ලංකාවේ ජරා පොලිසිය

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    එක දවසක් ගෙදර රණ්ඩුවක් වෙලා පොලිසියට කෝල් කරා උන් එන්න බලන්නම් කිව්වා එත් ආවේ නැහැ
    අද අපේ අම්මගේ ෆෝන් එක හොරකන් කරලා කඩුගන්නාව පොලිසියට ගිහින් කියන කොට උන් අහනවා හොරාගේ නම දන්නවද කියලා :mad: දන්නේ නැහැ කිව්වම උන් කියනවා පැමිණිල්ල ලියන්නේ කොහොමද කියලා පස්සේ කොහොමහරි ෆෝන් නැතිවුනාම පැමිණිලි ලියන කෙනා නෑ කියලා හෙට උදේ අටට එන්න කිව්වා මට ප්‍රශ්නේ තියෙන්නේ ෆෝන් නැතිඋනම පැමිණිලි ලියන කෙනා නැත්නම් එක සුද්ද සිංහලෙන් තේරුම් කරලා කියන්න එපයි මුන් එහෙම නෙමෙයි මුන් අරහෙට යන්න මෙහෙට එන්න කියලා අපිව රස්තියාදු කරා :mad::mad::mad:
     
    • Like
    Reactions: Spiderman.Ayya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,448
    1
    32,138
    113
    - උඩරට -

    මොකක්ද අම්මගේ ෆෝන් එක ?? මොඩෙල් ??
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,448
    1
    32,138
    113
    - උඩරට -
    Samsung j2 core
    ඕක හොයන වෙලාවේ වෙන එකක් ගනින් බන්!!
    ලොකු ප්‍රොසීඩියර් එකක් තියෙනවා ඕකේ..
    EMEI නම්බරේ අරන් ඒක දුරකථන ජාල වලට යවලා ඊට පස්සේ ඕකට සිම් එකක් දාපු ගමන් ඌ කොටු වෙනවා..
    ඊට පස්සේ උසාවි දාලා නඩු බාණ්ඩයක් විදිහට තිබ්බාම නඩුව ඉවර වෙනකම් ෆෝන් එක ගන්න වෙන්නේ නෑ.
    ලෝයර්ට , උසාවි යන්න, ඕවා වියදම් උනාම අලුත් ෆෝන් එකක් ගන්න පුළුවන් ..
     
    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    ඕක හොයන වෙලාවේ වෙන එකක් ගනින් බන්!!
    ලොකු ප්‍රොසීඩියර් එකක් තියෙනවා ඕකේ..
    EMEI නම්බරේ අරන් ඒක දුරකථන ජාල වලට යවලා ඊට පස්සේ ඕකට සිම් එකක් දාපු ගමන් ඌ කොටු වෙනවා..
    ඊට පස්සේ උසාවි දාලා නඩු බාණ්ඩයක් විදිහට තිබ්බාම නඩුව ඉවර වෙනකම් ෆෝන් එක ගන්න වෙන්නේ නෑ.
    ලෝයර්ට , උසාවි යන්න, ඕවා වියදම් උනාම අලුත් ෆෝන් එකක් ගන්න පුළුවන් ..
    පැමිණිල්ල දාන කෙනා ලෝයර් අල්ලන්න ඕනේ නෑ නේ. පීඩාවට ලක් වුන කෙනෙක් පොලීසියට පැමිණිල්ල දැම්මට නඩු දාන්නේ ශ්‍රීලංකා රජය. ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ නීතිපති.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Phone එක ටිකක් ලොකු එකක් නම් insurance එකක් දා ගන්න එක තමයි හරි ක්‍රමය.
    ලංකාවේ ඉන්න කම් පොලිසි එක්ක වළි දා ගන්න ඕනේ නැහැ නේ. නිකන් ඉල්ලන් පරප්පු කන්න ඕනේ නැහැ නේ.
    ලංකාවේ පොලිසිය පගාවක් වාසියක් නැත්තම් වැඩකට බහින්නේ නැහැ. එක එහම තමයි.
    ඔන්න වහනයක් හප්පුනාම කීයක් හරි කඩා ගන්න වගේ වැඩකට උන් කියපු ගමන් එනවා, වෙන්නේ එහම තමයි.
    පස්සෙන් ඇවිල්ල හැප්පුව තමයි එත් ඕන කමින් හැප්පුවේ නැහැ නේ. ඉතින් එක උගේ කර්මය, එකට හප්පපු එක ගෙවන්න
    ඕනේ නැහැ , පලිත් නැහැ.

    ඕකුන් කොහොමත් ඔහොම තමයි බන්. තිරිසන් අපායෙ නීතිය තමයි බන්, තමන් insurance එක කින් protect වෙලා ඉන්න එක
    තමයි කරන්න තියන හොදම දේ. මේ කරන්නේ අපහාසයක් නෙමයි, එත් ගෙදර ඉන්න බල්ලා වගේ තමයි බන්. මස් කටුව දෙන එකට තමයි බුරන්නේ. හොරා උනත් මස් කටුව දෙනවනම් තමයි වැඩේ කරලා දෙන්නේ. මස් දෙන්න ඕනේ නැහැ බල්ලට කටු ටිකක් දුන්නම ඇති. නිකන් බල්ලට මස් දාල අපිටත් වැඩක් කර ගන්න බැරි කරන්න එපා. උන්ට ඔය පඩිය ඕනෙවටත් වඩා වැඩයි. 60,000/- ක් හම්බ වෙනවා හු*තෝ උන්ට.

    ඇල සේසන් උනත් මොනවා උනත් වැඩක් නැහැ හු*තෝ බල්ලට දන්නේ මස් කටු මිසක මස් දෙන්න යන්න එපා.
    එහම උනාම තමයි මේ upset .com වෙලා තියින්නේ.
    ------ Post added on Nov 11, 2021 at 5:38 PM
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...

    4n ekakat kohomda ban insurance ekak danne..poddak pahadili karapanko
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මම පිළිමතලාවේ ගඩලාදෙණියේ ඉන්නේ
    ලංකාවේ තියන වාසනාවන්තම ගම ගං වතුර නැහැ නායයාම් නැහැ මුකුත් නැහැ
    තෝ ඉන්නවා කිව්වේ ලංකාවේ වාසනාවන්තම ගමේ නේද? :lol:
    ගංවතුර නායයෑම් නෑ කිව්වට උට්ටෝ තොගේ පවුලේ රණ්ඩු නේ. :lol:
    ඔය වගේ පවුලක් ඉන්න එකම ඇති ,මුළු ගමම මූසල වෙන්න. :yes:
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ඕක හොයන වෙලාවේ වෙන එකක් ගනින් බන්!!
    ලොකු ප්‍රොසීඩියර් එකක් තියෙනවා ඕකේ..
    EMEI නම්බරේ අරන් ඒක දුරකථන ජාල වලට යවලා ඊට පස්සේ ඕකට සිම් එකක් දාපු ගමන් ඌ කොටු වෙනවා..
    ඊට පස්සේ උසාවි දාලා නඩු බාණ්ඩයක් විදිහට තිබ්බාම නඩුව ඉවර වෙනකම් ෆෝන් එක ගන්න වෙන්නේ නෑ.
    ලෝයර්ට , උසාවි යන්න, ඕවා වියදම් උනාම අලුත් ෆෝන් එකක් ගන්න පුළුවන් ..
    oka hoyagaththath nathath entry ekak danna one. oya phone eken mokak hari gemak dunnoth nikan usawi gane rasthiyadu wenna wenawa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    තෝ ඉන්නවා කිව්වේ ලංකාවේ වාසනාවන්තම ගමේ නේද? :lol:
    ගංවතුර නායයෑම් නෑ කිව්වට උට්ටෝ තොගේ පවුලේ රණ්ඩු නේ. :lol:
    ඔය වගේ පවුලක් ඉන්න එකම ඇති ,මුළු ගමම මූසල වෙන්න. :yes:
    මාත් මේ අහන්න කියල හැදුව විතරෞඉ
     
    • Haha
    Reactions: NushenD

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ජරාපස්සට කඩේ ගියා ම උඹට හැමදේම ළගට හම්බ වෙනවා කියල මම හිතුවා🤣 දැන් රිදුණ ද නැති නිසා?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    තෝ ඉන්නවා කිව්වේ ලංකාවේ වාසනාවන්තම ගමේ නේද? :lol:
    ගංවතුර නායයෑම් නෑ කිව්වට උට්ටෝ තොගේ පවුලේ රණ්ඩු නේ. :lol:
    ඔය වගේ පවුලක් ඉන්න එකම ඇති ,මුළු ගමම මූසල වෙන්න. :yes:
    පරණ කුණු ඇදලා අරන් ගහන්න තෝ හෙණ දස්සයි නේද:lol::lol:
    මේක වෙන ත්‍රෙඩ් එකක තිබ්බේ

    අහ් මතක් උණා ඉමෝසියාගේ කඩුගන්නාව ඉවරයි ත්‍රෙඩ් එකේ
     
    • Haha
    Reactions: NushenD

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Phone එක ටිකක් ලොකු එකක් නම් insurance එකක් දා ගන්න එක තමයි හරි ක්‍රමය.
    ලංකාවේ ඉන්න කම් පොලිසි එක්ක වළි දා ගන්න ඕනේ නැහැ නේ. නිකන් ඉල්ලන් පරප්පු කන්න ඕනේ නැහැ නේ.
    ලංකාවේ පොලිසිය පගාවක් වාසියක් නැත්තම් වැඩකට බහින්නේ නැහැ. එක එහම තමයි.
    ඔන්න වහනයක් හප්පුනාම කීයක් හරි කඩා ගන්න වගේ වැඩකට උන් කියපු ගමන් එනවා, වෙන්නේ එහම තමයි.
    පස්සෙන් ඇවිල්ල හැප්පුව තමයි එත් ඕන කමින් හැප්පුවේ නැහැ නේ. ඉතින් එක උගේ කර්මය, එකට හප්පපු එක ගෙවන්න
    ඕනේ නැහැ , පලිත් නැහැ.

    ඕකුන් කොහොමත් ඔහොම තමයි බන්. තිරිසන් අපායෙ නීතිය තමයි බන්, තමන් insurance එක කින් protect වෙලා ඉන්න එක
    තමයි කරන්න තියන හොදම දේ. මේ කරන්නේ අපහාසයක් නෙමයි, එත් ගෙදර ඉන්න බල්ලා වගේ තමයි බන්. මස් කටුව දෙන එකට තමයි බුරන්නේ. හොරා උනත් මස් කටුව දෙනවනම් තමයි වැඩේ කරලා දෙන්නේ. මස් දෙන්න ඕනේ නැහැ බල්ලට කටු ටිකක් දුන්නම ඇති. නිකන් බල්ලට මස් දාල අපිටත් වැඩක් කර ගන්න බැරි කරන්න එපා. උන්ට ඔය පඩිය ඕනෙවටත් වඩා වැඩයි. 60,000/- ක් හම්බ වෙනවා හු*තෝ උන්ට.

    ඇල සේසන් උනත් මොනවා උනත් වැඩක් නැහැ හු*තෝ බල්ලට දන්නේ මස් කටු මිසක මස් දෙන්න යන්න එපා.
    එහම උනාම තමයි මේ upset .com වෙලා තියින්නේ.
    ------ Post added on Nov 11, 2021 at 5:38 PM
    පොලිස් බල්ලන්ට කටු කනවට එච්චර වැඩියි
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    ඊට පස්සේ උසාවි දාලා නඩු බාණ්ඩයක් විදිහට තිබ්බාම නඩුව ඉවර වෙනකම් ෆෝන් එක ගන්න වෙන්නේ නෑ.
    ලෝයර්ට , උසාවි යන්න, ඕවා වියදම් උනාම අලුත් ෆෝන් එකක් ගන්න පුළුවන් ..
    ප්‍රොසිඩියර් එක නම් ලොකුයි. මගේ යාලුවෙක්ගේ කැම්පස් ඉද්දි නැති වුන ෆෝන් එකක් අවුරුදු 2කට පස්සේ තමා පොලිසියෙන් හොයලා දුන්නේ. අයිති එකා ඌට එරෙහිව නඩු දැම්මේ නැත්තම් ෆෝන් එක එදාම ගත්තැකි. යාලුවගේ සිද්ධියේදි වුනේ හොරකන් කරපු එකා තව එකෙක්ට විකුණලා. ඌ පාවිච්චි කරද්දි තමා අහු වුනේ. ඉතින් දෙවෙනියට ෆෝන් එක ගත්ත එකායි, හොරාටයි කැමති දෙයක් කරගන්න කියලා අරූ නඩු දැම්මේ නෑ කිව්වා. නැත්තම් තව කල් ඇදෙන නිසා 4න් එක. හැබැයි මෙහෙම දෙයක් කරන්න පුලුවන් මම දන්න විදියට. නියම අයිතිකාරයට ගත්තැකි ඕක Affidavit එකක්ද කොහෙද ලියලා. හැබැයි හැම නඩුවාරෙකටම ෆෝන් එක ගේන්න ඕනේ. ඕවා කරදර වැඩ නිසා ගොඩක් උන් ගොඩින් බේරගන්නවා :yes:
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,448
    1
    32,138
    113
    - උඩරට -
    ප්‍රොසිඩියර් එක නම් ලොකුයි. මගේ යාලුවෙක්ගේ කැම්පස් ඉද්දි නැති වුන ෆෝන් එකක් අවුරුදු 2කට පස්සේ තමා පොලිසියෙන් හොයලා දුන්නේ. අයිති එකා ඌට එරෙහිව නඩු දැම්මේ නැත්තම් ෆෝන් එක එදාම ගත්තැකි. යාලුවගේ සිද්ධියේදි වුනේ හොරකන් කරපු එකා තව එකෙක්ට විකුණලා. ඌ පාවිච්චි කරද්දි තමා අහු වුනේ. ඉතින් දෙවෙනියට ෆෝන් එක ගත්ත එකායි, හොරාටයි කැමති දෙයක් කරගන්න කියලා අරූ නඩු දැම්මේ නෑ කිව්වා. නැත්තම් තව කල් ඇදෙන නිසා 4න් එක. හැබැයි මෙහෙම දෙයක් කරන්න පුලුවන් මම දන්න විදියට. නියම අයිතිකාරයට ගත්තැකි ඕක Affidavit එකක්ද කොහෙද ලියලා. හැබැයි හැම නඩුවාරෙකටම ෆෝන් එක ගේන්න ඕනේ. ඕවා කරදර වැඩ නිසා ගොඩක් උන් ගොඩින් බේරගන්නවා :yes:
    ඔව්, එහෙම කර ගන්න පුළුවන් නම් හොඳයි
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    එක දවසක් ගෙදර රණ්ඩුවක් වෙලා පොලිසියට කෝල් කරා උන් එන්න බලන්නම් කිව්වා එත් ආවේ නැහැ
    අද අපේ අම්මගේ ෆෝන් එක හොරකන් කරලා කඩුගන්නාව පොලිසියට ගිහින් කියන කොට උන් අහනවා හොරාගේ නම දන්නවද කියලා :mad: දන්නේ නැහැ කිව්වම උන් කියනවා පැමිණිල්ල ලියන්නේ කොහොමද කියලා පස්සේ කොහොමහරි ෆෝන් නැතිවුනාම පැමිණිලි ලියන කෙනා නෑ කියලා හෙට උදේ අටට එන්න කිව්වා මට ප්‍රශ්නේ තියෙන්නේ ෆෝන් නැතිඋනම පැමිණිලි ලියන කෙනා නැත්නම් එක සුද්ද සිංහලෙන් තේරුම් කරලා කියන්න එපයි මුන් එහෙම නෙමෙයි මුන් අරහෙට යන්න මෙහෙට එන්න කියලා අපිව රස්තියාදු කරා :mad::mad::mad:
    උඩ දාගෙන ආන්ඩුවට පුක දුන්නට ඔහොම වැඩක් කරගන්න වත් බැරිද
     
    • Haha
    Reactions: dimuth_bhanuka666