Good point.. kochchara kanna bonna nathuwa idiyath hawasata bagayak aniwaryai. samahara un hawasata bagayak ganna balaporoththuwenma higakanaw. gedrata hulan.මද්‍යසාර මිලදීගැනීමටත් අවම මාසික ආදායමක් පෙන්නන්න ඕන...ක්රප්ට් සිස්ටම් ඇතුලේ ඕව කොහේ කරන්නද...බත් පැකට් එකයි අරක්කු කාලට චන්දෙ දෙන මිනිස්සු ඉන්නවා.