මගේ යාලු බුවෙක්ට ගෙයක් ගන්න ඕන වෙලා බැලුව බන්. උ හොයන්නේ කොටි 3 ක උපරිම බජට් එකකට. නුවර ටවුමට කිට්ටු හරි කොළඹ පැලවත්ත බත්තරමුල්ල තලවතුගොඩ පැත්තෙන් හරි.
කොහේ ගන්නද බන් ඒ ගණන්වලට තියෙන්නේ හෙන ඈතවල් වල නේ. පර්ච් 8ක විතර හුන්ඩු ගෙවල් වලට කොටි 4ක් විතර කියනවා. මේ බ්‍රෝකර්ලා නම් හෙන පිළිලයක්