මහින්ද මහත්තයාට හොරා හොරා කියල කිව්වත් අපේ රටේ ටික පාරවල් විදියට හැදුවේ මහින්ද කියලා නොදන්නා කෙනෙක් ඉන්නවානම් අන්ධයෙක් හරි බීරෙක් හරි වෙන්න ඕනේ. පාට පක්ෂ මොනවා උනත් ඒක ඇත්ත. ඒ පාරවල් කියලා හිතෙනවා.
අපේ රට ගැන පොඩි ආඩම්බරයක් එනවා ඒ වගේ පාරක යනකොට. හොරා කාපු එක ඇත්ත කියමුකෝ. එත් රට ලස්සන නේද.
එත් යහපාලනෙන් නම් පාරවල් හැදෙන පාටක් පේන්න නැහැ. ඇගට දැනන මොනාවත් තවම නැහැ. මට පෙන විදියට ඉස්සර තිබුන විදියට පෙට්ටිකඩ ටික පාරට එවී. පාර පුරා poster ඇලවේවි. කොළඹ ආයෙත් අපායක් වේවි.
මේ තියෙන්නේ අපේ පාදුක්ක පාර. එක හදන්න තිබුනේ 2015. මේ අවුරුද්දේ. අපොයි යහපාලානේ නිසා ඒකත් ඉවරයි වගේ. මෛත්රී මහත්තයාට තමයි මත චන්දෙ දුන්නේ. එත් මොන තරම් හොරකම් කලත් ආයේ මහින්ද මහත්තයා ඉල්ලුවොත් දෙනවා. දෙවියෝ ඉන්න අපායකට වඩා හොරු හිටියත් දිවියලෝකේ හොඳයි නේ.

දුකයි ඇත්තටම පත්වෙලා තිබෙන තත්ත්ව ගැන .. ලොයකෙනේක්ගෙන් අහලා දැනගන්න මොහාන් ගැන මොහාන් කොහොමද පත්වෙන්නේ එයාගේ පත්වීම නිතියනුකුලද ?කියලා .. උබලා හෙට අනිද්දා වෙනකොට අර අල්ලස් කොමිසමේ බාල පටබැදිත් ඉල්ලලා උත්ගොෂණ කරයි කියලා මට හිතෙනවා ...
, අවරුදු ගානක් බලේ ඉන්නකොට ඕව හදන්න ඕන තමයි