ලංකාවේ පාරවල්

Jul 5, 2012
1,773
265
0
d9M3NYb.gif



දේශපාලනයේ දිග පලල අඩිරූලෙන් මනින්න පුලුවන් නේද මචං?
 
දෙවියෝ ඉන්න අපායකට වඩා
හොරු හිටියත් දිවියලෝකේ හොඳයි වගේ

ඔය පාදුක්ක හංවැල්ල පාරද බන් ?? ඔය පැත්තෙ පාරවල් ටික හැදුවා නේද බන් මාමි

ඔව් බන් කොළඹ නම් ඉවරයි

යහපාලනේ කිව්වට නම විතරයි වගේ බන් කමක් නෑ මාමි බය කරා නේ අපි

ආයෙ ඕව කවද හදාවිද දන්නෑ බන් :( :(

මාමි හොදට හිටියනම් :) :)
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලන ආණුඩුවේ අයවැයෙන්
    සිමෙන්ති රැ 90 කින් අඩුකලා- තාම මින්ස්සුන්ට ඒ සහනය ඇවිල්ල නැ.
    කම්බ් මිල 7% කින් අඩුකලා - තාම මින්ස්සුන්ට ඒ සහනය ඇවිල්ල නැ.
    වැලි පර්මිට් එකේ මිල වැඩිකලා කියල අද ඉදල වැලි මිල රැ 1000 කින් වැඩී
    ගඩොල් මිල වැඩිකරල - දැන් රැ 17 යි. දෙසැම්බර් 31 දිනේට 11ග50 ට තිබ්බෙ.
    හැබැයි......
    කොත්තමල්ලි නම් අඩුකල මිලට දෙනු ලැබේ.
     
    Last edited:

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    හොරා කෑවත් කමක් නැතිලු කාපට් ටිකක් උඩින් පල්ලෙන් දාල තියෙනම්.කතා කරල වැඩක් නෑ ඉතින් එතනින් එහාට

    machan hora hora kiuwata bun tama elluwe nene... ee kaale stage wala ke gehuwe saakshi athe thiyagenane.. tv wala show demme owa penna pennane.. ko bun de kola keeli tika..? mahinda hora kaawai kiyamuko hebei mona hari karane.. anika hora kanna hari me anduwen patan gatta project ekak kiyahanko balanna.. aduma tarame meeka kiyahan, ravi kiyanawa pentogon walata wada loku head quaters ekak hadanna heduwalu.. eeka e gollo natara karalu.. ane bun oonema rataka army ekata unge kiyala kiyanna puluwan widiye head quaters ekak tiyenawa, ehema ekata me ravi keliyane.. ubala ooowa piligannnawada?

    අවුරුදු 10ක් හොරකම් කරපු උන් උබ හිතනවාද හොරා ගහපුවා සරම අස්සේ ගහගෙන ඉන්නවා කියලා එකට කාලයක් යනවා .. අහුවෙන්න ගොනා සේ කාපු උන් ඉක්මනට අහුවෙනවා .. මහා මොලකාරයෝ අල්ලන ටිකක් කල් යනවා උබට ඔය ටික තේරුම් ගන්න බැරිද ?

    හොරු අල්ලා කුඩුවේ දාලා උඩ පනින එක නෙවේ වැදගත් හොරා ගහපුවායින් අඩුම වශයෙන් 50-60 % ක් වත් නැවත රට ගැනීමයි .. සල්ලි මෙහෙ බැංකුවල දාගෙන ඉන්නේ නැ උන් .. කාලයක් යන වැඩක් .. දැනට ඔය 8ට පාස් නැති මෝඩ හොරු ටික අල්ලා කුඩුවට දානවා .. :yes:

    මහින්ද ගැන හිතන්න පුලුවන්ද බන් ?මහින්දගේ හිටපු කැබිනට් එකේ බාගයකට අසන්න සංකියාවකට මේ වෙනකොට රටින් පිටවෙන්න තහනම් .. :yes:

    ithin bun eeken hora hora kiuwa ayatama ubala mokada me kabinet amthikam denne... den etakota e aya horu nemei da?

    අර කුපාඩි අගවිනිසුරු වරයාත් උබලාට ඕනද ? ඌ නිසා තමයි මෙචර කාලයක් රටේ නිතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්තේ නිතිය මහින්දගේ අල්ලේ නටන්න ගත්තේ .. ශික් මොහාන් ගැනත් කතා කරනවා නේ බන් . :( දුකයි ඇත්තටම පත්වෙලා තිබෙන තත්ත්ව ගැන .. ලොයකෙනේක්ගෙන් අහලා දැනගන්න මොහාන් ගැන මොහාන් කොහොමද පත්වෙන්නේ එයාගේ පත්වීම නිතියනුකුලද ?කියලා .. උබලා හෙට අනිද්දා වෙනකොට අර අල්ලස් කොමිසමේ බාල පටබැදිත් ඉල්ලලා උත්ගොෂණ කරයි කියලා මට හිතෙනවා ...

    etakota oya den inna eke path una widiya hari da? aaa anika kiyahanko balanna uba antima aurudu 4,5 ta ehuwa minissunwa keli walata kapala keeli hema hema thenema daala marala tibba kiyala... etakota den me wena dewal hari da?