ලංකාවේ ගොබ්බයෝ වැඩි ඇයි බන්............

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට නන් පේන්න බැරි දකුනු තීරැව බදු අරන් වගේ බයික් පදින උන්ව. උන් නිකන් ලේන් එක උන්ගේ ගෙදර වගේ යන්නෙ ආතල් එකේ...
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එපා වෙනවා බන්
    මන් නම් හෙන ආසයි පොලිස් ට්‍රැෆික් ලා ඉන්නවනම් හැම තැනම
    මේ කාලකන්නියොත් එක්ක නැතිව පාරේ යන්න බැහැ
    බස් වල දාල තියෙන හොර්න් එකත් තහනම් කරන්න ඕන
    ට්‍රැෆික් එකේ පස්සේ ඉදන් හොර්න් කරද්දී බැහැලා ගිහින් කන අතගාලා එන්න හිතෙනවා
    තව ඔය තොරන් වගේ දාල තියෙන ලයිට්ස් තහනම් කරලා දන්නා ඕන බයික්, ත්‍රී වීල්ස්, බස් කාර් හැම එකකම

    තොරණ් ලයිට් නම් තහනම් කරන්න ඕන තමා බන්. පුදුමාකාර වදයක් තියෙන්නේ

    mama dekala tiyenawa oka.. mehe pette van ekakath tiyenawa mata hemadama udeta set wenawa bena bena yanne math.. break light ekak rathu patata ehema paththu wenna hadala tiyena eke theruma danne neti un ban oya..

    issara Japan bike wala (ape tibba Honda CD 125 ekak) signal dapuhama alarm ekak wadinawa.. so, rider dannawa signal on kiyala.. ekata den ena ewage ewa na ne.. signal denmahama amatakai off karanna..

    මතකද පහුගිය දවස් වල බයික් වල හෙඩ්ලයිට් ඔන් කරගෙනම යන්න කියල කිව්වා. ජපනා 1970 ගණන් වල ඉඳලා ඔන් ලයිට් බයික් හදන්නේ. මම හිතන්නෙ ජපන් බයික් හැම එකකම ආවා සිග්නල් බසර් :cool:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    මට නන් පේන්න බැරි දකුනු තීරැව බදු අරන් වගේ බයික් පදින උන්ව. උන් නිකන් ලේන් එක උන්ගේ ගෙදර වගේ යන්නෙ ආතල් එකේ...

    Ekek dennek happala maranna ona
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මට තියන අවුල්

    1) ත්‍රීවීල් කාරයෝ එක පාරටම හරවන එක. උන්ගෙ ඉස්සරහ තනි රෝදයක් තියන නිසා කොයි වෙලේ හරවනවද කියල සුවර් නෑ. අනික උන් මොන පැත්තට සිග්නල් දැම්මත් ඒව සුවර් කරන් ගිහින් ඇනගන්න බැ.

    2) පාරෙ මැද දකුනු පැත්තේ කොට කොට යන, පස්සෙන් වාහනයක් එන කොට අයින් කරන්නෙ නැති උන්. සමහර බයික් කාරයොයි කාර් කාරයොයි පාරෙ මැද යනව. ඉස්සර කරන්න කරන්න ගියාම කුනුහබ්බ මතක් වෙනව. මම පාරෙ මැද යනවනම් බයික් එකේ ගියත් කාර් එකේ ගියත් හැමතිස්සෙම කන්නාඩියෙන් බලනව පස්සෙන් මොකක් හරි වාහනයක් මාව ඉස්සර කරන්න බලාගෙන එනවද කියල. එහෙම එනවනම් මම එවෙලෙම වම්පැත්තේ සයිඩ් එකට දාගන්නව.

    3) රෑට වාහන එලවන එක නම් තිත්ත වෙලා තියෙන්නෙ. වැඩියෙන්ම ත්‍රීවීල් කාරයොයි බයික් කාරයොයි හෙඩ් ලයිට් ගහන් එනව ඩිම් කරන්නෙ නෑ. සමහරු ඩිම් කරත් උන් දාන් එන්නෙ LED or HID ලයිට්. ඒව ඇස්වලට වැදුනම හෙන අමාරුයි. එක්කො උන් ඒව හරියට ෆෝකස් කරල නෑ. ඒකේ ලොකු අවුලක් තියනව.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    images-jcb-500x500.jpg
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔය ත්‍රීවිල් පක්කු මලාට ඩිම් කරන්නෙ නැ.මම නම් ඔකුන්ට එක පාර හෙඩ් ගහගෙනම යනව කෙලවියන් කියල :yes: ,එතකොට බල්ල වගෙ ඩිම් කර ගන්නව.බයික් එකේ යනකොට නම් එක කරන්න අමරුයි.අනිත් 1ක් ඔය අලුත් ත්‍රීවිල් වල ලයිට් 2ක් තියෙනව :baffled: .එකෙ ඩිම් 1ක් ත් නිකන් හෙන ගහුව වගෙ
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    attema kiyanawanam pare hariyata yanne natte bike karayo..poddak ida tibboth aniwa aasen danawa wamen...happunata paduwa wenne unta eth okekge oliwa odin rode giyoth paw kiyala wamen yanna denawa...anith un bus karoyoyi,threewheel karayoi tama
     

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    ඇත්ත බන් ත්‍රීවිල් කාරයෝ හෝන් එක කාරයෝ හෝන් එක ඔබා ගත්ත ගමන්මයි මහ ජරා ජාතියක් බන්,කන් දෙක බීරී වෙනවා