ලංකාවේ ක්‍රිකට් මැරිලා
කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් හා මහේල ජයවර්ධන යන ක්‍රීඩකයන්ට ආදේශ ක්‍රීඩකයන් සොයාගත නොහැකි බවත් ඔවුන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඇතිවන හිඩස පිරවීම සඳහා තරමක් කල් ගතවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න වැනි ක්‍රීඩකයන් ලංකාවට සිටින බවත් ඔවුන් තම වගකීම් උපරිම අයුරින් ඉටු කරන තෙක් ඉවසිය යුතු බවත් ඔහු සඳහන් කරයි.