එක දවසක් ගෙදර රණ්ඩුවක් වෙලා පොලිසියට කෝල් කරා උන් එන්න බලන්නම් කිව්වා එත් ආවේ නැහැ
අද අපේ අම්මගේ ෆෝන් එක හොරකන් කරලා කඩුගන්නාව පොලිසියට ගිහින් කියන කොට උන් අහනවා හොරාගේ නම දන්නවද කියලා
දන්නේ නැහැ කිව්වම උන් කියනවා පැමිණිල්ල ලියන්නේ කොහොමද කියලා පස්සේ කොහොමහරි ෆෝන් නැතිවුනාම පැමිණිලි ලියන කෙනා නෑ කියලා හෙට උදේ අටට එන්න කිව්වා මට ප්‍රශ්නේ තියෙන්නේ ෆෝන් නැතිඋනම පැමිණිලි ලියන කෙනා නැත්නම් එක සුද්ද සිංහලෙන් තේරුම් කරලා කියන්න එපයි මුන් එහෙම නෙමෙයි මුන් අරහෙට යන්න මෙහෙට එන්න කියලා අපිව රස්තියාදු කරා 

අද අපේ අම්මගේ ෆෝන් එක හොරකන් කරලා කඩුගන්නාව පොලිසියට ගිහින් කියන කොට උන් අහනවා හොරාගේ නම දන්නවද කියලා