ලංකාවේ පාරවල්

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මහින්ද මහත්තයාට හොරා හොරා කියල කිව්වත් අපේ රටේ ටික පාරවල් විදියට හැදුවේ මහින්ද කියලා නොදන්නා කෙනෙක් ඉන්නවානම් අන්ධයෙක් හරි බීරෙක් හරි වෙන්න ඕනේ. පාට පක්ෂ මොනවා උනත් ඒක ඇත්ත. ඒ පාරවල් කියලා හිතෙනවා.

    imageser.jpg

    18_bend_road_daha_ata_wanguwa_sri_lanka_1.jpg

    index45.jpg

    index111.jpg

    අපේ රට ගැන පොඩි ආඩම්බරයක් එනවා ඒ වගේ පාරක යනකොට. හොරා කාපු එක ඇත්ත කියමුකෝ. එත් රට ලස්සන නේද.

    එත් යහපාලනෙන් නම් පාරවල් හැදෙන පාටක් පේන්න නැහැ. ඇගට දැනන මොනාවත් තවම නැහැ. මට පෙන විදියට ඉස්සර තිබුන විදියට පෙට්ටිකඩ ටික පාරට එවී. පාර පුරා poster ඇලවේවි. කොළඹ ආයෙත් අපායක් වේවි.

    index.jpg

    index1.jpg

    DSCN0115_700x500.jpg

    මේ තියෙන්නේ අපේ පාදුක්ක පාර. එක හදන්න තිබුනේ 2015. මේ අවුරුද්දේ. අපොයි යහපාලානේ නිසා ඒකත් ඉවරයි වගේ. මෛත්‍රී මහත්තයාට තමයි මත චන්දෙ දුන්නේ. එත් මොන තරම් හොරකම් කලත් ආයේ මහින්ද මහත්තයා ඉල්ලුවොත් දෙනවා. දෙවියෝ ඉන්න අපායකට වඩා හොරු හිටියත් දිවියලෝකේ හොඳයි නේ.
     
    • Like
    Reactions: Platy

    dasun1992

    Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    හොරා කාපු එක ඇත්ත කියමුකෝ. එත් රට ලස්සන නේද.

    හොරා කෑවත් කමක් නැතිලු කාපට් ටිකක් උඩින් පල්ලෙන් දාල තියෙනම්.කතා කරල වැඩක් නෑ ඉතින් එතනින් එහාට
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    ow dan kandy town ekath yahapalaneta nathu welaa. masa 3 wenawa ara gas tika kapala. thama kisima deyak welal ne. adu gane kanuwak wath hadala ne
     
    dasun1992

    Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    ඔය ඕකුන්ට කොමිස් ගහගන්න දාපු කාපට් ටිකෙන්ම මනින්න එපා යාලුවා.රට චීනෙට උකස් කරලත් ඕකුන් කරපු වැඩකට තියෙන්න ඔච්චරයින
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඔය සන්වර්දනේ අයේ එන්නේ නෑ බන්. ආපහු තාර පාරවල් වල යන්න වෙන්නේ. අපේ කුහක බල්ලෝත් එක්ක රටක් හදන්න බෑ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    ඔය ඕකුන්ට කොමිස් ගහගන්න දාපු කාපට් ටිකෙන්ම මනින්න එපා යාලුවා.රට චීනෙට උකස් කරලත් ඕකුන් කරපු වැඩකට තියෙන්න ඔච්චරයින

    koheda ban comis gehuwe......... tama hambune nedda oya karapu wanchawal tika.........:confused::confused:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    පාරවල් ටික සවුත්තු වීගෙන එනකොට අයෙම බයියා මාමව ගේමුහ්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එත් මොන තරම් හොරකම් කලත් ආයේ මහින්ද මහත්තයා ඉල්ලුවොත් දෙනවා. දෙවියෝ ඉන්න අපායකට වඩා හොරු හිටියත් දිවියලෝකේ හොඳයි නේ.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පාර හදන්න මහින්ද ගේමු ,
    අනේ අප්පචි එන්න අපේ පාර හදලා ඕන තරම් ගසා කන්න අපිට පාරට බාල තර ටික තිබුනාම ඇති රටට හෙන ගැහිලා ගියාත්කමක් නැ පාර හැදෙනවා නම් ..

    මහින්ද ගේමු රට හදමු .. කොමිස් ගහමු චීනෙට රට විකුණමු පාර හදමු ..
    ජය වේවා සුබ අනාගතයක් .. පාරට තාරනම් ඉතිං මහින්ද තමයි ..
    වැස්සට සේදෙන්නේ නැති ගංවතුර ගලන්නේ නැති කානු පද්දතියක් උසස් නිමාවක් පාරට තාර නම් මහින්ද පමණයි ටෙන්ඩර් නැ මහින්දගේ අතින් සල්ලි දාලා හදන්නේ ජන හිතකාමී වංචා දුෂණ නැති ජනමුල්‍ය නායකයා ..වෙන කිසිම ජගතෙක්ට මේ ලෝකේ පාරවල් හදලා මෙහෙම ගසා කන්න බැ .. රට හදමු මහින්ද ගේමු .. :)

    දැන් නම් මහින්දට තදටම එන්න පුළුවන් වේ හෙට අනිද්දාට මහින්දට එන්න තියෙන ඉඩ කඩ තවත් පුළුල් වෙනවා .. අපි සෙට් වෙලා බලාගෙන ඉමු මහින්ද රජානෝ ජන්දෙට එනකල් ඔටුවත් ඉන්නවා වතුර පිළිබද ගැටළුවක් නැ .. ඕනෑම නියගේකට ඔට්ටුයි මොල්ලි 3නෙ ඔටුවා සමග මහින්ද දිනවන්න මග බලාගෙන ඉමු .. ජයවේවා කාන්තාරේ තියෙනවා මිරිගුව අවුවෙන්න එපා රැවටෙන්න එපා ජලය නම් ඔටුවා .. ;)
     
    Last edited:

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මම හිතුවා යහපාලානේ ආවාට පස්සේ හොරු ටික අල්ලලා හිරකරයි කියලා. කෝ හාල්මැස්සෝ විතරනේ. තෝරු. මෝරු ඔක්කොම යහපලනෙට රින්ගලානේ.
    මහින්ද හොරකම් කලානම් අල්ලන්නේ නැත්තේ ඇයි
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මම හිතුවා යහපාලානේ ආවාට පස්සේ හොරු ටික අල්ලලා හිරකරයි කියලා. කෝ හාල්මැස්සෝ විතරනේ. තෝරු. මෝරු ඔක්කොම යහපලනෙට රින්ගලානේ.
    මහින්ද හොරකම් කලානම් අල්ලන්නේ නැත්තේ ඇයි

    අවුරුදු 10ක් හොරකම් කරපු උන් උබ හිතනවාද හොරා ගහපුවා සරම අස්සේ ගහගෙන ඉන්නවා කියලා එකට කාලයක් යනවා .. අහුවෙන්න ගොනා සේ කාපු උන් ඉක්මනට අහුවෙනවා .. මහා මොලකාරයෝ අල්ලන ටිකක් කල් යනවා උබට ඔය ටික තේරුම් ගන්න බැරිද ?

    හොරු අල්ලා කුඩුවේ දාලා උඩ පනින එක නෙවේ වැදගත් හොරා ගහපුවායින් අඩුම වශයෙන් 50-60 % ක් වත් නැවත රට ගැනීමයි .. සල්ලි මෙහෙ බැංකුවල දාගෙන ඉන්නේ නැ උන් .. කාලයක් යන වැඩක් .. දැනට ඔය 8ට පාස් නැති මෝඩ හොරු ටික අල්ලා කුඩුවට දානවා .. :yes:

    මහින්ද ගැන හිතන්න පුලුවන්ද බන් ?මහින්දගේ හිටපු කැබිනට් එකේ බාගයකට අසන්න සංකියාවකට මේ වෙනකොට රටින් පිටවෙන්න තහනම් .. :yes:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මහින්ද මහත්තයාට හොරා හොරා කියල කිව්වත් අපේ රටේ ටික පාරවල් විදියට හැදුවේ මහින්ද කියලා නොදන්නා කෙනෙක් ඉන්නවානම් අන්ධයෙක් හරි බීරෙක් හරි වෙන්න ඕනේ. පාට පක්ෂ මොනවා උනත් ඒක ඇත්ත. ඒ පාරවල් කියලා හිතෙනවා.

    imageser.jpg

    18_bend_road_daha_ata_wanguwa_sri_lanka_1.jpg

    index45.jpg

    index111.jpg

    අපේ රට ගැන පොඩි ආඩම්බරයක් එනවා ඒ වගේ පාරක යනකොට. හොරා කාපු එක ඇත්ත කියමුකෝ. එත් රට ලස්සන නේද.

    එත් යහපාලනෙන් නම් පාරවල් හැදෙන පාටක් පේන්න නැහැ. ඇගට දැනන මොනාවත් තවම නැහැ. මට පෙන විදියට ඉස්සර තිබුන විදියට පෙට්ටිකඩ ටික පාරට එවී. පාර පුරා poster ඇලවේවි. කොළඹ ආයෙත් අපායක් වේවි.

    index.jpg

    index1.jpg

    DSCN0115_700x500.jpg

    මේ තියෙන්නේ අපේ පාදුක්ක පාර. එක හදන්න තිබුනේ 2015. මේ අවුරුද්දේ. අපොයි යහපාලානේ නිසා ඒකත් ඉවරයි වගේ. මෛත්‍රී මහත්තයාට තමයි මත චන්දෙ දුන්නේ. එත් මොන තරම් හොරකම් කලත් ආයේ මහින්ද මහත්තයා ඉල්ලුවොත් දෙනවා. දෙවියෝ ඉන්න අපායකට වඩා හොරු හිටියත් දිවියලෝකේ හොඳයි නේ.

    Padukka para ube mahindayage kalevath hadanna tibba plan ekak neme ban...uba nikan mahindata kade gihin boru talk danna epa..mokada mamath inne godagama math hodata oya padukka para gana dannava.. nikan boruvata yaha palane yahapalane kiyala ke gahanna epa ban
     
    ඔය ඕකුන්ට කොමිස් ගහගන්න දාපු කාපට් ටිකෙන්ම මනින්න එපා යාලුවා.රට චීනෙට උකස් කරලත් ඕකුන් කරපු වැඩකට තියෙන්න ඔච්චරයින

    මචං ඔය කියපුව ඇයි තවම කියව කියව ඉන්නේ. සිරාවටම ඔහොම දෙයක් තියෙනවා නම් මහා අපරාදයක් වගේම හිරේ යන්න පුළුවන් වරදක්. ඇයි එහෙනම් අර අගවිනිසුරුවත් බලෙන් අයින් කරපු ආණ්ඩුව තාමත් නිහඩ? :lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කෑප්ටන් Jack Sparrow;18080404 said:
    මචං ඔය කියපුව ඇයි තවම කියව කියව ඉන්නේ. සිරාවටම ඔහොම දෙයක් තියෙනවා නම් මහා අපරාදයක් වගේම හිරේ යන්න පුළුවන් වරදක්. ඇයි එහෙනම් අර අගවිනිසුරුවත් බලෙන් අයින් කරපු ආණ්ඩුව තාමත් නිහඩ? :lol:

    අර කුපාඩි අගවිනිසුරු වරයාත් උබලාට ඕනද ? ඌ නිසා තමයි මෙචර කාලයක් රටේ නිතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්තේ නිතිය මහින්දගේ අල්ලේ නටන්න ගත්තේ .. ශික් මොහාන් ගැනත් කතා කරනවා නේ බන් . :( දුකයි ඇත්තටම පත්වෙලා තිබෙන තත්ත්ව ගැන .. ලොයකෙනේක්ගෙන් අහලා දැනගන්න මොහාන් ගැන මොහාන් කොහොමද පත්වෙන්නේ එයාගේ පත්වීම නිතියනුකුලද ?කියලා .. උබලා හෙට අනිද්දා වෙනකොට අර අල්ලස් කොමිසමේ බාල පටබැදිත් ඉල්ලලා උත්ගොෂණ කරයි කියලා මට හිතෙනවා ...
     
    මොහාන් පත්කරපු ක්‍රමේ ව්‍යවස්ථා විරෝදියි කියමුකෝ, එතකොට දැන් එක්කෙනා පත්කළේ සර්ව සාදාරනවද?
    උබ නම් ලොරිම තමයි බන්, ඔච්චරම ලොරි බාන්න යන්න එපා බන්, උබටත් ලැජ්ජාව කියන එක ගෑවිලා හරි ඇතිනේ. :lol:
     
    dasun1992

    Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    මේ මතෘකාව ගැන කතා කරල වැඩක් නෑ සමහරක් එක්ක මොකද එයාල අහනව කෝ හොරකම් කරල තියෙනවද තියෙනවනම් අයි අල්ලන්නේ නැත්තේ කියල.පහුගිය අවුරුදු පහේ ලංකාවේ ජීවත් වෙච්ච් කෙනෙක්ට අමුතුවෙන් කියල දෙන්න ඕනද හොරකම් උනාද නැද්ද කියල.අනිත් කාරනේ හොරකම් කරපු සල්ලි පොට්ටනි බැඳල ගෙවල් අතුලෙ ඕකුන් තියන් ඉන්නවනම් මේ ටික දවසෙන් අල්ලන්න පුලුවන්.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එහෙම වෙන්නේ නැ බන් ,මේ ක්‍රමය වෙනස් කරන්න ඕනා ,මානප ක්‍රමය එකයි මුන් නටන්නේ ,කොම හරි එන්න පුළුවන් කියල දන්නවා ,එක වෙනස් කලොත් සැහෙන ගොඩ ,

    මොකෝ ගත්ත මනාපෙට වග වීමක් නැ ,ජන්ද කාලෙට පැරෂුට් වගේ ඇවිත් මනාපේ අරන් අතුරු දහන් වෙනවා

    අසන ක්රමේදී එක නවත්වන්න පුළුවන් ..එත් එක හරිම නැ
     
    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    හොරා කෑවත් කමක් නැතිලු කාපට් ටිකක් උඩින් පල්ලෙන් දාල තියෙනම්.කතා කරල වැඩක් නෑ ඉතින් එතනින් එහාට
    ඒ කලේ එහෙම හරි පාරක් හැදුන දැන් හද හද හිටපුවත් නවත්තල දාල.වැඩ කරනකොට තමා හොරකන් වෙන්නේ වැඩ කරේ නැත්නම් මොකුත් නෑ.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඔව් මහින්ද මහත්තයා පාරවල් හැදුවේ දැවද්දට හම්බ වුන සල්ලි වලින්නේ, මේවට යටකලේ අපේ බදු සල්ලි යකෝ, ගොඩක් උන් හිතන්නේ මහින්ද මේවා කලේ එයාගේ සල්ලි වලින් කියල :rofl: , අවරුදු ගානක් බලේ ඉන්නකොට ඕව හදන්න ඕන තමයි