ලංකාවේ එකට ඉන්න පුලුවන්ද?

amaz

Banned
Apr 10, 2009
889
94
0
ලංකාවේ එකට ඉන්න පුලුවන්ද?

ලංකාවේ ලිවින් ‍ටුගෙදර් කරන්න පුලුවන්ද කපල් එකකට.මම කියන්නේ එංගලන්තේ ඇමරිකාවේ දැන් කසාද බදින්නේ කලාතුරකින්.දෙන්න කසාද බදින්නේ නැතිව එකට ඉන්නවා.ලංකාවේ මෙහෙම කරන එක නීති විරෝධීද? දෙන්නෙක් එකට ඉන්නවනම් අනිවාර්යෙන්ම බැඳලා ඉන්න ඕනද?
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,555
    22,253
    113
    Gotland
    එංගලන්තේ ඇමරිකාවේ දැන් කසාද බදින්නේ කලාතුරකින්.දෙන්න කසාද බදින්නේ නැතිව එකට ඉන්නවා.

    අනේ නිකන් පලයන් බං යන්න
    බඳින උන් ඕනා තරං ඉන්නව
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    ලංකාවෙත් කසාද බඳින්නැතුව එකට ඉන්න අය ඕනතරම් ඉන්නව. කුඩු දුමිය හිටියෙ

    ehema idala policiyata mattu vunot
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පුළුවන් සිඞ්හලයෝ.. :yes: :yes: :yes:
    දෙන්නම අවිවාහක නං අවුලක් නැතිවෙන්න ඕනෙ දන්න තරමින් :yes: :yes:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,629
    1,479
    113
    වයබ පාලාතේ
    ලංකාවේ ලිවින් ‍ටුගෙදර් කරන්න පුලුවන්ද කපල් එකකට.මම කියන්නේ එංගලන්තේ ඇමරිකාවේ දැන් කසාද බදින්නේ කලාතුරකින්.දෙන්න කසාද බදින්නේ නැතිව එකට ඉන්නවා.ලංකාවේ මෙහෙම කරන එක නීති විරෝධීද? දෙන්නෙක් එකට ඉන්නවනම් අනිවාර්යෙන්ම බැඳලා ඉන්න ඕනද?
    කෙවින් එක්ක නම් නිති විරොදි ලන්කවේ
    :oo:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    americawe ewun living together inne dikkasaada naduwak dammoth mulu sesathama gaanita denna wena nisa. thawa wena wena neethimaya hethu godak thiyenawa mekata. wasanawakata lankawe ehema thathwayak naha.