ලංකාවේ ගෙවල් විකිනේනවද බං ?

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මගේ යාලු බුවෙක්ට ගෙයක් ගන්න ඕන වෙලා බැලුව බන්. උ හොයන්නේ කොටි 3 ක උපරිම බජට් එකකට. නුවර ටවුමට කිට්ටු හරි කොළඹ පැලවත්ත බත්තරමුල්ල තලවතුගොඩ පැත්තෙන් හරි.

    කොහේ ගන්නද බන් ඒ ගණන්වලට තියෙන්නේ හෙන ඈතවල් වල නේ. පර්ච් 8ක විතර හුන්ඩු ගෙවල් වලට කොටි 4ක් විතර කියනවා. මේ බ්‍රෝකර්ලා නම් හෙන පිළිලයක්
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ganan wadi :yes::yes:
    wikinenneth naha :lol::lol:
    ඔව් බන් හිනායනවා. මේ බ්‍රෝකර් පර බල්ලෝ තමයි කන්නේ. අවුරුදු 2කට කලින් ලක්ස සීයක් විතර කියපුව දැන් කියන්නේ 350-375 කියල. එක බුවෙක් 280කට කැමති වෙලා හරියාගෙන එද්දී බ්‍රෝකර් කියල 300 වත් අඩුව දෙන්න එපා ඌ විකුණලා දෙන්නං කියල.ඒ පාර මු අයම කෝල් එකක් අරන් පාට් එකක් දාල වැරදිලා ඒ ගානට කැමති උනේ කොහොමවත් දෙන්නේ නෑ කියල. මාසයක් විතර ගියාම අයිතිකාරයා ආයේ කෝල් කියනවලු 290ට කැමති කියල. උට සල්ලි හදිස්සි රට යන්න.මු එපා කියල. ඒක එච්චර නටල ගන්න තරං එකකුත් නෙවෙයි.
     
    • Haha
    Reactions: Hasitha22

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,629
    113
    perch 14.5 thiyanawa gotage gedara idan 800m dura. parana gewal dekak thiyanwa ekata. idame watinakamata dennam koti 2.5 diyan. onenam ge flat korala dennam. geyak ekka ubata kottawen meha ganna ba koti dekata aduwen. hadda doteth koti ganan kiyanwa. :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,964
    1
    58,276
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නුවර ටවුමට කිට්ටු හරි කොළඹ පැලවත්ත බත්තරමුල්ල තලවතුගොඩ පැත්තෙන් හරි
    නිකම් ඉන්න බැරුවට ගෙවල් හොයන එවුන් තමයි නිශ්චිත අදහසක් නැතුව රට වටේම ගෙවල් හොයන්නෙ
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    නිකම් ඉන්න බැරුවට ගෙවල් හොයන එවුන් තමයි නිශ්චිත අදහසක් නැතුව රට වටේම ගෙවල් හොයන්නෙ
    Uge maha gedara Nuwara tawume. Dan inne rajagiriye. Inflation eka nisa salli invest karanna thamayi plan.
     

    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    මේ බ්‍රෝකර්ලා නම් හෙන පිළිලයක්
    ekanam atta, mun rs:50,000 wage aran paththakata wenawanm kamak na. laksha dahayen wissen gahanna hadanne
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    පානදුරෙන් උඩ තට්ටුවක් රෙන්ට් එකට තියනවා. යාළුවට තට්ටෙ තියනව නම් නොමිලේ උනත් වැඩේ කර ගන්න පූලුවන්

    JKQ6zG.gif
     
    • Haha
    Reactions: praskruz