ලංකාවේ ජනාදිපති තේරීම,

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලංකාවේ ජනාදිපති තේරීම,

    එකෙක් අමෙරිකන්කාරයෙක් අනිකා ලාංකික මෝඩ ගොනෙක්.. කැම්පේන් එක කරන්නේ ඇමෙරිකාවේ කොම්පැනි ටිකක්. ෆේස්බුක් ඇන්ඩ් ගුගල් යුටියුබ්. ලංකාවේ සිංහලු කියනවා රට ස්වාදිනලු. ඇමෙරිකන් ගැති නැහැලු.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඉතින් උඹ Canada වෙනේ :lol::lol::lol:

    මූ මොන කැනඩද බන් ලංකාවේ ඉන්න ගෝතයෙක් හැබැයි මූ ලංකාවේ නෙමෙයි ඉන්නේ කියලා පෙන්නන්න හෙන ගේමක් දුන්න ඉස්සර ඉඩන්ම ලොල් :rofl:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මූ මොන කැනඩද බන් ලංකාවේ ඉන්න ගෝතයෙක් හැබැයි මූ ලංකාවේ නෙමෙයි ඉන්නේ කියලා පෙන්නන්න හෙන ගේමක් දුන්න ඉස්සර ඉඩන්ම ලොල් :rofl:
    :lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මූ මොන කැනඩද බන් ලංකාවේ ඉන්න ගෝතයෙක් හැබැයි මූ ලංකාවේ නෙමෙයි ඉන්නේ කියලා පෙන්නන්න හෙන ගේමක් දුන්න ඉස්සර ඉඩන්ම ලොල් :rofl:

    :lol::lol::lol: ඌටම හිනා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෝඨ ඇමරිකන් වුනාට ජාතිකත්වයක් තියෙනව කියල බූරුවො කියන්නෙ. ඌ එච්චර ඇමරිකන් නං මොන රෙද්දකටම ලංකාවෙ ඡන්දෙට ඉල්ලන්න පුරවැසි භාවය අයිං කරගත්තෙ ? ඇයි ඇමරිකාවෙන් කොක්ක දාද්දි යුද්දෙ ඉවරයක්ම කරල දැම්මෙ ? උඹ සිරාවටමද බං ඔය කතා කියන්නෙ නැත්තං ආතල් එකක් ගන්නවද ? උඹ දාපු reply එකක දැකපු විදිහට උඹ මෙලහට‍ 45කටත් කිට්ටු වෙන්න එන සෑහෙන වයසක කෙනෙක්නෙ. ඒ වුනාට හැසිරීම නිකං 18ක එකෙක් වගේ :eek:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    :lol::lol::lol: ඌටම හිනා
    වෙන මොනා කියන්නද බන්.. මම මේකේ කරපුවට මම ලංකාවේ හිටියනම් මෙලහට අමිත්ට කලින් ඇතුලේ.
     
    හිතින් තාම තරුණයි ප්‍රෙන්. එත් නගින්නේ නැහැ. ප්‍රෙෂර්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වෙන මොනා කියන්නද බන්.. මම මේකේ කරපුවට මම ලංකාවේ හිටියනම් මෙලහට අමිත්ට කලින් ඇතුලේ.

    තෝ වගේ බොරු කාරයෙක්..ඈ බන් Canada වේ තියෙන්නේ Dialog Router ද ? :lol::lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    තෝ වගේ බොරු කාරයෙක්..ඈ බන් Canada වේ තියෙන්නේ Dialog Router ද ? :lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:

    කැනඩාවේ ඉදන් ලංකාවට එන්න බැරිද? ඊයේ කිව්වේ මම නුවර ගේ එක්ක හොටෙල් එකක් හදනවා කියලා. උබ දැක්කේ නැද්ද එක.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    තෝ වගේ බොරු කාරයෙක්..ඈ බන් Canada වේ තියෙන්නේ Dialog Router ද ? :lol::lol:

    මූ කලින් පොරුමාල් එකෙන් එන කාලේ මූට හෙන සල්ලි තියනවා කියලා පෙනන්න බොරු බෑන්ක් එකවුන්ට් එඩිඩ් කරලා දැම්මා මූ රටවල් වල යනවා කියාලා එයා ටිකට් බොරු ෆෝටෝ එහෙම සෑහෙන්න දැම්මා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මූ කලින් පොරුමාල් එකෙන් එන කාලේ මූට හෙන සල්ලි තියනවා කියලා පෙනන්න බොරු බෑන්ක් එකවුන්ට් එඩිඩ් කරලා දැම්මා මූ රටවල් වල යනවා කියාලා එයා ටිකට් බොරු ෆෝටෝ එහෙම සෑහෙන්න දැම්මා

    :shocked::shocked::shocked: පෙරුමාල් උඹනම් මහා .... #%^@%$#c බන්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මූ කලින් පොරුමාල් එකෙන් එන කාලේ මූට හෙන සල්ලි තියනවා කියලා පෙනන්න බොරු බෑන්ක් එකවුන්ට් එඩිඩ් කරලා දැම්මා මූ රටවල් වල යනවා කියාලා එයා ටිකට් බොරු ෆෝටෝ එහෙම සෑහෙන්න දැම්මා
    බොරු කියන්න එපා. ඒ ත්‍රෙඩ් එකක් පෙන්නපන්. :rofl::rofl::rofl::rofl::rofl:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    :shocked::shocked::shocked: පෙරුමාල් උඹනම් මහා .... #%^@%$#c බන්
    උබ ඕවා එච්චර හිතන්න එපා බන්.. ඉරිසියාවට උබෙයි මගෙයි යාළුකම බිදින්න ඔය යන්නේ.. :lol::lol::lol: