ලංකාවේ බලාපොරොත්තු සුනේ සුන්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    ලෝක කුසලාන තරගාවලියේ අද (04 වැනිදා) පැවැති තරග දෙකේදී නවසීලන්තය සහ ඕස්ටේ්‍රලියාව ජයග්‍රහණ වාර්තා කිරීම හේතුවෙන් අවසන් පූර්ව වටයට සුදුසකම් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ බලාපොරොත්තු සුන්විය.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ලෝක කුසලාන තරගාවලියේ අද (04 වැනිදා) පැවැති තරග දෙකේදී නවසීලන්තය සහ ඕස්ටේ්‍රලියාව ජයග්‍රහණ වාර්තා කිරීම හේතුවෙන් අවසන් පූර්ව වටයට සුදුසකම් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ බලාපොරොත්තු සුන්විය.
    kiyannath deyak da ban :D Dan ithin kattiya see more...
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අපෝ ඒකත් පිනට හම්බවෙනකනන් බලන් හිටියද
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,078
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    WhatsApp-Image-2022-09-13-at-09.55.12.jpeg
     
    • Like
    Reactions: RottenCOLT

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කුනු අනුරයි පොන්න කාදිනලගෙයි සාපෙ බන් සාපෙ, ඔකුන් ඉන්නකන් මේ රටට අපලයි