ලංකාවේ මිනිස්සු ධනවාදයට ආස ඇයි?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවේ මිනිස්සු ධනවාදයට ආස ඇයි?

    ලංකාවේ සිංහල චන්ද වලින් 90%ට වඩා තියෙන්නේ ධනවාදී පක්ශ 2ට විකල්ප වලට යන්න මිනිස්සු කැමති නෑ. ඇයි ඒ ?
     
    • Like
    Reactions: pitastharaya

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවෙ මිනිස්සු ධනවාදයට ආසයි කියල හිතෙනවනං ඇමරිකාවෙ මිනිස්සු දිහා බලපං. උන් තමන්ගෙ බදු සල්ලි වලිං වෙන මිනිහෙක් බෙහෙත් ටිකක් ගන්නවට කැමති නෑ රජයට ඉස්පිරිතාල දාන්න දෙන්නෑ. හිට්ලර් සමාජවාදියෙක් කියල කෙප්ප පතුරෝල බොරුවට මිනිස්සුන්ව භය කරනව. ඇති නැති පරතරය අඩු කරන්න ගේන යෝජනා වලට කෑගහල විරුද්ධ වෙන්නෙ. ලංකාවෙ මිනිස්සු හිතනවට වඩා සමාජවාදයෙ තියෙන ගොඩක් දේවල් වලට ආසයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    dhanawade failed everywhere and samajawade failed everywhere

    na ban. extreme dhanawade & samajawadhe both failed. but mix of it successful.

    api amarica dhanawadi kivvata ungeth tikak hari samajawadi lakshana thinawa ekai un sucess.

    lankawe uparima danawade. ithin hariyanne na.

    every system is failed in 3rd world.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවෙ මිනිස්සු ධනවාදයට ආසයි කියල හිතෙනවනං ඇමරිකාවෙ මිනිස්සු දිහා බලපං. උන් තමන්ගෙ බදු සල්ලි වලිං වෙන මිනිහෙක් බෙහෙත් ටිකක් ගන්නවට කැමති නෑ රජයට ඉස්පිරිතාල දාන්න දෙන්නෑ. හිට්ලර් සමාජවාදියෙක් කියල කෙප්ප පතුරෝල බොරුවට මිනිස්සුන්ව භය කරනව. ඇති නැති පරතරය අඩු කරන්න ගේන යෝජනා වලට කෑගහල විරුද්ධ වෙන්නෙ. ලංකාවෙ මිනිස්සු හිතනවට වඩා සමාජවාදයෙ තියෙන ගොඩක් දේවල් වලට ආසයි.

    ඇමරිකාවේ මිනිස්සු දෙකට බෙදිලා ඉන්නේ දක්ෂිනාංශික හා වාමාංශික විධියට...

    ලංකාවේ මිනිස්සු දෙකට බෙදිලා ඉන්නේ දක්ෂිනාංශික1 හා දක්ෂිනාංශික2 විදියට... :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ලංකාවෙ මිනිස්සු ධනවාදයට ආසයි කියල හිතෙනවනං ඇමරිකාවෙ මිනිස්සු දිහා බලපං. උන් තමන්ගෙ බදු සල්ලි වලිං වෙන මිනිහෙක් බෙහෙත් ටිකක් ගන්නවට කැමති නෑ රජයට ඉස්පිරිතාල දාන්න දෙන්නෑ. හිට්ලර් සමාජවාදියෙක් කියල කෙප්ප පතුරෝල බොරුවට මිනිස්සුන්ව භය කරනව. ඇති නැති පරතරය අඩු කරන්න ගේන යෝජනා වලට කෑගහල විරුද්ධ වෙන්නෙ. ලංකාවෙ මිනිස්සු හිතනවට වඩා සමාජවාදයෙ තියෙන ගොඩක් දේවල් වලට ආසයි.

    lankawe minisunta danawadi kivvama US, Europe, Ausi wage dinu ratawal penne

    samajawade kivvama 70-77 time, ussr stalinge pissu wada, north korea, wage ratawal penne. ithin brainwash wela thinne ehema
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇමරිකාවේ මිනිස්සු දෙකට බෙදිලා ඉන්නේ දක්ෂිනාංශික හා වාමාංශික විධියට...

    ලංකාවේ මිනිස්සු දෙකට බෙදිලා ඉන්නේ දක්ෂිනාංශික1 හා දක්ෂිනාංශික2 විදියට... :rolleyes:

    ඉතිං ඇමරිකාවෙ විදිහට ලෝකෙ අනික් හැම රටේම මිනිස්සු දෙකට බෙදෙන්නෑනෙ. අනික බෙදිල ඉන්නෙ ඔය කරුණට අදාලව විතරක් නෙමේනෙ. මොකක් ගත්තත් බෙදීමක් තියෙනව තමා. ඒත් ලංකාවෙ මිනිස්සු තීරණ ගන්නෙ මේක සමාජවාදෙට බරද ධනවාදෙට බරද කියල බලල නෙමේ :no: කොහොමත් ප්‍රජාතන්ත්‍රවාදෙ තීරණ ගැනෙන්නෙ ධන හරි සමාජ හරි මොන වාදෙකටවත් බරද බලල නෙමේ. ලස්සනට අදහස ඉදිරිපත් කරල ප්‍රසිද්ධ වෙන මතේට/චරිතෙට ඡන්දෙ දෙන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රසිද්ධ මතවාදය තෝරන්න තියෙන හොඳම ක්‍රමේ. චින්තනේ ගත්තොත් ලංකාවෙ මිනිස්සු ගාව එහෙම ධනවාදෙට ලොකූ බරක් නෑ. ධනවාදෙට වඩා බර ඕනෙ තරං පැති තියෙනව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඇමරිකාවේ මිනිස්සු දෙකට බෙදිලා ඉන්නේ දක්ෂිනාංශික හා වාමාංශික විධියට...

    ලංකාවේ මිනිස්සු දෙකට බෙදිලා ඉන්නේ දක්ෂිනාංශික1 හා දක්ෂිනාංශික2 විදියට... :rolleyes:

    lankawe west/east seen adui ban.
    mehe un harima wenas

    wahal thinkers, like to live under king, nationalists
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    lankawe west/east seen adui ban.
    mehe un harima wenas

    wahal thinkers, like to live under king, nationalists

    ඔව් එක තමයි ... දේශපාලන ප්‍රතිපත්තිය අදාළ නෑ අපේ උන්ට , පුද්ගල වන්දනාව තමයි වැදගත්...

    මහින්ද හෙට කිව්වොත් ඌ පැසිසිට්වාදී ක්‍රමයකට යානව කියල වහල්ලුන් එත් චන්දෙ දෙනවා..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    lankawe minisunta danawadi kivvama US, Europe, Ausi wage dinu ratawal penne

    samajawade kivvama 70-77 time, ussr stalinge pissu wada, north korea, wage ratawal penne. ithin brainwash wela thinne ehema

    stereotype එක හැදිල තියෙන්නෙ ඒ විදිහට. ඒත් මේක ධනවාදෙන් ගත්තු එකක්ද සමාජවාදෙන් ගත්තු එකක්ද කියල වෙන් වෙන් වශයෙන් දකින්නෑ. සමාජවාදෙට පලු යන්න බයින කෙනා වුනත් ඉස්කෝල වහන්න ගත්තොත් කෑගහනව. ධනවාදෙට පලු යන්න බයින කෙනා වුනත් පෞද්ගලික දේපල තහනම් කරන්න ගත්තොත් කෑගහනව. මිනිස්සු ධන/සමාජ/*/වාදියො මවල පෙන්නන විදිහට හිතට එන හැම එකක්ම මොන වාදෙට අයිතිද කියල බල බල හිතන්නෑ :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං ඇමරිකාවෙ විදිහට ලෝකෙ අනික් හැම රටේම මිනිස්සු දෙකට බෙදෙන්නෑනෙ. අනික බෙදිල ඉන්නෙ ඔය කරුණට අදාලව විතරක් නෙමේනෙ. මොකක් ගත්තත් බෙදීමක් තියෙනව තමා. ඒත් ලංකාවෙ මිනිස්සු තීරණ ගන්නෙ මේක සමාජවාදෙට බරද ධනවාදෙට බරද කියල බලල නෙමේ :no: කොහොමත් ප්‍රජාතන්ත්‍රවාදෙ තීරණ ගැනෙන්නෙ ධන හරි සමාජ හරි මොන වාදෙකටවත් බරද බලල නෙමේ. ලස්සනට අදහස ඉදිරිපත් කරල ප්‍රසිද්ධ වෙන මතේට/චරිතෙට ඡන්දෙ දෙන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රසිද්ධ මතවාදය තෝරන්න තියෙන හොඳම ක්‍රමේ. චින්තනේ ගත්තොත් ලංකාවෙ මිනිස්සු ගාව එහෙම ධනවාදෙට ලොකූ බරක් නෑ. ධනවාදෙට වඩා බර ඕනෙ තරං පැති තියෙනව.

    පුද්ගල වන්දනාව...:dull:

    ගොඩක් දියුණු රට වල මුලික බලවේග දෙක වෙන්නේ වෙනස්ම political ideology තියන පක්ෂ දෙකක්..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔව් එක තමයි ... දේශපාලන ප්‍රතිපත්තිය අදාළ නෑ අපේ උන්ට , පුද්ගල වන්දනාව තමයි වැදගත්...

    මහින්ද හෙට කිව්වොත් ඌ පැසිසිට්වාදී ක්‍රමයකට යානව කියල වහල්ලුන් එත් චන්දෙ දෙනවා..

    buddhimath bawa adu nisa wenna athi. FB gihin balanna ki dahak mahindage, gotage saha wenath deshapaluwonge photos profile pic ekata dagena innawada kiyala. ekenma penawa lankawe minissu kochchara wahal da kiyala. indiyaweth mehema nathuwa athi.

    lankawe minissunta mathawadayak, chinthanayak newi wadagath. kawruhari pudgalayek rajek kiyala hithagena wandana karanna.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පුද්ගල වන්දනාව...:dull:

    ගොඩක් දියුණු රට වල මුලික බලවේග දෙක වෙන්නේ වෙනස්ම political ideology තියන පක්ෂ දෙකක්..

    වෙනස් කියල පෙන්නනව විතරයි. එහෙම ලොකු වෙනසක් තියෙනවනං එක පාරට ලිබරල් උන්ගෙ බලේ ගිලිහිලා කොහෙවත් ඉන්න කන්සවේටිව් උන් ජනාධිපතිල වෙන්නෙ කොහොමද ? හැම රටේම තියෙන්නෙ පුද්ගල වන්දනාව තමා. බොරුවට ඒක උඩිං ප්‍රජාතන්ත්‍රවාදය කියල අයිසිං කුට්ටියක් තවරල තියෙනව එච්චරයි. හැමෝම එකතු වෙලා වැඩියෙන්ම popular චරිතෙ රටේ පාලකය කරනව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    buddhimath bawa adu nisa wenna athi. FB gihin balanna ki dahak mahindage, gotage saha wenath deshapaluwonge photos profile pic ekata dagena innawada kiyala. ekenma penawa lankawe minissu kochchara wahal da kiyala. indiyaweth mehema nathuwa athi.

    lankawe minissunta mathawadayak, chinthanayak newi wadagath. kawruhari pudgalayek rajek kiyala hithagena wandana karanna.

    ලංකාවේ කොච්චර හොද 3 වෙනි බලවේගයක් ආවත් වැඩක් නෑ, උන්ගේ පරතිපත්ති කොච්චර හොද උනත් වැඩක් නෑ , අපේක්ෂකයෝ කොච්චර හොද උනත් වැඩක් නෑ...

    දේශපාලන තීරණ ගන්නේ හරි මෝඩ විදියට හිතල...
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    buddhimath bawa adu nisa wenna athi. FB gihin balanna ki dahak mahindage, gotage saha wenath deshapaluwonge photos profile pic ekata dagena innawada kiyala. ekenma penawa lankawe minissu kochchara wahal da kiyala. indiyaweth mehema nathuwa athi.

    lankawe minissunta mathawadayak, chinthanayak newi wadagath. kawruhari pudgalayek rajek kiyala hithagena wandana karanna.

    :P උඹ දැකලා නැද්ද ට්‍රම්ප් වන්දනාව? ෆොටෝ හිටන් එඩිට් කර කර දානවා..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වෙනස් කියල පෙන්නනව විතරයි. එහෙම ලොකු වෙනසක් තියෙනවනං එක පාරට ලිබරල් උන්ගෙ බලේ ගිලිහිලා කොහෙවත් ඉන්න කන්සවේටිව් උන් ජනාධිපතිල වෙන්නෙ කොහොමද ? හැම රටේම තියෙන්නෙ පුද්ගල වන්දනාව තමා. බොරුවට ඒක උඩිං ප්‍රජාතන්ත්‍රවාදය කියල අයිසිං කුට්ටියක් තවරල තියෙනව එච්චරයි. හැමෝම එකතු වෙලා වැඩියෙන්ම popular චරිතෙ රටේ පාලකය කරනව.

    එහෙම උනේ ඒ කලේ එකට අවශ්‍ය විදියට රටේ වාතාවරණය හදුන නිසා, එහෙම නැතුව ට්‍රම්ප්ට මිනිස්සු කැමති නිසා නෙමෙයි,,, ටරම්ප් ලිබරල් පක්ෂේන් ඉල්ලලා හිලරි කොන්වවෙටිට් ඉල්ලුව නම් දිනන්නේ හිලරි...