මීවනපලානේ ජයරත්න මහත්තය කියන සමහර දේවල් පිළිගන්න බෑ..කරුණු කාරණා ඔප්පු කරන්න සාධක නෑ..හිතුමතේට කතාවක් ගොතාගෙන යනවා වගේ පේන්නේ..ඒත් කියන්නම ඕනෙ..වර්ගපුර්නිකාව කියවල බලල විනෝද වෙන්න පුළුවන් blog එකක්..මිනිස්සුන්ගෙ ලේ පිරිසිදු කරනවට දවසින් දවස ජයරත්න මහත්තයට පිරෙන්නෙ ලොකුම පිනක්.. 
