ලංකාවේ මාධ්‍යය
ලංකාවේ ජනමාධ්‍යය කොච්චර නම් වැරදි චිත්‍ර මවා පානවද,මේත් ඒවගේ එකක්.ඉදිරියෙදි මුහුදට වැටෙන්න තියෙන අඩි 7 ක රොකට් එකක කැල්ල ගැන රටට පෙන්නන්න හදන්නේ ලොකු උල්කාපාතයක් විදිහට.මේ ගැන නොදන්න මිනිස්සු කොච්චර නම් වැරදි වැටහීමක් ඇති කරගනීද ?
ජන මාධ්‍යයෙ වගකීම තොරතුරු නිවැරදිව මහජනයාට ලාබා දීම නොවේද ?
ජන මාධ්‍යයෙ වගකීම තොරතුරු නිවැරදිව මහජනයාට ලාබා දීම නොවේද ?