ලංකාවේ එලකිරිය බ්ලොක් ?

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ලංකාවේ ඉන්න උන්ට එලකිරිය බ්ලොක් කරලද ? දැන් මගේ බොක්කක් ඇහුව වැඩද කියලා. මට නම් වැඩ ලංකාවේ ඌට වැඩ නෑ
     
    • Like
    Reactions: NRTG

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මට අද කිරිය සූම් එල් කේ එක දෙකම වැඩ කරේ නෑ
    පස්සේ ගූගල් ඩී ඇන් ඇස් දාගත්තාම හරි ගියා
    හැබැයි හච් එකක්.
     
    • Like
    Reactions: NRTG

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    Hutch වලින් කිරියට එන්න බැහැ. හිටපු ගමන් වැඩ. Complain එක දාන්න ID No, Other phone number, Home address ඉල්ලනවනෙ බං. ටෙක්නිකල් ප්‍රශ්නෙ හදන්න බැහැ. විස්තර ඉල්ල ඉල්ල ඇමිනෙනවා.