ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

  • කුඹියෝ

    Votes: 224 52.8%
  • දඬුබස්නාමානය

    Votes: 208 49.1%
  • අකාල සන්ධ්‍යා

    Votes: 118 27.8%
  • පලිඟු මැණිකේ

    Votes: 75 17.7%
  • පිටගම්කාරයෝ

    Votes: 26 6.1%
  • ගිනි අවි සහ ගිනි කෙලි

    Votes: 45 10.6%
  • බෝඩිම

    Votes: 86 20.3%
  • දූදරුවෝ

    Votes: 63 14.9%
  • මනෝකාය

    Votes: 110 25.9%
  • වෙනත්

    Votes: 45 10.6%

  • Total voters
    424

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඔව් ඇරිත්මැටික් එක එක්ක සහ ජීව විද්‍යාත්මක තර්ක එක්ක ගත්තොත් ඔයාගෙ කතාව හරි .
    එත් මගෙ පොඩි කාලෙ ගැන කිව්වොත් ඒ වයසෙ ළමයෙක්ට වඩා වැඩි දෙවල් ගැන අවධානය යොමු කරාපු කෙනෙක්.කොටින්ම සාමාන්‍ය දැනිමෙන් උනත් මන් ටිකක් උඩින් හිටියෙ.
    ටයිටැනික් ෆිල්ම් එක ටී වී එකෙ මන් බලද්දි ඉස්කොලෙ තුන වසරෙ ඒ 2000 අවුරුද්දෙ.
    පාන්දර එකයි තිහ වෙනකන් ෆිල්ම් එක ගියා .

    2000 අවුරුද්දෙම ආපු දොන ඉසෙබලා නොහොත් ගජමන් නොනාවත් මට මතකයි .
    ජීවිතෙ කවියක් කියන නන්දා මාලනි ගායනා කරන ගීතයෙ පද පෙල අදටත් හිතෙ රැව් දෙනවා.
    ඇලපාත මුදලිගෙන් ගජමන් නොනා ආදරණිය කනෙ පාරක් කන සිද්ධිය අදටත් මතකයි .

    රනිල්ගෙ ආණ්ඩුව කාලෙ (2001) ලේට් නයිට් ටීවී කියලා ඉංග්‍රිසි ක්ලැසික් ෆැමිලි මූවීස් පෙන්නුව රූපවාහිනියෙ රෑ 12 න් පස්සෙ .

    ඒ වගෙම චරිත තුනක් කතාව .
    චරිත තුන පිළිවෙලින්

    කොකිලානෙ හෙනක් කොටන ඉසා
    පවුල කන්න ඉපදුනු සනා
    ඉගෙන ගෙන ඉස්කොලෙ මහත්තයෙක් වෙච්ච පවුලෙ බාල කොල්ලා (නම මතක නැහැ )

    කොච්චර පොඩි වයසක උනත් නිදිමරාගෙන ඇහි පියවෙන ගාණට
    පුකෙ අමාරුව නිසාම රැ 10 ට යන එක්ස් ෆයිල්ස් බලන්න ඉස්කොලෙ 8 වසරෙදි දීපු ගෙම අදටත් මතකයි .

    වයසට වඩා බුද්ධිමට්ටමක් තිබ්බ එකෙක් විදියට ඔය නාට්ටි වල රසය මට දැනුනා ( නාට්‍ය විචාරකයෙක් තරම් නම් නෙමෙ )
    වයසට වඩා වැඩ කරන උන් විවිධ ක්ෂෙස්ත්‍රවල උනත් දකින්ට පුළුවන් නෙ ?


    අපෙ ගෙදරට පෙනුනෙ රූපවාහිනිය විතරයි.
    එක නිසා රූපවාහිනියෙ පෙන්නපු ගොඩාක් නාට්ටි අපි බැළුවා.
    ඩිස්කවරි චැනල් එක පවා පෙන්නුවා රූපවාහිනියෙ මතක ඇති .
    මගෙ ෆෙවරිට්ම ප්‍රොග්‍රැම් එක ජන්ක් යාර්ඩ් (Junk Yard) .
    අර Teams දෙකකට බෙදලා (රතු නිල් විදියට ටීම් බෙදෙන්නෙ )
    එක එක සුන්බුන් ගොඩවල් වලින් කැලි අරගෙන නිර්මාණයක් කරන්න දෙන්නෙ .
    හොඳම නිර්මාණය දිනනවා .
    ඔන්න මගෙ මතකය .

    2000 න් පස්සෙ ඔය කියන සෙන්ට්‍රිග්‍රෙඩ් ලා ඉරාජ්ලා උඩ දාගත්තෙ සිරස ප්‍රෙක්ෂකයො .
    ඔව් මගෙ ඉස්කොලෙ මගෙ සොෂල් සර්කල් එකෙ යාළුවො ටික බැලුවෙ සිරසෙ ගිය දෙවල් නිසා මාත් ඒ රැල්ලට අහු උනා හබැයි ඉස්කොල ටයිම් එකෙ විතරයි
    එත් ගෙදරදි රූපවාහිනිය අපෙ ආධිපත්‍ය උනා .
    එක නිසා ඉරාජ්ලා සෙන්ට්‍රිග්‍රෙඩ් ලා ඉස්කොලෙ තියලා ගෙදරදි මගෙ පුරුදු රසවින්දනයට මන් අනුගත උනා.

    ඔය උඹ කියන අවුරුදු 15 දි මන් වැඩිපුර උවමනාවෙන්ම බැලුවෙ ආර්ට් ටී වී එකයි ඊ ටී වී එකයි .
    අන්තර්ජාලය නොමැති කාලෙ කතරක් වූ නව යොවුන් වියෙ පොපියන හැඟීම් වලට දිය පොදක් මෙන් සහනයක් උනෙ ඔය චැනල්ස් දෙක තමා .

    හැබැයි ඒ වෙද්දි සිරස කියන්නෙ ලාංකෙය තාඅරුණ්ය හා කාන්තාවො ටික ආක්‍රමණය කරලා ඉවරයි .
    උඹ ඔය කියන ඉරාජ්ල කොල්ලොටික අල්ල ගත්තා
    ශිහාන් මිහිරන්ගලා කෙල්ලො ටික අල්ල ගත්තා
    තුල්සිලා ප්‍රවිණලා චිත්තිලා අපෙ ගෙවල් වල අක්කලා අම්මලා ආක්‍රමණය කරා .

    ඉතිං මෙවන් ආක්‍රමණ මධ්‍යෙ මගෙ රසය පවත්වාගෙන යන්න ලොකු සටනක් දෙන්න උනා.
    කරුමෙකටද පෙර පිනකටද මන්දා අපෙ ගෙදර උන් එක්ක ඔය කසිකබල් ට්‍රෙන්ඩ්ස් වලට එන නිර්මාණ බැලුවත් එව්වා මට සෙට් උනෙම නැහැ.

    ඉතිං මට උඹට කියන්න තියෙන්නෙ වයසෙන් මනින්න එපා හැම එකම.
    මෙච්චර අත කඩාගෙන ලිව්වෙ ඒ කාරණාව ඒත්තු ගන්වන්න .

    එක උබේ වරදක් නෙවෙයි ...සාමන්යෙන් දශක දෙකෙන් දෙකට වගේ තමයි යුග වෙනස තියෙන්නේ ...60' + 70' to 80' + 90' ....හැටේ විතර ඉපදුන එකෙක් කිව්වොත් 80' තමයි බෙස්ට්ම කියල මටත් එක පිළිගන්න වෙනව ...හැබැයි 2000 වසරෙන් පසුව හැම දෙයක්ම වගේ කණපිට හැරෙනවා ..එකේ හේතුව මොකක්ද කියල හිතාගන්න බැහැ ...ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහෙත් ...මිලේනියම් එකක් ඉවර වෙන නිසාද මන්ද ...මිනිස්සුන්ගේ feel එක අඩු වෙනව ...80' 90' දී ආදරය විරහව feel කරපු විදිය ට වඩා හාත්පසින්ම වෙනස් 2000 න් පස්සේ feel කරන විදිය ...හදවතට දැනෙන 'දුක' ඒක අද නිර්මාණ තුලින් නොදැනෙන තැනට ඇවිල්ල තියනව ...එකනේ අද කාලේ විරහ ගීත නිර්මාණ නොවන්නේ ...වැලපිල අඩන සින්දු ගැන නෙවෙයි මේ කියන්නේ ...අද විරහවක් කියල දෙයක් නැහැ ...කම්පනයක් දැනෙන්නේ නැහැ ...තාක්ෂණික පැත්ත විතරක් එදාට වඩා අද දියුණු වෙලා තියනව ...නිකන් බලපන්කො මයිකල් අන්ජිලෝ ගේ මුර්ති ...කොයි කාලේද ඒවා නිර්මාණය වුනේ ...ගෘහනිර්මාණ කැටයම් බපලන් colonial building වල ..අද කෝ ඒ නිර්මාණාත්මක හැකියාවන් ...box type වෙලා හැමදෙයක්ම ...ඒ වගේ තමයි මම දැකපු විදියට නිර්මාණාත්මක හැගීම කියන දේ 70' 80' 90' ට පස්සේ එකපාරටම නැති වෙලා යනව ...මම කියන්නේ experience එකෙන් ..මොකද හොද දේවල් අපිත් අසයි අලුතෙන් රසවිදින්න ...අතීතේ එල්ලිලා ඉන්න අපිට ඕනි නැහැ ...ලංකාවෙන් එපිට ලෝකය තුල ගත්තොත් music වලපල්ලට ගියාට movies සහ drama අතින් දියුණුවක් දකිනව ....ලංකාව තුල නම් music සහ movie drama කියන දේ වල පළලටම ගිහින් තියෙන්නේ ..අතරින් පතර හොද දේවල් එකක් දෙකක් බිහිවෙනව ( උදාහරණයක් විදියට ' රතු අහස ' අන්තිම කොටස් දෙක තුනේ script එක අවුල් වුනාට හදවතට දැනෙන රසවින්දනයක් තියෙන නිර්මාණයක් ...කුබියෝ දාපු වෙලාවේ ඒක දාන්න තිබ්බ ලිස්ට් එකට ) ....ඒ වගේම ඇත්ත කතාව උබට දශකයක් feel කරන්න බැහැනේ ...මට 70' දශකය feel කරන්න බැහැ නමුත් මට 80'-90-20' කියන දශක තුනක් touch කරන්න අවස්ථාව ලැබුන ...මට අනුව පැරණි නාට්‍ය නිර්මාණ සමග සැසදීමේදී කුබියෝ කියන්නේ කුබියෙක් ...නිර්මාණාත්මක හැගීම feeling කියන එක 2000 න් පස්සේ හැම දේකම වගේ සුවිශේසී ලෙස අඩු වෙනව ...
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    කාටහරි මතකද 'රෝගීන් මැද නිරෝගිව' පොතෙන් හදපු කතාව. දොස්තර කෙනෙක් පිටිසර ගමකට ගිහින් වෙදකම් කරන එකක් තිබ්බෙ. අන්තිමේට දොස්තරව මරනව. දොස්තරගෙ ගෙදර වැඩ කරන්න මොලේ පොඩ්ඩක් අවුල් කොල්ලෙකුත් ඉන්නව. පට්ට කතාව. එළුවො බලාගන්න කෙල්ලෙකුත් ඉන්නව.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,225
    113
    Gotham City
    කාටහරි මතකද 'රෝගීන් මැද නිරෝගිව' පොතෙන් හදපු කතාව. දොස්තර කෙනෙක් පිටිසර ගමකට ගිහින් වෙදකම් කරන එකක් තිබ්බෙ. අන්තිමේට දොස්තරව මරනව. දොස්තරගෙ ගෙදර වැඩ කරන්න මොලේ පොඩ්ඩක් අවුල් කොල්ලෙකුත් ඉන්නව. පට්ට කතාව. එළුවො බලාගන්න කෙල්ලෙකුත් ඉන්නව.
    එක නේද ඔය ඉසිවර අසපුව කියන්නෙ ?
    ජනක කුඹුකගෙ ඉන්නෙ
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පලිඟු මැණිකේ balanna widihak nadda?

    Menn amachan:



    mula sita agatama read this, Menna methana nathi tikak,

    අඹ යහලුවෝ


    නිදිකුම්බා මල්


    රතු රෝස


    අසල්වැසියෝ


    Me tika patta.
    Rathu rosa eke Geetha Kanthi Jayakody patta kallak ne yako.

    දැනට වොට් 261. පලවෙනි සහ දෙවෙනි තැනට කුම්බියෝ සහ දඬුබස්නාමානය කරට කර. තුන්වෙනි තැනට මනෝකාය සහ අකාල සන්ධ්‍යා කරට කර.
     
    • Love
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,647
    21,265
    113
    Menn amachan:





    Me tika patta.
    Rathu rosa eke Geetha Kanthi Jayakody patta kallak ne yako.

    දැනට වොට් 261. පලවෙනි සහ දෙවෙනි තැනට කුම්බියෝ සහ දඬුබස්නාමානය කරට කර. තුන්වෙනි තැනට මනෝකාය සහ අකාල සන්ධ්‍යා කරට කර.

    adee...thank you! :love2: :love2:
     
    • Like
    Reactions: dfgrendezvous

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    වීරයා ගෙදර ඇවිත් එකේ රවින්ද්‍ර රොෂාන් සම්මානයකට ඇගයීමක් නැති උනේ ඇයි. අති විශිෂ්ඨ රංගනයක්නේ. නෙතලි නානායක්කාරගේ රංගනයත් ඊට දෙවෙනි නෑ.
     
    • Like
    Reactions: dfgrendezvous

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    tvm-1076-giraya.jpg
    meekath patta
     
    • Like
    Reactions: dfgrendezvous