ලංකාවේ පට්ට ට්‍රෙින් ඩොක්‍යුමන්ට්‍රියක&#

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ලංකාවේ පට්ට ට්‍රෙින් ඩොක්‍යුමන්ට්‍රියක&#

    ඩොයිෂ් වෙලා කියන්නේ ජර්මන් ටීවී චැනල් එකක්.. උන් ලෝකේ පුරාම ගිහින් ඩොක්‍යුමන්ට්‍රි කරනව. මතකයිනේ මම කලින් නූලක් දැම්ම ලෝකේ දිගම බස් ගමන ගැන.. උන් ලංකාවේ ට්‍රෙින් එක ගැනත් කරල.. මේක පබ්ලිෂ් කරල තියෙන්නෙත් ඊයේ.. මමත් තාම බැලුවේ නෑ.. බලන්නත් කලින් එලකිරි දැම්මේ .. මේකේ ඉන්නවනේ ඩොක්‍යුමන්ට්‍රි පිස්සෝ.. ඕං එහෙනම් බලපල්ල...



    ලෝකේ දිගම බස් ගමන - http://www.elakiri.com/forum/showthread.php?t=1810452
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,219
    55,033
    113
    Colombo
    +16 - tnx - lilman
    11.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අප්පා අපේ එවුන්ගේ වොයිස්කට් ටික නැත්නම් හොඳයි.අරක නෑ මේක නෑ කියලා මුන්ගේ අඳෝනාව.ඒ ඇරෙන්න මේක පට්ට.