ලංකාවේ මිනිස්සු

Boole

Well-known member
  • Nov 4, 2015
    5,771
    6,846
    113
    ලෝකේ ගොඩක් රටවලට සාපේක්ෂව කැත මිනිස්සු ලංකාවේ ඉඳලත්, ඇයි ලංකාවේ උන් කොයි වෙලෙත් "නොදකින් හැටි විතරක්, වමනේ යනවා" වගේ පහත් කතා මිනිසුන්ට කියන්නේ? මට පේන විදිහද දන්නේ නෑ ලංකාවේ උන් 95% ක්ම වගේ කැතයි නේ! ඇයි ලංකාවේ උන් මෙච්චර rude? සමාජ තත්වයේ හැටි ද? අර 3rd class කියන්නේ? ඒකද? අර කිසි චාරයක් නෑ කියන්න/නොකියන්න ඕන එක දන්නේ නෑ.. හරි හමන් දෙමවුපියෙක් නෑ කවුදෝ එකෙක් වදලා විතරයි සිරිත් විරිත් උගන්නලා නෑ.. අර මුඩුක්කු type එක? ඒ නිසා ද මිනිසුන්ට කතා කරන්න ඕන විදිහ දන්නේ නැත්තේ? මිනිසුන්ගේ පෙනුමට කැත කතා කියන්නේ? අර ගෑනිගේ profile එකටත් ගිහිං බලු කතා කියලා තිබ්බේ?

    මට හරි ආසයි අර එහෙම කියන උන් ගාවට මේහේ බලලා යන්න එන සුද්දියක් ඇවිල්ලා "නෙදකින් තොපේ කැත විතරක්.. රිලා රැලක් වගේ.. බලපන්කො උඹේ ළමයින්ගේ කැත,, " කියලා කියද්දී මෙහෙ අරෙහෙම කියන සිංහලයන්ගේ මුණ දිහා බලන්න.. එදාට තමන්ට තේරෙයි තමන්ගේ ලෙවල් එක. 😁

    කවදාවත් සුද්දෙක් එහෙම කියන්නේ නෑ ඔය කලාතුරකින් ඉන්න වැද්දෙක් ඇරෙන්න. උන් සිරිත් විරිත් දන්නවා. උන්ට අපිට වඩා ගුණ ධර්ම තියනවා. සමහරවිට උන් මේ region එකේ උන්ට වඩා ලස්සනට ඉපදෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති.

    Copied from shenic8 comment.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපිට නන් එහෙම අවුලක් නෑ, අපි පාරෙ යනකොට මිනිස්සු හැරිලත් බලනව

    උබ පට්ට කැත එකෙක් නේද
    උඹේ පුක ලොකු අැති ඒකයි හැරි හැරි බලන්නේ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    o
    ලෝකේ ගොඩක් රටවලට සාපේක්ෂව කැත මිනිස්සු ලංකාවේ ඉඳලත්, ඇයි ලංකාවේ උන් කොයි වෙලෙත් "නොදකින් හැටි විතරක්, වමනේ යනවා" වගේ පහත් කතා මිනිසුන්ට කියන්නේ? මට පේන විදිහද දන්නේ නෑ ලංකාවේ උන් 95% ක්ම වගේ කැතයි නේ! ඇයි ලංකාවේ උන් මෙච්චර rude? සමාජ තත්වයේ හැටි ද? අර 3rd class කියන්නේ? ඒකද? අර කිසි චාරයක් නෑ කියන්න/නොකියන්න ඕන එක දන්නේ නෑ.. හරි හමන් දෙමවුපියෙක් නෑ කවුදෝ එකෙක් වදලා විතරයි සිරිත් විරිත් උගන්නලා නෑ.. අර මුඩුක්කු type එක? ඒ නිසා ද මිනිසුන්ට කතා කරන්න ඕන විදිහ දන්නේ නැත්තේ? මිනිසුන්ගේ පෙනුමට කැත කතා කියන්නේ? අර ගෑනිගේ profile එකටත් ගිහිං බලු කතා කියලා තිබ්බේ?

    මට හරි ආසයි අර එහෙම කියන උන් ගාවට මේහේ බලලා යන්න එන සුද්දියක් ඇවිල්ලා "නෙදකින් තොපේ කැත විතරක්.. රිලා රැලක් වගේ.. බලපන්කො උඹේ ළමයින්ගේ කැත,, " කියලා කියද්දී මෙහෙ අරෙහෙම කියන සිංහලයන්ගේ මුණ දිහා බලන්න.. එදාට තමන්ට තේරෙයි තමන්ගේ ලෙවල් එක. 😁

    කවදාවත් සුද්දෙක් එහෙම කියන්නේ නෑ ඔය කලාතුරකින් ඉන්න වැද්දෙක් ඇරෙන්න. උන් සිරිත් විරිත් දන්නවා. උන්ට අපිට වඩා ගුණ ධර්ම තියනවා. සමහරවිට උන් මේ region එකේ උන්ට වඩා ලස්සනට ඉපදෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති.

    Copied from shenic8 comment.
    original comment eka koi thread eke da ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,711
    113

    Chapter 23 of the Lotus Sutra

    In Chapter 23, when the terrestrial Buddha was about to give a sermon, he darted a flash of light from a circle between his brows. This flash of light was seen on other worlds, including the one with the very long name cited in the previous paragraph.​

    BuddhaRemoteViewing

    On this other world the resident Buddha (who also has a very long name) perceived the ray of light from earth. One of his students, named Gadgadasvara, also sees the ray of light and realized what it meant, i.e. that the Buddha on this world was about to give an important sermon.​

    The student asks his master for permission to visit earth and listen to the sermon of Sakyamuni, the terrestrial Buddha. Permission is granted, but the master gives Gadgadasvara some interesting cautions about what to expect on earth:

    “On coming to earth you must not conceive a low opinion of it. The earthly Buddha Lord Sakyamuni will seem small compared to you, as are his disciples. He looks different from us and he and his followers will seem to be ugly, so do not behave rudely. The earth itself has parts that are ugly like sewers, so do not form a low opinion of it.”

    (It is rather surprising that a Buddhist religious text would describe the historical Buddha as being “small and ugly.” In fact as a young man the historical Buddha was described by many eye witnesses as being athletic and comely. Even at an advanced age Buddha was described as having good posture and a face that reflected wisdom, a benevolent nature, and peacefulness. Of course from the point of view of an alien, it is hard to say what the surface appearance of a human would look like.)​

    At this point in chapter 23, Gadgadasvara enters a deep meditation and then appears psychically on earth before Sakyamuni and his students. One of the earthly students, Manjusri, asks about this mental appearance. Sakyamuni replies that the visitor is a student from another world.

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,107
    34,658
    113
    ලංකාවේ එවුන්ගේ මූනු වලටත් වඩා හිත් කැතයි. අනිත් එක හැම තිස්සෙම හීන මානෙකින් ඉන්නේ ලංකවේ උන්. ඒකනේ ලංකාවේ උන්ගෙන් 90%ක් විතර මං පොර වෙන් දඟලන්නේ. ඉතිං හරිම පීඩනයකින් ආතතියකින් ඉන්නේ. අනුන්ට පේන්න ජීවත් වෙන්නේ. තමන්ට ඕන විදියට නෙමෙයි. මානසික ආතතිය වැඩියි. ලේ අපිරිසිදුයි. ඉතිං කැත වෙන එක අහන්නත් දෙයක්ද?
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ලස්සන ද කැත ද කියන දේ සාපේක්ෂයි. උඹට ලස්සන දේ මට කැතට පේන්න පුළුවන්. මට ලස්සන දේ උඹට කැතට පේන්න පුලුවන්. තමන්ම හදාගත්තු මිනුම් දඩුවලින් මැනලා ලස්සනයි හෝ කැතයි කියනවා. ලස්සන කැත කෙසේ වෙතත් පිරිසිදුව සිනහා වෙලා ඉන්න පුලුවන්නම් මොන මිනිහත් ප්‍රියමනාපයි කියලයි මම හිතන්නේ.

    අපහස කරන උන්නම් කොහොමත් අපහස කරනවා. ජාතිය අල්ලන් අපහස කරනවා. කුලය අල්ලන් අපහස කරනවා, රස්සාව අල්ලන් අපහස කරනවා. ඒ වගේම තමයි රූපය අල්ලන් අපහස කරනවා. සුද්දා එහෙම නෑ. බංගලියා එහෙම නෑ. කියන්න බෑ. කොහෙත් එහෙම මිනිස්සු ඉන්නවා.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ලංකාවේ එවුන්ගේ මූනු වලටත් වඩා හිත් කැතයි. අනිත් එක හැම තිස්සෙම හීන මානෙකින් ඉන්නේ ලංකවේ උන්. ඒකනේ ලංකාවේ උන්ගෙන් 90%ක් විතර මං පොර වෙන් දඟලන්නේ. ඉතිං හරිම පීඩනයකින් ආතතියකින් ඉන්නේ. අනුන්ට පේන්න ජීවත් වෙන්නේ. තමන්ට ඕන විදියට නෙමෙයි. මානසික ආතතිය වැඩියි. ලේ අපිරිසිදුයි. ඉතිං කැත වෙන එක අහන්නත් දෙයක්ද?
    ඒක අැත්ත අපේ උන් සිල් ගන්න ගියත් ඵහෙමනේ,
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    ඉස්සෙල්ලා අපෙ උන්ට ලස්සන කියන වචනෙ තෙරුම හරියට කාවද්දන්න ඔනි .
    ගොඩක් උන් ලස්සන කියන්නෙ පොත්ත පැහැපත් (අපෙ උන්ට අනුව .
    සුදු ) පොත්ත පැහැපත් නැති (අපෙ උන්ට අනුව කළු )

    අපෙ රටෙ කොච්චර පොත්ත සුදු එවුන් ඉන්නවාද කැත .
    පෙනුම එච්චරක් නැහැ .
    ඒත් කළු එවුන් ඉන්නවා ඔනි තරම් ලස්සන .
    සුද්දොන්ගෙ රටවල් වලත් ඩස්පියො ඉන්නවා .
    කැත පෙනුමක් නැති උන් ඔනි තරම් .

    ඒ වගෙම අප්‍රිකානු රටවල් වල ලස්සන මිනිස්සුත් ඉන්නවා.

    මේ කමෙන්ට් එකට අදාලවම තව උත්තරයක් මන් දෙන්නම්.
    මමත් කළුයි ටිකක් (කට්ට කළු නැහැ )
    පොඩ් කාලෙ ඉස්කොලෙත් මට තැනක් ලැබුනානම් ඒ මන් පන්තියෙ පළවෙනියා වෙනකොට හෝ මන් කට පොඩ්ඩක් තිබ්බ නිසා ප්‍රශ්නවලට පැනලා උත්තර දෙනකොට .

    අනික් සෙරොම අවස්ථා වල තැනක් ලැබුණෙ ,අවස්ථාව හම්බ උනෙ පොත්ත සුදු ළමයින්ට .
    ඒ පොඩි කාලෙ.
    ඒත් වැඩි වයස එනකොට (ඒ ලෙවල්)
    අර සුදුයි කියන උන්ගෙ කැත පේන්න ගත්තා .
    කළුයි කියපු මමත් සමහරක් එවුනුත් (හැමොම නෙමෙ )
    පොඩ්ඩක් මහත් වෙලා පාට වැටිලා එද්දි සුදු එවුන්ට වැඩිය කැපී පේන්න ගත්තා.

    සුදු උන් දිහා බලනවාට වඩා කෙල්ලො මන් දිහා බැලුවා (ලොකු සීන් එකක් නෙමෙ ඇත්ත කියන්නත් එපැයි )

    පොඩි කාලෙ උනත් මන් මිනිහෙක්ගෙ පෙනුමට කවදාවත් ගරහල නැහැ .
    ඒත් මට නම් ගොඩක් උන් එක එක දේවල් කියලා විහිලු කරා.
    විෂේශයෙන් අර සුදු පෙනුමක් තියෙන උන්ගෙන්ම තමා ඒ ප්‍රතිචාර හම්බ උනෙ.

    ඒත් අද බලද්දි ඒ සුදු උන්ගෙ සුද විතරයි .
    උන් යාළු වෙච්ච කෙල්ලොත් උන්ව අත ඇරලා ගිහින් .
    මොකද කැත පේන්න ගන්නවානෙ .

    ඒ වගෙම සුද්දො මොකො අපහස කරන්නෙ නැත්තෙ පෙනුමට .
    උනුත් කරනවා .කොයි කවුරුත් කරනවා .
    ලොකෙ කොහෙත් ඔය දේ තියෙනවා.
    ඒත් අපි වැඩියෙන් ගත කරන්නෙ අපෙ ජාතියෙ උන් එක්ක නිසා අපිට අපෙ එවුන්ගෙ අඩුපාඩු පෙනවා වැඩී .ඒක තමා ඇත්ත.

    වෙනත් ජාතියක් ඉස්සරහ අපි ඩීසන්ට් වෙන්න හදනවා වගෙ තමා උනුත් අපි ඉස්සරහ උන්ගෙ මජර ගති නොපෙන්වා පිළිවෙල පෙන්වනවා.

    මන් මේ ටික කිව්වෙ මොකද මේ කමෙන්ට් එක දාපු බුවා පුද්ගලයෙක්ගෙ ලස්සන කියන දේ නිර්වචනය කරරගෙන තියෙන්නෙ පොත්තෙ පෙනුමෙන් විතරක් කියලා හිතුණ නිසා .
     
    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63

    Bump :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    වලතරත් හිතන් ඉන්නෙ ඌ හරි ලස්සනයි කියල..අනිත් එවුන් කලු ජරාවලු 😁
    ම ඒකයි කිව්වෙ ලංකාවෙ උන් ලස්සන මනින්නෙ පොත්ත සුදෙන් විතරයි .
    වලතරයාගෙ උනත් සුද විතරනෙ ?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ලෝකේ ගොඩක් රටවලට සාපේක්ෂව කැත මිනිස්සු ලංකාවේ ඉඳලත්//

    ඉතින් උඹත් කරන්නේ ඒකමනේ :lol:
     
    • Haha
    Reactions: Solo Rider