ලංකාවේ ගොබ්බයෝ වැඩි ඇයි බන්............

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
හදපන් බ්‍රෝ මේවගේ වාහනයක්
හැප්පුනත් එකයි,නැතත් එකයි
death-race-2-ford-mustang-front-three-quarters.jpg

හෙඩ්ලයිට් ගහන් යන අවජතක්යොත් එක්ක නම් පාරක යන්න බැ තම, බන් .
එක පකෙක් ලයිට් ඩිම් කරන්නේ නැ,
ඊයේ පෙරේදා රැ එලියට යද්දී අප්පිරිය වුණා ,:sorry::sorry:

ඕව රජයෙන් අනුමත කළා නම් හරි බන්.සුත්තලට සුන්නත් දුලි වෙන්න සුකන්න.පාරට බහින්න කලින් පොඩ්ඩක් බලපන්කො කොහෙත් 4 5 6 අතර.

මයිකල් නයිට් ලා, රොබෝ කෝප් ලා, වයිපර් ලා පිරිලා............

ඊයෙ එකෙක් පැය කලක් මාව ඉස්සර කරන්න සමානුපාතිකව යනවා.පොඩි චැලි බයික් එකක් .හෙන සද්දේ.උන බම්බුවක් වගේ එකක් හයි කරන්.මන් උගේ ගානටම රේස් කරන් අවා .දුක හිතිලා break කරයි ඌ ගියේ
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි හම් පාලකයෙක් එන්න ඕන....
    මේ රට කෙළවරක ඉදන් හමන්නවලා මකවලා හදල ගන්න නං.......
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඕව රජයෙන් අනුමත කළා නම් හරි බන්.සුත්තලට සුන්නත් දුලි වෙන්න සුකන්න.පාරට බහින්න කලින් පොඩ්ඩක් බලපන්කො කොහෙත් 4 5 6 අතර.

    මයිකල් නයිට් ලා, රොබෝ කෝප් ලා, වයිපර් ලා පිරිලා............

    ඊයෙ එකෙක් පැය කලක් මාව ඉස්සර කරන්න සමානුපාතිකව යනවා.පොඩි චැලි බයික් එකක් .හෙන සද්දේ.උන බම්බුවක් වගේ එකක් හයි කරන්.මන් උගේ ගානටම රේස් කරන් අවා .දුක හිතිලා break කරයි ඌ ගියේ

    JCB,wheel loader ඒකක කවුරුත් ගවේන්නවත් එන්නේ නැනේ,
    මේවත් ඒ වගේ තමා:cool::cool:

    ඒ වෙලාවට නම් පාරක් පයින්න බැ බන්,
    කොළඹ පාරවල් වලින් පයින්න පුළුවන් මෙහෙ ගම්බද එව්වගේනේ බන් පාරක්වත් පයින්න බැරි,

    අපෝ ඔය බයික් කටු,
    මටත් තියෙන්නේ cd 90
    එත් මේ ගොඩක් එසිගේ පුතාල හිතන් ඉන්නේ උනබම්බුව වගේ සයිලන්සරේ ගහපුවම රොකට් එක වගේ යන්න පුළුවන් ඇති කියල,
    කනක් ඇහිල ඉන්න නැ සමහර දවස්වලට,
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    සමහර bike කාරයෝ හිතන් ඉන්නේ silencer එකේ කට කැඩුවම ඒවා super bike වෙනවා කියල :rofl: .. හරක් වගේ යන්නේ .. :angry::angry:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    උබලටත් මෙහෙමද.... මට විතරද......මහා රෑ බහුතරයක් හෙඩ් ගහගෙන යනවා .ඩිම් කරන්නේ නෑ නිකමට...........පොන්සලා.......හප්පලා දාන්න ඕනේ.

    ammapa bn malata dim karanne nah kata arenawa light wala sarata
     
    truelylankan

    Junior member
  • Jul 19, 2012
    147
    9
    18
    පාරක යන්න බෑ ඉඩ නෑ කියල දැන දැන වාහන ඉස්සර කරනවා

    සමහරු හෙන පොරවල් වගේ කෙලින්ම ඇගට එනවා.

    බයික් එකේ නම් යන්නම බෑ දැන්.කෙප්ප හරක් වැඩි,බස් කාරයින්ට හපන්

    කැබ් කාරයෝ.බෙට්ට තද වෙලා වගේ යන්නේ වටේ පිටේ ඉන්න උන් කණුවට බහින්න ඕනේ.උන් හෝන් කරන්නේ උන්ගේ පාර වගේ.

    හයිබ්‍රිඩ් උන් යන්නේ හෙන වාහනේ වගේ.අනේ මන්ද පාරට බැස්සොත් ආයේ එන්න පුළුවන් වෙයිද විස්වාසයක් නෑ.

    උබලටත් මෙහෙමද.... මට විතරද......මහා රෑ බහුතරයක් හෙඩ් ගහගෙන යනවා .ඩිම් කරන්නේ නෑ නිකමට...........පොන්සලා.......හප්පලා දාන්න ඕනේ.

    පොන්න ත්‍රිවිල් කාරයෝ රිවස් ලයිට් එකත් පත්තු කරන්න රොබෝ ලයිට් වගේ නිවී නිවී පත්තු වෙනවා.ඊළගට මක් වෙයිද හිතාගන්න බැ.

    මේ පොන්නයෝ තුරන් කරන්න බැරිද බන්..........මුන්ට එක්කෝ තේරෙන්නේ නෑ.
    එක්කෝ ඉගෙන ගත්තට මොලයක් නෑ.

    එක්කෝ ඉදල ඉදල වහනයක් ගත්තම අර කලින් තිබ්බ මොලේ පුකට බහිනවා.

    කියමු බලන්න උබලගේත් අදහස්

    ඇත්ත... කොහොම කවදා හැදෙයිද අපේ රටේ මිනිස්සු...!!!
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,684
    113
    127.0.0.1:8080/Kandy
    මම නම් හෙඩ් ලයිට් පාවිච්චි කරන්නේ සැහෙන්න අඩුවෙන්. ඩිම් එකේම යන්න පුළුවන් . ත්‍රීවිල් බ්රේක් ලයිට් වලට මගුලේ සකිට් එකක් ගහලා බ්රේක් ලයිට් නිවී නිවී පත්තු වෙනකොට හිතෙන්නේ බ්රේක් රිලීස් කරලා යන්න හදනවා කියලා.

    Dim eke giyata kamak na.. laga focus (focus netat kamak na) wena hoda light dekak tiyaganin machan

    meka balapan

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,684
    113
    127.0.0.1:8080/Kandy
    Light dim කරෙ නැතත් කමක් නැ සමහර එවුන් ඉන්නව ලය්ට් එක ,blink කරනවත් එක්

    blink newe.. math karanawa PASS.. PASS karanne issarahin ena eke light eliyata (ekko un dim karanne na) apita para penne na.. laga penne neti wenawa.. ethakota pass karala hari balaganna one hadissiye para haraha kawruhari pennot hari laga mokak hari unoth kela wenawa.. ekko api PASS karala pennuwahama issarahin ena ekata matak wenne dim karanna..
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ත්‍රීවීල් පකාලගෙ මගුලෙ බ්‍රේක් ලයිට් එක නම් මලම වදයක් තමයි. ඇල්ටෝ පොන්ස්ලා අනිත් සත්තු ජාතිය. අලුතෙන් බඩකඩිත්තු අරන් පාර උන්ගෙ වගේ යන්නේ. බයික් කාරයොත් එහෙනුයි මෙහෙනුයි හැම තැනින්ම රිංගනවා. ප්‍රයිවෙට් බස් කාරයො හෝන් එකෙන් තමා එළවන්නේ. අනේ මන්දා :baffled::baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,684
    113
    127.0.0.1:8080/Kandy
    ත්‍රීවීල් පකාලගෙ මගුලෙ බ්‍රේක් ලයිට් එක නම් මලම වදයක් තමයි. ඇල්ටෝ පොන්ස්ලා අනිත් සත්තු ජාතිය. අලුතෙන් බඩකඩිත්තු අරන් පාර උන්ගෙ වගේ යන්නේ. බයික් කාරයොත් එහෙනුයි මෙහෙනුයි හැම තැනින්ම රිංගනවා. ප්‍රයිවෙට් බස් කාරයො හෝන් එකෙන් තමා එළවන්නේ. අනේ මන්දා :baffled::baffled:

    den ena 3 wheel wala light eliya wedi ban.. un dim karanneth na.. eka nam karadarayak thama.. e light eka harima amarui reta..

    mekata weredda lankawe license dena krame..

    license gannakota minissunta headlight ekak danna wath danne na.. ehew eke dim karanne kawda?

    signal danne na lankawen bahutarayak.. loku podi na.. koti ganan watina wahana padina un pawa owa karanne na.. bus karayo kohomat danne na..
     
    ත්‍රීවීල් වල හෙඩ්ලයිට් නම් ව්ඩියි. කාර් වල යන අයට හරි අමාරුයි ඒක.

    දැකල නැද්ද උන්ගෙ අluත් බ්‍රේක් ලයිට් එක? blink වෙන? අනික සමහර ත්‍රීවීල් කාරයො බයික් කාරයො සිග්නල් ලයිට් එකක් දැම්මම නිවන්නෙ නැහැ. ඊළඟට හරවන තැනට ගියාම තමා නිවන්න මතක් වෙන්නේ. මාර්ග නීති ගැන එකෙම වගේ වගක් නෑ.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ත්‍රීවීල් පකාලගෙ මගුලෙ බ්‍රේක් ලයිට් එක නම් මලම වදයක් තමයි. ඇල්ටෝ පොන්ස්ලා අනිත් සත්තු ජාතිය. අලුතෙන් බඩකඩිත්තු අරන් පාර උන්ගෙ වගේ යන්නේ. බයික් කාරයොත් එහෙනුයි මෙහෙනුයි හැම තැනින්ම රිංගනවා. ප්‍රයිවෙට් බස් කාරයො හෝන් එකෙන් තමා එළවන්නේ. අනේ මන්දා :baffled::baffled:

    එපා වෙනවා බන්
    මන් නම් හෙන ආසයි පොලිස් ට්‍රැෆික් ලා ඉන්නවනම් හැම තැනම
    මේ කාලකන්නියොත් එක්ක නැතිව පාරේ යන්න බැහැ
    බස් වල දාල තියෙන හොර්න් එකත් තහනම් කරන්න ඕන
    ට්‍රැෆික් එකේ පස්සේ ඉදන් හොර්න් කරද්දී බැහැලා ගිහින් කන අතගාලා එන්න හිතෙනවා
    තව ඔය තොරන් වගේ දාල තියෙන ලයිට්ස් තහනම් කරලා දන්නා ඕන බයික්, ත්‍රී වීල්ස්, බස් කාර් හැම එකකම
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,684
    113
    127.0.0.1:8080/Kandy
    ත්‍රීවීල් වල හෙඩ්ලයිට් නම් ව්ඩියි. කාර් වල යන අයට හරි අමාරුයි ඒක.

    දැකල නැද්ද උන්ගෙ අluත් බ්‍රේක් ලයිට් එක? blink වෙන? අනික සමහර ත්‍රීවීල් කාරයො බයික් කාරයො සිග්නල් ලයිට් එකක් දැම්මම නිවන්නෙ නැහැ. ඊළඟට හරවන තැනට ගියාම තමා නිවන්න මතක් වෙන්නේ. මාර්ග නීති ගැන එකෙම වගේ වගක් නෑ.

    mama dekala tiyenawa oka.. mehe pette van ekakath tiyenawa mata hemadama udeta set wenawa bena bena yanne math.. break light ekak rathu patata ehema paththu wenna hadala tiyena eke theruma danne neti un ban oya..

    issara Japan bike wala (ape tibba Honda CD 125 ekak) signal dapuhama alarm ekak wadinawa.. so, rider dannawa signal on kiyala.. ekata den ena ewage ewa na ne.. signal denmahama amatakai off karanna..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අනිත් සෙට් එක ට්‍රිපර් කාරයෝ
    අනිත් උන් ගැන කිසිම තැකීමක් නැහැ highway එකේ යනවා වගේ යනවා
    හැප්පුනත් මුන්ට මොකුත් වෙන්නේ නැහැනේ
    අනික පාරේ යන උනුත් කාණුවට කපලා හරි මුන්ට යන්න දෙනවනේ