අවුරුදු 10ක් හොරකම් කරපු උන් උබ හිතනවාද හොරා ගහපුවා සරම අස්සේ ගහගෙන ඉන්නවා කියලා එකට කාලයක් යනවා .. අහුවෙන්න ගොනා සේ කාපු උන් ඉක්මනට අහුවෙනවා .. මහා මොලකාරයෝ අල්ලන ටිකක් කල් යනවා උබට ඔය ටික තේරුම් ගන්න බැරිද ?
හොරු අල්ලා කුඩුවේ දාලා උඩ පනින එක නෙවේ වැදගත් හොරා ගහපුවායින් අඩුම වශයෙන් 50-60 % ක් වත් නැවත රට ගැනීමයි .. සල්ලි මෙහෙ බැංකුවල දාගෙන ඉන්නේ නැ උන් .. කාලයක් යන වැඩක් .. දැනට ඔය 8ට පාස් නැති මෝඩ හොරු ටික අල්ලා කුඩුවට දානවා ..
මහින්ද ගැන හිතන්න පුලුවන්ද බන් ?මහින්දගේ හිටපු කැබිනට් එකේ බාගයකට අසන්න සංකියාවකට මේ වෙනකොට රටින් පිටවෙන්න තහනම් ..