදල් දෙන අයට අවශ්‍ය දේ තමයි හොයන්නේ.
    අපේ රටවලින් පිටරට යන අය යන්නේ ශිෂ්ශත්වය නිසා මිසක් අපේ රටවලින් යන කාටවත් තීරණය කරන්න බැහැ මොනවද හොයන්න ඕන හොයන්න ඕන නැත්තේ කියල.
    ඇමෙරිකාවේ DARPA කියන්නේ ඔවුන්ගේ දීර්ඝ කාලින මිලිටරි ව්‍යාපෘති, හොයල බලන්න ඒගොල්ලෝ කොහෙටද මුදල් පොම්ප කරන්නේ කියලා.
    ලංකාවෙන් යන කෙනා නොදැන ගියාට, එහෙන් හයර් කරන අය දන්නවා මොකටද ලංකාවෙන් හරි කොහෙන් හරි උපාධිධාරීන් හයර් කරන්නේ කියල.

    මේකයි, ලංකාවේ නවනිපයුම් නැති එකයි අතරේ නම් කිසි සම්බන්දයක් නැහැ :yes:.