ලංකාවේ පන්සලක් 1856දී

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ඉස්සර මේ වගේ සැප නැ නේ බන්, සිරාවටම සිල් රැකගෙන ඉන්න ඇති ගොඩක් හාමුදුරුවෝ..
    ගේම් කාරයොත් ඉන්න ඇති, ගුරුකම් එහෙම කරපු බඩු.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අඩෝ ලංකාව ඒ කාලෙ කොච්චර ලස්සන ඇතිද කියලා උඹලට හිතාගන්න පුළුවන්ද.. Paradise ම තමයි බං.
    මේකෙ තියන තාප්පෙ එක්ක මට හිතෙන්නෙ උඩ මළුව වෙන්නැති කියලා.. නැත්ත අසෝකාරාමය වගෙ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    වෙහෙර නිකන් කේක් ගෙඩිය වගේ බිමින් තියල ඇයි බං. මළුවක්, වළලු සෙට් එකක් මල් ආසනයක් මුකුත් නෑනේ.

    දැන් වගේ පුකේ අමාරුවක් නෑ බන්. සරලයි පංසල කියන එක සමයමක් කරන් ඉන්න නැතුව ඇති උන්. හිතට නිදහසක් ගන්න උන් පන්සල් යන්න ඇත්තෙ. දැන් ගියාම තට්ට හුත්තා සරම උස්සන් එනවනෙ හිගා කන්න
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    දැන් වගේ පුකේ අමාරුවක් නෑ බන්. සරලයි පංසල කියන එක සමයමක් කරන් ඉන්න නැතුව ඇති උන්. හිතට නිදහසක් ගන්න උන් පන්සල් යන්න ඇත්තෙ. දැන් ගියාම තට්ට හුත්තා සරම උස්සන් එනවනෙ හිගා කන්න
    ඇත්ත ඇත්ත.