රිච්මන්ඩ් උන් දිනලා නේද මහින්ද එක්ක මැච් එක

අන්න බිග්මැච්. අන්තිම ඕවරේ දිනුවෙ එකත් ෆස්ට් ඉනිංස් වල පණස් ගානක් පස්සෙන් ඉඳල![]()

Oya list eke tharunama big match ekatath wada ape iskole tharunai![]()
රිච්මන්ඩ් උන් දිනලා නේද මහින්ද එක්ක මැච් එක
mahinde un patta charter una. un FB eke dawasakata kalin raguwe nikan match eka dinna wage. anthimata oluwa puke gahagena yanna une.paw ban un

1978 දී රෝයල් තෝමියන් බිග් මැච් එකේ 100 වෙනි මැච් එක තමයි පළමු වරට දින තුනක් පැවති බිග් මැච් එක. ඉන්පසුව ඒක දිගටම දින තුනක් පවත්වන්න පටන් ගත්තා. ඉන්පසුව සියවෙනි තරඟය පසු කරපු පාසැල් (ධර්මරාජ කිංග්ස්වුඩ් / මාතර සෙන්ට් තෝමස් සර්වේශස් වගේ ඒවා ) දවස් තුනක් ගහනවා .
මම 78 මැච් එකේදී වෙච්ච සිදුවීමක් ගැන බ්ලොග් අඩවියකට ලියාපු පිළිතුරක් තියනවා. කියවන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකත් මෙහි පලකරන්න පුළුවන්.
Dharmaraja vs Kingswood thawama 2 days gahanne.Dharmaraja vs Kingswood thawama 2 days gahanne.

බිග්මැච් කියන්නේ පාසල් අතර වලි දාගන්න එකට.පාසල් මාන්නේ හදාගන්න එකට. අනාගත පරපුරට මාන්නෙන් ජිවත්වෙන හැටි,තනියෙන් බුදුවෙන්න පුරුදු කරන එකට..අදකාලේ සුද්දා ක්රිඩාව කියන්නේ සම්බන්දතා වැඩිකරවන දෙයක් කියලා කිව්වට ගෞතම බුදුහාමුදුරුවෝනම් කිව්වේ පරාජිතයාගේ සිතේ ජයග්රහකයා කෙරේ ද්වේෂයක් හටගන්නවා කියලයි .අනික මේ මැච් තියන්නේ රටට ඉර මුදුන් වෙන කාලේට .ක්රිඩාවට නුසුදුසුයි .

![]()