ලංකාවේ පැතිරෙන්නේ බ්‍රිතාන්‍යය කොවිඩ් ප්‍රභේදයයි

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ශ්‍රී ලංකාව තුල මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින්නේ බ්‍රිතාන්‍යයෙන් හමුවූ B.1.1.7. නම් කොවිඩ් ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

    කොළඹ නගර සභා බලප්‍රදේශය, බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවලින් හමුවූ කොවිඩ් ආසාදිතයින් ගෙන් ලබා ගත් සාම්පල් 43ක් යොදා සිදුකල ජානමය අනුක්‍රමණ පරීක්ෂණයෙන් මේ බව තහවුරු වූ බවයි වෛද්‍ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කළේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    34c312f.png

    Be like Siri
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මේ දවස් වල පරිස්සම් වෙලා හිටපන් වැඩිය එලියට යන්නේ එහෙම නැතුව
    api nam ehema tamai inne. e unata anith unta ganak wath na bn. un mask danneth nathuwa pare yanne. un hodai boralesgamuwe police officersla dennek mask eka hariyata danne nathuwa ada town eke hitiye
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,879
    8
    35,512
    113
    oya virus ekata kochara wela expose wenna one da , corona hadenna ?

    parana virus ekata nam 15 minutes wath inna one
    It's the same.... It's the behaviour of the people that matters. A large cohort study which took several months involving many major hospitals in the UK, recently published their results. (on B.1.1.7)

    Conclusion: "No association of the variant with severe disease in this cohort"