ලංකාවේ ඉදලා එංගලන්තයට

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ලංකාවේ ඉදලා එංගලන්තයට

    අද කඩෙන් කෑම ගෙනාව කොලේ තිබුනා 1955 ලංකාවේ ඉදලා පාපැදියකින් ලන්ඩන් වෙනකල් ගියපු මහත්තයෙක් ගැන ආර්ටිකල් එකක් .2017 -02-12 ලංකාදීප පත්තරේ තිබුනේ ඒ පත්තරේ හොයා ගන්න විදිහක් නැතිද