ලංකාවේ-පැරණිම-Big Match

waca

Well-known member
  • Nov 13, 2006
    3,725
    2,205
    113
    Nugegoda
    රිච්මන්ඩ් උන් දිනලා නේද මහින්ද එක්ක මැච් එක

    අන්න බිග්මැච්. අන්තිම ඕවරේ දිනුවෙ එකත් ෆස්ට් ඉනිංස් වල පණස් ගානක් පස්සෙන් ඉඳල:baffled:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    මොරටු මහා රන් සටන සජීවී විකාශය

    Dialog Tv වෙත අපගේ ප්‍රණාමය Channel 01 LIVE telecast දුන්නට

    logo1.png

    thepapare.com වෙත අපගේ ප්‍රණාමය! 3 වතාවට LIVE telecast දුන්නට

    http://www.batsman.com/Big_Match.aspx

    www.batsman.com ලකුණු පුවරුව සදහා දායකත්වය වෙත අපගේ ප්‍රණාමය!

    The 34th Battle of the Golds one-day cricket encounter between Prince of Wales’ College and St. Sebastian’s College
     
    Last edited:

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    mahinde un patta charter una. un FB eke dawasakata kalin raguwe nikan match eka dinna wage. anthimata oluwa puke gahagena yanna une.paw ban un
     
    • Like
    Reactions: waca

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    mahinde un patta charter una. un FB eke dawasakata kalin raguwe nikan match eka dinna wage. anthimata oluwa puke gahagena yanna une.paw ban un

    sirawatama. ara ekak dial ekak innawa list eke. mu patta diga pal hali danawa pora talk. paradilath sadda natuwa inne natuwa pora talk denawa.:rofl:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    මොරටු මහා රන් සටන :cool:

    The 34th Battle of the Golds one-day cricket encounter between Prince of Wales’ College and St. Sebastian’s College

    54268386_2539833856086920_7421786655234719744_n.jpg
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    1978 දී රෝයල් තෝමියන් බිග් මැච් එකේ 100 වෙනි මැච් එක තමයි පළමු වරට දින තුනක් පැවති බිග් මැච් එක. ඉන්පසුව ඒක දිගටම දින තුනක් පවත්වන්න පටන් ගත්තා. ඉන්පසුව සියවෙනි තරඟය පසු කරපු පාසැල් (ධර්මරාජ කිංග්ස්වුඩ් / මාතර සෙන්ට් තෝමස් සර්වේශස් වගේ ඒවා ) දවස් තුනක් ගහනවා .
    මම 78 මැච් එකේදී වෙච්ච සිදුවීමක් ගැන බ්ලොග් අඩවියකට ලියාපු පිළිතුරක් තියනවා. කියවන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකත් මෙහි පලකරන්න පුළුවන්.

    :no: Dharmaraja vs Kingswood thawama 2 days gahanne.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    :yes::yes::yes:බිග්මැච් කියන්නේ පාසල් අතර වලි දාගන්න එකට.පාසල් මාන්නේ හදාගන්න එකට. අනාගත පරපුරට මාන්නෙන් ජිවත්වෙන හැටි,තනියෙන් බුදුවෙන්න පුරුදු කරන එකට..අදකාලේ සුද්දා ක්‍රිඩාව කියන්නේ සම්බන්දතා වැඩිකරවන දෙයක් කියලා කිව්වට ගෞතම බුදුහාමුදුරුවෝනම් කිව්වේ පරාජිතයාගේ සිතේ ජයග්‍රහකයා කෙරේ ද්වේෂයක් හටගන්නවා කියලයි .අනික මේ මැච් තියන්නේ රටට ඉර මුදුන් වෙන කාලේට .ක්‍රිඩාවට නුසුදුසුයි .:angry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    giphy.gif
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    සුද්දා අපිට දාලා ගිය ගූ බෙට්ටක් තමා මෙ පාසල් සා බිග් මැච් .
    රොයල් තොමියන් එක පටන් ගත්තා ඊට පස්සෙ අනික් උන් ට්‍රයි කරා රොයල් එක වෙන්න.
    දැන් ගමෙ එකාලත් පැරඩ් මෙනියාව ගහලා.
    නගරෙ උන් ඩිෆෙන්ඩර් බස්සද්දි ගමෙ එකා දම් රැජිණ බස්සනවා.