ලංකාවේ ඉතිහාසය

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මචන්ලා මට ලංකාවේ ඉතිහාසය, රජවරු, රාජධානි, ස්ථාන වගේ ඒවා ගැන විස්තර තියන පොත් මොනාද තියෙන්නේ කියල කියන්න පුලුවන්ද? ගන්න තැනකුත් පුළුවන්නම් දාන්න. නෙට් එකේ තියන විස්තර පිලිවලකට නැහැ ඒකයි.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රාවනා තමයි හැමදෙම හදලා තියෙන්නෙ, ඉජිප්තුවෙ පිරිමීඩ පවා
    අනිත් රජවරු බඩු ගගහා ඉදලා තියෙන්නෙ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහාවංශය..
    සරලවම ඕන නම් අද්‍යාපන පකාසන දෙපාර්තමේන්තුවෙන් ගහප ලංකා ඉතිහාසය පොත් ටික භලන්න
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මහාවංශය..
    සරලවම ඕන නම් අද්‍යාපන පකාසන දෙපාර්තමේන්තුවෙන් ගහප ලංකා ඉතිහාසය පොත් ටික භලන්න

    mahawanshaya tiyana okkoma hari na kiyanawa needa? anyway thanks for idea

    මේ ටික මදි වෙයිද? පුස්තකාලයක් පැත්තෙ රවුමක් දාල මහාවන්ශය, රාජාවලිය බලන්න
    https://si.m.wikipedia.org/wiki/ලක්දිව_රාජාවලිය

    thanks machan ill read it

    මොකෝ මචන් ඒක පාර ඉතිහාසය හොයන්න ගත්තේ රාජසභා මණ්ඩපයක්වත් කඩලද?
    na ban Travel karanna patan ganna hithuna. nikan travel karala wadak na nee ekai


    මම අාසම නැති සබ්ජෙක්ට් ඵකක් ඕක.science තමා මම නම් කැමතිම.

    thanks for reply
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මහාවංශය
    දීපවංශය
    ථූපවංශය
    ධාඨාවංශය