වන්ස් අ බයියා, ඕල් වේස් අ බයියාටික ටික බයි පාට එනවා එලියට![]()
වන්ස් අ බයියා, ඕල් වේස් අ බයියාටික ටික බයි පාට එනවා එලියට![]()
ආයෙත් අහලා මචන්.. ජාන වෙනස් වෙන්නෙ නෑ..වන්ස් අ බයියා, ඕල් වේස් අ බයියා
මීඩියා වලට අඩගහල අන්න තර්ජනෙත් කොරල. උඩ බලහන්Media issarahata enna ba ne ban redi adan... kediri gawenawa...ekai... hangila innawa gulata wela..
ohoma nemei eliyata enne nane , media eken prashna karanna... pora kiyana eka ahan inna ne gennala thiyenne...මීඩියා වලට අඩගහල අන්න තර්ජනෙත් කොරල. උඩ බලහන්![]()

මාසෙට දවසක් අනිවාරෙන් වරෙවු කියල අණ කරලohoma nemei eliyata enne nane , media eken prashna karanna... pora kiyana eka ahan inna ne gennala thiyenne...
magen prashna ahanna epa.. mata kediri gawenawa kiyanna![]()
wadak na ban ahaddi kedirigala panala yanawa... ABC news kiwwa gama dakkaneමාසෙට දවසක් අනිවාරෙන් වරෙවු කියල අණ කරල
අහන්න එකක් තියනව නම් කෙලිම්ම අහපියවු අඩු පරයො කියල කියනව
බලපන් හාමු වීඩියෝ එක
dakketh na ita passe...ඔය දාපු එකේ ඉන්නව ගිහිම් බලහන් ඔච්චර ආසයි නම් දැකබලා ගන්නwadak na ban ahaddi kedirigala panala yanawa... ABC news kiwwa gama dakkanedakketh na ita passe...
Un prashana karanawada itin? kata aran balan innawada?ඔය දාපු එකේ ඉන්නව ගිහිම් බලහන් ඔච්චර ආසයි නම් දැකබලා ගන්න
video එකේ නම් නෑ ප්‍රශ්න අහන ඒව. මැදදි කියනව ඕනෙ එකක් තියනව නම් අහන්න කියල. හැම මාසෙම මීටිමක් ගන්නව ලු. අහන්න තියන ඒව කෙලිම්ම අහන්න තියෙන්නෙ. tv වලUn prashana karanawada itin? kata aran balan innawada?
mekane miniha pacha kiyanna dakshai...video එකේ නම් නෑ ප්‍රශ්න අහන ඒව. මැදදි කියනව ඕනෙ එකක් තියනව නම් අහන්න කියල. හැම මාසෙම මීටිමක් ගන්නව ලු. අහන්න තියන ඒව කෙලිම්ම අහන්න තියෙන්නෙ. tv වල
අච්චු ගහයි! කියල පස්සෙ අච්චු ගහයිද ? කියල අපෙන් අහන්න ඕනෙ නෑ
මාසෙට සැරයක් ගිහින් පස්වාන් දහසකට බුදු වන්න අන්‍රයියේ අච්චු ගැහුවේ නෑ නේද?
කියලම අහන්න පුලුවන්

කටෙන් විතර නම් පහෙන් අකුලන් යයිනේ.mekane miniha pacha kiyanna dakshai...
pan iren meka karanawa kiwwa...
48hrs walin horu allanawa kiwwa...
kiyapu ekak wath thama kale name na...
kata ariyoth pachayakmane itin.. masekin giyama ekatath mona hari kiyai...![]()
කන්දහාර්වල ඔසාමා හිටිය වගේ ඉන්නේකෝ බන් ජනාධිපති? දවසට එකෙක්ව හම්බෙනවා ඉතුරු ටික මූ නිදිය ගන්නවද ? ඉස්සර ජනාධිපතිව පේන්න ඉන්නවනේ බං හතර වටේ යනවා. මහින්දය නම් බැලුවොත් එළියේ. මේකත් අලුත් වෙනසක්ද ? ප්‍රජාතන්ත්‍රවාදී දියුණු රටවල්වල ජනාධිපති වැඩිය පේන්නේ ඉන්නේ නැද්ද ? දන්නේ නැති නිසා අහන්නෙ බං කියලා දීපල්ලකෝ.