එංගලන්තේ ඇමරිකාවේ දැන් කසාද බදින්නේ කලාතුරකින්.දෙන්න කසාද බදින්නේ නැතිව එකට ඉන්නවා.
ලංකාවෙත් කසාද බඳින්නැතුව එකට ඉන්න අය ඕනතරම් ඉන්නව. කුඩු දුමිය හිටියෙ

ලංකාවේ ලිවින් ටුගෙදර් කරන්න පුලුවන්ද කපල් එකකට.මම කියන්නේ එංගලන්තේ ඇමරිකාවේ දැන් කසාද බදින්නේ කලාතුරකින්.දෙන්න කසාද බදින්නේ නැතිව එකට ඉන්නවා.ලංකාවේ මෙහෙම කරන එක නීති විරෝධීද? දෙන්නෙක් එකට ඉන්නවනම් අනිවාර්යෙන්ම බැඳලා ඉන්න ඕනද?
