denatath nane bn ehema ekak agama yatin dagena bussiness line ekakne gahanne..Buddagama Tyida ban KAnna nati un mahana unama

uba witharai mole thiyena ekekta inne me kiriye.“සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය. දුතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය. තතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේථ මං භන්තේ අනුකම්පං උපාදාය.”
“සකල දුඃඛයන් ගේ නිවීම වන නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස සිවුරු දී අනුකම්පා කොට මා පැවිදි කරනු මැනවි.” යනු එහි තේරුම ය.

මහණ කරන්න ඕනේ.
ow yako dan kanna nathi unama salli hambakaranna igenaganna siwra yatin dagena geme gahanna oya wge mokakmahari e wage wasi tikak. nisa thamai dan inna un mahana wenne.kanna naha kiyala, mahana karanawada bn![]()
mewa nam manasgatha paw kiyala ekak na okath business plan ekak. ahinsakla minissu rawattanawa. uba hari bn. rate hodata weda puluwan un innawa. wadu weda hari simenthi weda one deyak okkotama wada hodata ape unta karanna puluwan duppath minissu ehen mehen hambena mesan weda karala ganak hoyan jiwath wenawa. ithin bn oya maha parimana wyapruthi walata chiinnu gen nathuwa ape un lawwa weda karagaththanam untath hodaine. meka nm maha kalakanni ratak. rate minissu tika ekathu wela meke inna maha kalakanni tikata kana palenna gahala kunubakkiye obanakan meka nm hariyanne na.....
- laaba prayojana, kirithi prasansaa pinisa mahana wena eka pawak kiyalath ahala thiyanawa

paw kiyala ekak na
කුඹුරු වැඩ වලට හරකෙක් ඕනනම් හම්බන්තොට පැත්තෙන් හොයාගන්න පුළුවන්Mamanan kiyanne hemadetama anduwata banala wedak na. Api okkoma dewal gedara hada ganna one
1. Current nati unama gedara widuli balagarayak hada ganna puluwan
2. Haal nati unama watta pitipasse kumburak kotanna puluwan
3. Seeni nati unama uk gas wagawak karanna puluwan
4. Salli nati unama gedarama print karaganna puluwan.
මචන් කන්න බොන්න නැති අසරණ කවුරුහරි හම්බුනාම උන්ට උදව් කරන්න ඕනේ ඒක ඇත්ත. ඒත් අපිට උන්ට හැමදාම කරන්න බෑනේ නේද.. ලංකාවේ මේකට හොද විසදුමක් විදියට දකින්නේ ම්මනම් එහෙම කවුරුහරි හම්බුනාම එක්කන් ගිහින් මහණ කරන්න ඕනේ. අඩුතරමේ කන්න බොන්න නැති කම හරි නැති වෙනවා ඉන්න හිටින්න තැනක් හරි හම්බෙනවා.. ගෙවල්වල ලමයි දරුවො ඉන්නවනම් කෑම බීම යවන්න පුළුවන්.මොකද්ද උඹලගේ අදහස..
මචන් ඒකට කියන්නෙ ජෛව විවිධත්වය කියලා මචන්.![]()
ethakota saho
ekkanek honda lassana welaa salli kaarayek welaa ipadennath
thwakenek leda goak ekka duppath welaa ipadennath hethuwa mokakda
oyaa kiyenne punar-bawaya kiyala ekakuth ne kiyalada
ඔව් බම් මං කියන්නෙ අවංකකමක් තියෙන නැති බැරි දුප්පත් වයසක උදවියට. හොරාට හිගාකන වේසාවො ගැන නෙමෙයි උන්ටනම සතපහක් දෙන්න ඕන් නෑ. සාසනේට ගාවන්න ඕනෙත් නැMehemai oya kathwe aththak tynwa eth mahana krnna one ekata inna kamathi knk bn
nathnam magadi shashneth kala ekenuth ain wenwa
samahara aaywa ema mahana krama e asarana kama dannna nsa plwn wdyta duppath minissunta udaw krnawa sahenna

ඔව් බම් මං කියන්නෙ අවංකකමක් තියෙන නැති බැරි දුප්පත් වයසක උදවියට. හොරාට හිගාකන වේසාවො ගැන නෙමෙයි උන්ටනම සතපහක් දෙන්න ඕන් නෑ. සාසනේට ගාවන්න ඕනෙත් නැ
------ Post added on Nov 11, 2021 at 11:04 PM
shot ekanam hambenawa aniwarenma..palliwalata baarademu , paadiliya galak kapala kanna bonna deela thiyagai
naththan yohowage sakshi kaarayo karamu

මද්‍යසාර මිලදීගැනීමටත් අවම මාසික ආදායමක් පෙන්නන්න ඕන...ක්රප්ට් සිස්ටම් ඇතුලේ ඕව කොහේ කරන්නද...බත් පැකට් එකයි අරක්කු කාලට චන්දෙ දෙන මිනිස්සු ඉන්නවා.දුප්පත් පවුල් වල උන්ට ( ස්ථිර රස්සාවක් නැති,වැටිලා ඉන්නවත් හරි හමන් තැනක් නැති හෙනම ගේමක් ගහලා එදාවේල කන උන්ට) ලමයි හදන එක තහනම් කරන්න ඕන.උනුත් පට්ට දුක් විද විද තවත් අහිංසක ජීවිත දුක් විදින්න දාන එකනෙ ඒකෙන් වෙන්නෙ නැත්තං.බලපන් හොදට හොයලා බලලා ගොඩක් වෙලාවට ලමයි අනාත වෙලා එකේකාගෙ අගු පිල් වල වැටෙන්න වෙලා අතවර වෙලා විදවන්නෙ එදාවේල කන්නවත් නැති හිගන වේසිගෙ පුතාලා බල්ලො බලල්ලු වගේ ලමයි හදන හින්දා.ආන්ඩුවෙන් ක්ලිනික් වැඩ ටිකත් නොමිලේ කරලා දීලා ත්‍රීපෝෂ එකේ ඉදන් දීලා ආන්ඩුවෙ ඉස්පිරිතාලෙන් නොමිලේ ලමයා වදාගන්න පුලුවන් නිසා ඒ පක්කුත් ඉතිං ඔහේ වදනවා. ඒක අනිවා තහනම් කරන්නම ඕන.
එහෙම කරොත් කසියා හරි ගහයි බං මේකෙ උට්ටලාමද්යසාර මිලදීගැනීමටත් අවම මාසික ආදායමක් පෙන්නන්න ඕන...ක්රප්ට් සිස්ටම් ඇතුලේ ඕව කොහේ කරන්නද...බත් පැකට් එකයි අරක්කු කාලට චන්දෙ දෙන මිනිස්සු ඉන්නවා.