ලංකාවේ ක්‍රිකට් මැරිලා

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ලංකාවේ ක්‍රිකට් මැරිලා

    කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් හා මහේල ජයවර්ධන යන ක්‍රීඩකයන්ට ආදේශ ක්‍රීඩකයන් සොයාගත නොහැකි බවත් ඔවුන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඇතිවන හිඩස පිරවීම සඳහා තරමක් කල් ගතවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

    දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න වැනි ක්‍රීඩකයන් ලංකාවට සිටින බවත් ඔවුන් තම වගකීම් උපරිම අයුරින් ඉටු කරන තෙක් ඉවසිය යුතු බවත් ඔහු සඳහන් කරයි.
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    චන්දිමාල් තිරිමාන්නල හැදෙනකම් බලාගෙන හිටියොත් ඒ කියන්නේ ක්‍රිකට් මැරිලා
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ආණ්ඩු පෙරලෙනකොට ක්‍රීඩාවත් වෙනස්වෙනව, ඒ අපේ රටේ හැටි. ආයෙමත් දක්ෂයො ඒ තැනට එන්න කාලයක් ගතවෙනව.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ අපේ චන්දිමාල් කොල්ල ඉස්කෝලේ යන කාලේ ! :P

    VSFd3Xw.jpg

     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    භය වෙන්න එපා ක්‍රිකට් මැරෙන්න කලින් තෝ මැරෙනව :dull: :dull:
    බෝලයක් ඇවිත් චොක් ගාල ඔළුවෙ වැදිල තොගෙ මොලේ කෑලි හැමතැනම විසික්වෙයි :dull: :dull:
    ඇහේ බෝල දෙක චොක් ගාල එලියට පනියි :dull: :dull:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මොකද උඹට ආදරේ හිතුනද ක්‍රිකට් ගැන? පිට ත්‍රෙඩ් වල පුළුවන් තරම් සංගා ට බැනලා rep කපාගෙන news දාලා ඔය කළු කොටු නිල් කරගන්න හිතුවද? :lol: