ලංකාවේ මිනිස්සු ධනවාදයට ආස ඇයි?
ලංකාවේ සිංහල චන්ද වලින් 90%ට වඩා තියෙන්නේ ධනවාදී පක්ශ 2ට විකල්ප වලට යන්න මිනිස්සු කැමති නෑ. ඇයි ඒ ?
ලංකාවේ සිංහල චන්ද වලින් 90%ට වඩා තියෙන්නේ ධනවාදී පක්ශ 2ට විකල්ප වලට යන්න මිනිස්සු කැමති නෑ. ඇයි ඒ ?
dhanawade everywhere. samajawade failed everywhere
dhanawade failed everywhere and samajawade failed everywhere
ලංකාවෙ මිනිස්සු ධනවාදයට ආසයි කියල හිතෙනවනං ඇමරිකාවෙ මිනිස්සු දිහා බලපං. උන් තමන්ගෙ බදු සල්ලි වලිං වෙන මිනිහෙක් බෙහෙත් ටිකක් ගන්නවට කැමති නෑ රජයට ඉස්පිරිතාල දාන්න දෙන්නෑ. හිට්ලර් සමාජවාදියෙක් කියල කෙප්ප පතුරෝල බොරුවට මිනිස්සුන්ව භය කරනව. ඇති නැති පරතරය අඩු කරන්න ගේන යෝජනා වලට කෑගහල විරුද්ධ වෙන්නෙ. ලංකාවෙ මිනිස්සු හිතනවට වඩා සමාජවාදයෙ තියෙන ගොඩක් දේවල් වලට ආසයි.

ඇමරිකාවේ මිනිස්සු දෙකට බෙදිලා ඉන්නේ දක්ෂිනාංශික හා වාමාංශික විධියට...
ලංකාවේ මිනිස්සු දෙකට බෙදිලා ඉන්නේ දක්ෂිනාංශික1 හා දක්ෂිනාංශික2 විදියට...![]()
කොහොමත් ප්රජාතන්ත්රවාදෙ තීරණ ගැනෙන්නෙ ධන හරි සමාජ හරි මොන වාදෙකටවත් බරද බලල නෙමේ. ලස්සනට අදහස ඉදිරිපත් කරල ප්රසිද්ධ වෙන මතේට/චරිතෙට ඡන්දෙ දෙන්නෙ. ප්රජාතන්ත්රවාදය ප්රසිද්ධ මතවාදය තෝරන්න තියෙන හොඳම ක්රමේ. චින්තනේ ගත්තොත් ලංකාවෙ මිනිස්සු ගාව එහෙම ධනවාදෙට ලොකූ බරක් නෑ. ධනවාදෙට වඩා බර ඕනෙ තරං පැති තියෙනව.ඇමරිකාවේ මිනිස්සු දෙකට බෙදිලා ඉන්නේ දක්ෂිනාංශික හා වාමාංශික විධියට...
ලංකාවේ මිනිස්සු දෙකට බෙදිලා ඉන්නේ දක්ෂිනාංශික1 හා දක්ෂිනාංශික2 විදියට...![]()
lankawe west/east seen adui ban.
mehe un harima wenas
wahal thinkers, like to live under king, nationalists
lankawe minisunta danawadi kivvama US, Europe, Ausi wage dinu ratawal penne
samajawade kivvama 70-77 time, ussr stalinge pissu wada, north korea, wage ratawal penne. ithin brainwash wela thinne ehema

ඉතිං ඇමරිකාවෙ විදිහට ලෝකෙ අනික් හැම රටේම මිනිස්සු දෙකට බෙදෙන්නෑනෙ. අනික බෙදිල ඉන්නෙ ඔය කරුණට අදාලව විතරක් නෙමේනෙ. මොකක් ගත්තත් බෙදීමක් තියෙනව තමා. ඒත් ලංකාවෙ මිනිස්සු තීරණ ගන්නෙ මේක සමාජවාදෙට බරද ධනවාදෙට බරද කියල බලල නෙමේකොහොමත් ප්රජාතන්ත්රවාදෙ තීරණ ගැනෙන්නෙ ධන හරි සමාජ හරි මොන වාදෙකටවත් බරද බලල නෙමේ. ලස්සනට අදහස ඉදිරිපත් කරල ප්රසිද්ධ වෙන මතේට/චරිතෙට ඡන්දෙ දෙන්නෙ. ප්රජාතන්ත්රවාදය ප්රසිද්ධ මතවාදය තෝරන්න තියෙන හොඳම ක්රමේ. චින්තනේ ගත්තොත් ලංකාවෙ මිනිස්සු ගාව එහෙම ධනවාදෙට ලොකූ බරක් නෑ. ධනවාදෙට වඩා බර ඕනෙ තරං පැති තියෙනව.

ඔව් එක තමයි ... දේශපාලන ප්රතිපත්තිය අදාළ නෑ අපේ උන්ට , පුද්ගල වන්දනාව තමයි වැදගත්...
මහින්ද හෙට කිව්වොත් ඌ පැසිසිට්වාදී ක්රමයකට යානව කියල වහල්ලුන් එත් චන්දෙ දෙනවා..
පුද්ගල වන්දනාව...
ගොඩක් දියුණු රට වල මුලික බලවේග දෙක වෙන්නේ වෙනස්ම political ideology තියන පක්ෂ දෙකක්..
buddhimath bawa adu nisa wenna athi. FB gihin balanna ki dahak mahindage, gotage saha wenath deshapaluwonge photos profile pic ekata dagena innawada kiyala. ekenma penawa lankawe minissu kochchara wahal da kiyala. indiyaweth mehema nathuwa athi.
lankawe minissunta mathawadayak, chinthanayak newi wadagath. kawruhari pudgalayek rajek kiyala hithagena wandana karanna.

උඹ දැකලා නැද්ද ට්රම්ප් වන්දනාව? ෆොටෝ හිටන් එඩිට් කර කර දානවා.. වෙනස් කියල පෙන්නනව විතරයි. එහෙම ලොකු වෙනසක් තියෙනවනං එක පාරට ලිබරල් උන්ගෙ බලේ ගිලිහිලා කොහෙවත් ඉන්න කන්සවේටිව් උන් ජනාධිපතිල වෙන්නෙ කොහොමද ? හැම රටේම තියෙන්නෙ පුද්ගල වන්දනාව තමා. බොරුවට ඒක උඩිං ප්රජාතන්ත්රවාදය කියල අයිසිං කුට්ටියක් තවරල තියෙනව එච්චරයි. හැමෝම එකතු වෙලා වැඩියෙන්ම popular චරිතෙ රටේ පාලකය කරනව.