ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

  • කුඹියෝ

    Votes: 224 52.8%
  • දඬුබස්නාමානය

    Votes: 208 49.1%
  • අකාල සන්ධ්‍යා

    Votes: 118 27.8%
  • පලිඟු මැණිකේ

    Votes: 75 17.7%
  • පිටගම්කාරයෝ

    Votes: 26 6.1%
  • ගිනි අවි සහ ගිනි කෙලි

    Votes: 45 10.6%
  • බෝඩිම

    Votes: 86 20.3%
  • දූදරුවෝ

    Votes: 63 14.9%
  • මනෝකාය

    Votes: 110 25.9%
  • වෙනත්

    Votes: 45 10.6%

  • Total voters
    424

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    මුලින්ම කොටි සිරස ඉන්දියන් ජරාව ගෙනවා.ඊට පස්සේ අපේම උන් ඒ ජරාව මෙහේ හදන්න පටන් ගත්තා.. ඒවාටම හෝයියා කියන නියම පරම්පරාවකුත් ඉන්නවා ඒ මදිවට
    dan pita rata kata wagema wasangathayak wela derana yana kata tika
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මනෝකාය ගියා නේත්‍රා ටීවී එකේ දැන් මාසෙකට විතර කලින් දෙමලෙන් හඬ කවලා.

    පිටගම්කාරයෝ යනවා තාමත් ITN එකේ සෙනසුරාද ඉරිදා රෑ 7.30ට

    නිදිකුම්භා මල් යනවා රුපවාහිනියේ හැමදාම 8.30ට.

    දූදරුවෝ හදපු නාලන් මෙන්ඩිස්ගේ අලුතෙන් කතාවක් එනවා නෑනලා කියලා රුපවාහිනියේ. බලන්න පුළුවන් කතාවක් වෙයි බොහෝ දුරට.

    ගොඩක්ම ටෙලිනාට්‍ය වල කොලිටිය කෙල වෙලා ගියේ හතු පිපෙනවා වගේ ටීවී චැනල් ගොඩ ගැහෙන්න ගත්ත නිසා. හැම ලබ්බෙම මොකාක් හරි ටෙලි නාට්‍යක්. ලංකාවේ හදන ටෙලි නාට්‍ය මදි වෙලා අන්තිමේ ඉන්දියාවෙනුයි, කොරියාවෙනුයි, තුර්කියෙනුයි හැම ලබ්බෙන්ම කතා ගෙනල්ල හඬ කැව්වා. චැනල් වැඩි නිසා ප්‍රමිතියක් බලන්න එකෙක් නෑ, ඔන්න ඕකයි ලංකාවේ ටෙලි නාට්‍ය වලට කෙල වුනේ. රයිගම් ටෙලි සම්මාන සීන් එකේ ජනප්‍රියම නළුවා නිළිය අර දෙවෙනි ඉනිමේ ලබ්බයි ලබ්බියි කියල කියද්දීම තේරෙනවනේ ලංකාවේ පරක්ෂක ජනතාවගේ මොළ කොච්චර බොල් කරලද කියල ටීවී චැනල්. 😣
    රජයෙ චැනල් දෙකෙ තමා හරි හමන් දෙයක් ගියෙ එදා ඉඳන් එකෙනුත් අයි ටී එන් එකටත් වඩා රූපවාහිනියෙ ගියා හොඳ කතා .
    අපි බැළුවෙ රූපාවාහිනිය විතරයි .
    බාල රසයක් බෙදුවෙ ස්වර්නවාහිනි එකෙනුයි සිරසෙනුයි .

    එදා අපිත් අපෙ පවුල් වල එවුන් එක්ක රස කර කර බැලුවාට දැන් තෙරෙනවා කොච්චර බාල රසයක්ද පෞද්ගලික නාලිකා දෙකෙන් බෙදුවෙ කියලා .

    දැන් සිරසෙයි ස්වර්ණවාහිහ්නියෙයි ජොබ් එක දෙරණ සහ හිරු එකෙන් කරනවා.
    බාල රසය බෙදනවා.

    Issara rupawahini eke thamai pattama katha tika giye.
     
    • Love
    Reactions: Heshan Daminda

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,313
    1
    13,231
    113
    Gotham City
    Issara rupawahini eke thamai pattama katha tika giye.
    ඒ නාට්ටි වල හිටියෙ කතාවට ගැලපෙන සමාජෙ ජීවත් වෙන ඇත්ත මිනිස්සු.
    එකට ගැටුම වගෙ කතාවක් බලපන්
    හැදුව හැකිද ඒ වගෙ කතාවක් ?
    අද එකට ගැටුම වගෙ නාට්ටියක් හැදුවොත් එකෙ ඉන්නෙ මොඩල්ස් ලායි බොඩීබිල්ඩර්ලයි .

    රජයෙ චැනල්ස් දෙකෙ කොලිටි එක තිබ්බෙ ජේ ආර්ගෙ කාලෙයි චන්ද්‍රි කාගෙ කාලෙයි .
    ප්‍රෙමදාස සහ මහින්ද ?
    කතා නොකර ඉමු .
     
    • Like
    Reactions: dfgrendezvous

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala


    අන්දර වැට

    තට්ටු ගෙවල්

    සත්සර රංඟන

    සිරි සිරිමල්


    සිරි සිරිමල් ඔක්කොම ටීක vodlkඑකේ තිබිලා බැලුවා.


    කාගේ ලග හරි සකිසද එලියස් , භවත්‍රා තියනව නම් ලින්ක් එක දාපන්කෝ.
     
    • Like
    Reactions: dfgrendezvous

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිරි සිරිමල් ඔක්කොම ටීක vodlkඑකේ තිබිලා බැලුවා.


    කාගේ ලග හරි සකිසද එලියස් , භවත්‍රා තියනව නම් ලින්ක් එක දාපන්කෝ.

    භවත්‍රා යූටියුබ් තිබ්බා නේද
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේ පරණ සිරා teledrama ඔක්කොගෙම වගේ එක්කෝ ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස්, බුද්දධාස විතානාච්චි ඉන්නවා.