ලංකාවේ කෙල්ලෝ වැඩියෙන්ම කැමති

toga boy

Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    2Q==
     
    Attachments

    • index.jpg
      index.jpg
      5.7 KB · Views: 46
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිස්සුද බන් මුන්ට කවුරුත් කැමති නෑ. කොරියන් කෙල්ලොත් ලංකාවෙ කොල්ලන්ට කැමතියි මුන්ට වඩා.

    ඇවිල්ල උඹ ඉන්න ත්‍රෙඩ් එකක් සබ්ස්ක්‍රයිබ් නොකර බෑ :baffled: :baffled:
    සබ්ස්ක්‍රයිබ්ඩ් :D :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    සල්ලි ඕනේ...හොද අනාගතයක් තියෙනව කියල පෙන පොරක් වෙන්න ඕනේ...උබ 6 පැක්ස් හදාගෙන කාලකන්නිය වගේ හිටිය කියල ගෑනු ගන්න හම්බෙන්නේ නැහැ..සල්ලි තමා ඕනේ...මම නම් ඔය ටයිප් B වගේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මගෙ යාළුවෙක් රට ඉඳන් ආව ගිය මාසෙ. උගේ ඇඟ පට්ට විදියට මේන්ටේන් කරනව Gym එකට ගිහින්. Six pack body එක. ඌ සල්ලි මාරු කරන්න කියල බැංකුවට ගිහින් මොකක් හරි කේස් එකට මැනේජර්ව ගිහින් හම්බෙන්න කිව්වලු. මැනේජර් තරුණ කෙල්ලෙක්ලු :love: මූත් එක්ක කතාව දාල නම්බර් එකත් දීලම එවල තියෙන්නෙ. එදා රෑ අපි ඩිනර් එකක ඉන්නකොට මැනේජර් නෝන කෝල් කරා, එතකොට තමයි මූ විස්තරෙ කිව්වෙ.

    Moral of the story: Maintain your six pack
    :P

    උබ වගේ මෝඩයෙක් බන්..:lol: ඒ ගෑනි ආකර්ෂණය වුනේ උගේ අහවල් එකට නෙමෙයි...සල්ලි වලට...ඌට හොද සල්ලි ඇති...අපේ පැත්තෙත් ඉන්නවා බන් දවසම ජිම් එකේ ඉන්න කොල්ලෝ...යද්දී ඇත් පැටව වගේ..තේජස දොරේ ගලනවා...හැබැයි රස්සාවක් කරන්නේ නැහැ..දවසම වගේ ජිම් එකෙයි, කොල්ලෝ සෙට් එක පාර අයිනේයි තමා ඉන්නේ..කාලකන්නි වගේ ඉන්නේ...:yes:

    එහෙම එකෙක් බෑන්ක් එකට ගියාම මැනේජර් ව හම්බවෙන්න කියල යවන්නේ නැහැ... :rofl: උන්ට මැනේජර් ව හම්බවෙලා කරගන්න තරම් ගනුදෙනුත් නැහැ..උන්ට මැනේජර් නෝනලා වහ වැටෙන්නෙත් නැහැ..:baffled::baffled::P

    Moral: six pack තිබිල මදි...සල්ලි නැත්තම් :rolleyes::rolleyes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    mama hitanne ban lankave kello kamati salli tiyena untai.
    mama iyeth dakka hoda vahanayaka kalu kata bada tiyena ekek, patta kallak ekka yanava. kella nam patta supiri ban.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    mama hitanne ban lankave kello kamati salli tiyena untai.
    mama iyeth dakka hoda vahanayaka kalu kata bada tiyena ekek, patta kallak ekka yanava. kella nam patta supiri ban.

    සමහර කෙල්ලෝ කළු කොල්ලෝ දාගන්න එක හේතුවක් තමයි උන් අවංකව, පක්ෂපාතීව ඉන්නවා මචන්...වෙන කෙල්ලෝ උන්ට ඇල්ම බැල්ම දාන්න එන්නේ නැහැ...ලොකු ලස්සනක් නැහැනේ...ඒ නිසා කෙල්ලෝ බයත් නැහැ..ඒ කොල්ලොත් වෙන උන් පස්සේ යන්නේ නැහැ මොකද ඌ දන්නවා උගේ හැටියට මේ වගේ කෙල්ලක් ලේසියෙන් හොයාගන්න බැරි විත්තිය...ඔහොම සීන් එකකුත් තියෙනවා...:P

    හැම කෙල්ලම ඔහොම නැහැ..සමහර උන් කැමති ලස්සන සෙක්සි කොල්ලන්ට..මම නම් කෙල්ලෝ ගොඩක් එක්කල කතා බහ කරලා තියෙනවා...ඒ දැනගත්තු දේවලින් තමා කිව්වේ :yes::yes::D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    සමහර කෙල්ලෝ කළු කොල්ලෝ දාගන්න එක හේතුවක් තමයි උන් අවංකව, පක්ෂපාතීව ඉන්නවා මචන්...වෙන කෙල්ලෝ උන්ට ඇල්ම බැල්ම දාන්න එන්නේ නැහැ...ලොකු ලස්සනක් නැහැනේ...ඒ නිසා කෙල්ලෝ බයත් නැහැ..ඒ කොල්ලොත් වෙන උන් පස්සේ යන්නේ නැහැ මොකද ඌ දන්නවා උගේ හැටියට මේ වගේ කෙල්ලක් ලේසියෙන් හොයාගන්න බැරි විත්තිය...ඔහොම සීන් එකකුත් තියෙනවා...:P

    හැම කෙල්ලම ඔහොම නැහැ..සමහර උන් කැමති ලස්සන සෙක්සි කොල්ලන්ට..මම නම් කෙල්ලෝ ගොඩක් එක්කල කතා බහ කරලා තියෙනවා...ඒ දැනගත්තු දේවලින් තමා කිව්වේ :yes::yes::D
    1. negative mind:angry:

    2.positive mind :D
     
    Last edited: