ලංකාවේ කිරිපිටි යුද්ධය

ලංකාවේ කිරිපිටි යුද්ධය

අපිට වැඩිය එලියට පෙනුනේ නැති උනාට සිතල යුද්ධයක් තියනවා මේ කිරි පිටි සමාගම් අතර,දැන් හතර අතේ බැලුවොත් ඇනකර් බැනර්,එ මදිවට ටිවි ඇඩ්,ඇඩ් කියන්නෙ විකුණුම අඩුයි කියන එක,එත් හයිලන්ඩ් එකේ එක ඇඩ් එකක් නැ හයිලන්ඩ් පිටිත් කඩවල් වල නැ,ඇත්තටම කාලයකට ඉස්සර හයිලන්ඩ් මිනිස්සු රහ නැ කියලා බිව්වෙ නැ,දැන් කාටත් මොලේ පැදිලා හයිලන්ඩ් මයි හොයන්නෙ එත් එ හැටි ගොඩක් දෙන්න මිල්කෝ එකට බැ.මට ලඟදි මිල්කෝ ශෙශ්ත්‍ර පරිපාලකයෙක් කිව්වා තව අවුරුදු හතරකින් පමණ හයිලන්ඩ් කිරි පිටි නවත්වලා සම්පුර්ණයෙක් ජනතාව හයිලන්ඩ් දියර කිරි වලට පුරුදු කරනවා කියලා.

ගන්න අපේ දේ බොන්න අපේ දේ...

කිරි නම් ඉතින් දැන් බය නැතුව බොන්න පුළුවන් හයිලන්ඩ් විතරයි.
:)
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට නම් ඉස්සර ඉදන්ම අනිත් කිරිපිටි වලට වඩා රහ හයිලන්ඩ් එක තමයි. ගොඩක් මිනිස්සු ඉස්සර ඕක ගත්තෙ නැත්තේ රහ නෑ කියල නෙවෙයි කැටි ගැහෙනව කියල. ඒ තේ පෙරන එකකින් පෙරන්න තියන කම්මැලි කම. දැන් නම් කට්ටිය යසට පෙරලා කැට පොඩි කරලා තේ එක රහට හදාගන්නවා. :lol: ඕක කැටි ගැහෙන්නෙත්, කැටි ගැහෙන්නෙ නැතිවෙන්න දාන රසායන ද්‍රව්‍ය දාන්නෙ නැති නිසාලුනේ. :) කිරි විතරක් නෙවෙයි අයිස්ක්‍රීම් වුනත් සුපිරිම හයිලන්ඩ් තමයි. :)

    හයිලන්ඩ් දියර කිරි එකේ නම් ඔය පැකට් එක වෙනස් කරන්න වෙයි. නැත්තං කිරි වලට අමුතු රහක් ගහනවා. හයිලන්ඩ් විතරක් නෙවෙයි පැල්වත්ත සහ අඹේවෙලත් අපේ රටේ දේවල්නෙ.:):)
     
    ඔව් ඔව්,මට නම් හයිලන්ඩ් එකාලේ ඉඳන් හොඳයි,අයිස් ක්‍රිම් එක කොහොමත් හොඳයි,එත් සමහරු ඉස්සර හයිලන්ඩ් රහ නැ කියලත් බිව්වෙ නැ,එත් දැන් බොනවා හි.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    හයිලන්ඩ් කොහොමත් රහයි
    කිරි විතරක් නෙවෙයි අයිස්ක්‍රීම් වුනත් සුපිරිම හයිලන්ඩ් තමයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි නම් පැල්වත්ත....
    ආරියශීල වික්‍රමනායක මහත්මයා වැඩේ පටන් ගත්ත තමන් අපි පැල්වත්ත වුණා. හෙවිල්ල තමා අමාරු. නමුත් කොලිටි සුපිරියි..........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාළඹේ අවට ඉන්න උන්ට...............

    අතුරුගිරිය පාරේ හන්දියේ ඉදන් පොඩ්ඩක් දුර, යශෝධා එන්ටර්ප්‍රයිසස් ආයතනය ඉදිරිපිට හයිලන්ඩ් අවුට්ලට් එකක් තියනවා...........
    කිරිපිටි,දියර කිරි, අයිස්ක්‍රීම්,බටර්,චීස්,යෝගට් සහ ගිතෙල් අන්ලිමිටඩ් ගන්න පුළුවන්....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපිට වැඩිය එලියට පෙනුනේ නැති උනාට සිතල යුද්ධයක් තියනවා මේ කිරි පිටි සමාගම් අතර,දැන් හතර අතේ බැලුවොත් ඇනකර් බැනර්,එ මදිවට ටිවි ඇඩ්,ඇඩ් කියන්නෙ විකුණුම අඩුයි කියන එක,එත් හයිලන්ඩ් එකේ එක ඇඩ් එකක් නැ හයිලන්ඩ් පිටිත් කඩවල් වල නැ,ඇත්තටම කාලයකට ඉස්සර හයිලන්ඩ් මිනිස්සු රහ නැ කියලා බිව්වෙ නැ,දැන් කාටත් මොලේ පැදිලා හයිලන්ඩ් මයි හොයන්නෙ එත් එ හැටි ගොඩක් දෙන්න මිල්කෝ එකට බැ.මට ලඟදි මිල්කෝ ශෙශ්ත්‍ර පරිපාලකයෙක් කිව්වා තව අවුරුදු හතරකින් පමණ හයිලන්ඩ් කිරි පිටි නවත්වලා සම්පුර්ණයෙක් ජනතාව හයිලන්ඩ් දියර කිරි වලට පුරුදු කරනවා කියලා.

    ගන්න අපේ දේ බොන්න අපේ දේ...

    කිරි නම් ඉතින් දැන් බය නැතුව බොන්න පුළුවන් හයිලන්ඩ් විතරයි.
    :)

    ඇයි ඒ...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපි නම් පැල්වත්ත....
    ආරියශීල වික්‍රමනායක මහත්මයා වැඩේ පටන් ගත්ත තමන් අපි පැල්වත්ත වුණා. හෙවිල්ල තමා අමාරු. නමුත් කොලිටි සුපිරියි..........

    කීයද... කිලෝ එක, ග්‍රෑම් 400
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හයිලන්ඩ් කිරි නම් රස අඩුයි :(
    ඒත් දැං ගොඩක් අය බොන්නෙ හයිලන්ඩ් කිරි තමා. අපිත් කඩේ තියනවා දැක්කොත් ගේනවා :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපි නම් තාම ඇන්කර් අනාතයෝ බන්. ගෙදර අයට ඇන්කර් නැතුවම බෑ. ලංකාවේ හදන ඒවාට කැමති නෑ. පිටරටවලින් මොන ජරාව ආවත් ලොකුයි නේ. වයසක අයගේ අදහස් වෙනස් කරන්නත් බෑ බන් ලේසියෙන්. කොච්චර කියල පැහැදිලි කරලා දුන්නත් ඊ ළඟ දවසේ ඇන්කර් එකක් තමයි උස්සන් එන්නේ... :(