ලංකාවේ පට්ට ට්රෙින් ඩොක්යුමන්ට්රියක&#
ඩොයිෂ් වෙලා කියන්නේ ජර්මන් ටීවී චැනල් එකක්.. උන් ලෝකේ පුරාම ගිහින් ඩොක්යුමන්ට්රි කරනව. මතකයිනේ මම කලින් නූලක් දැම්ම ලෝකේ දිගම බස් ගමන ගැන.. උන් ලංකාවේ ට්රෙින් එක ගැනත් කරල.. මේක පබ්ලිෂ් කරල තියෙන්නෙත් ඊයේ.. මමත් තාම බැලුවේ නෑ.. බලන්නත් කලින් එලකිරි දැම්මේ .. මේකේ ඉන්නවනේ ඩොක්යුමන්ට්රි පිස්සෝ.. ඕං එහෙනම් බලපල්ල...
ලෝකේ දිගම බස් ගමන - http://www.elakiri.com/forum/showthread.php?t=1810452