ලංකාවේ ලිංගික අසහනේ

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ලංකාවේ ලිංගික අසහනේ

බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයන් යුවලකට ප්‍රහාරයක්

බ්‍රිතාන්‍ය සංචාරකයෙකුට පහර දී ඔහුගේ පෙම්වතිය පැහැරගැනීමට තැත්කළ සිවු දෙනෙකු මිරිස්ස පොලීසිය විසින් අත්අඩංගුවටගෙන ඇතැයි වාර්ථා වේ.
මිරිස්ස මුහුදු වෙරළේ පැවති සාදයකට සහභාගී වී පැමිනෙමින් සිටිය දී මොවුන් දෙදෙනා මෙම පහරදීමට ලක්ව ඇත.
“මම සාදයට සහභාගි වුනේ මගේ බ්‍රිතාන්‍ය යාළුවන් කිහිප දෙනෙක් එක්ක. මම එතනදි මත්පැන් ස්වල්පයක් ගත්තා. මම හිතන්නේ එම මත්පැන් වලට මොනවහරි දාලා තිබුනේ. මට එතැනින් එහාට මොකුත් මතක නැහැ.”
“අපි නැවතිලා ඉන්න හෝටලයට ආවේ ත්‍රීරෝද රථයක. අපි නැවතිලා හිටපු හෝටලය අසලට එනකොට තවත් ත්‍රිරෝද රථයක් ඇවිත් අපිව නැවැත්තුවා. ඒතන් බැහැලා ආපු පුද්ගලයෙක් මගේ පෙම්වතිය අපි ගියපු ත්‍රීරෝද රථයෙන් අනිත් ත්‍රීරෝද රථයට දාගන්න ඔවුන් උත්සාහ කළා. මම ඔවුන්ව නවත්තන්න හදනකොට අනිත් ත්‍රීරෝද රථයේ රියදුරා පිහියක් අරන් ඇවිත් මට ඇන්නා 6 පාරක්. මම දිගින් දිගටම ඔවුන් එක්ක පොරබදනකොට ඔවුන් දිව්වා. මම මගේ පෙම්වතියත් අරගෙන මෙතනට ඇවිත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා.”
මෙම සිදුවීම අසල පිහිටි CCTV කැමරාවකද සටහන්ව තිබුනි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම හෝටලයේ සේවකයන් තිදෙනෙකු සහ ත්‍රිරෝද රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, හෙට අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.

~~~~

බලාපල්ල මේ වගේ කේස් දැන් කීයක් උනාද? මේවගෙන් වෙන්නේ ලංකාව අන්ත විදිහට පිරිහුණු නොදියුණු ගෝත්‍රිකයො ඉන්න රටක් කියල මුලු ලෝකෙම ප්‍රසිද්ද වෙන එක. නීති එල්ලුම්ගස් මොනව ගෙනාවත් වැඩක් නෑ අපේ උන්ගේ තියන හණමිටි ආකල්ප වෙනස් වෙනකම්. මිනිස්සු හැමවෙලාවෙම ඉන්නේ අසහනයෙන් නැත්තම් කේන්තියෙන්.
ලෝකේ උතුම් රට ලංකාවයි ඒ උනාට, බුදුහාමුදුරුවො තුන් වරක් වැඩිය දර්මද්වීපය. ආගමක් සංකෘතියක් නැති බටහිර රටවල් වල ඒ උනාට මේ වගේ දේවල් හරි අඩුයි. මටනම් හිතෙන්නේ අපේ රටවල් වල ආගම සංස්කෘතිය වගේ දෙවල් වලට මුවා වෙලා මිනිස්සු හැම ජරා වැඩක්ම ආසවක්ම සපුරගන්නව. :angry::angry::angry:

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    :lol: pyscho ද උබට
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේවගෙන් වෙන්නේ ලංකාව අන්ත විදිහට පිරිහුණු නොදියුණු ගෝත්‍රිකයො ඉන්න රටක් කියල මුලු ලෝකෙම ප්‍රසිද්ද වෙන එක.

    this is the truth though
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    oya area wala inna ponnayo gana nam katha karala wadak na ban epama karapu un set ekak inne. tourist kenekta inna denne na e madiwata honda unwa kapanawa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    :lol: pyscho ද උබට

    may be

    unta agamak thiyenawa & sanskruthiyak thiyenawa. eva ape tharam hoda na kiyala ape panditha huttige putala baila gahuwata dan penawane kageda sanskruthiya hoda kiyala

    sinhalu kiyanne (including me) epama karapu kalakanni jathiyak. dan dan sinhalu hambayo wage wemin yanawa. so sad. :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං ප්‍රසිද්ධ වුනා කියල මක් කරන්නද බං :sorry: :sorry:
    අපි කොහොමත් නොදියුනු පිරිහුනු කලු කැට කොත ගෝත්‍රිකයො ජාතියක් නේන්නම් :sorry: :sorry:
     
    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0
    තිත්ත ඇත්ත ඕක තමයි මචන්. දුකකට තියෙන්නේ තාමත් අපේ මිනිස්සු ඒ දේ පිළිගන්න පවා නිහතමානී නැති එකයි
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    may be

    unta agamak thiyenawa & sanskruthiyak thiyenawa. eva ape tharam hoda na kiyala ape panditha huttige putala baila gahuwata dan penawane kageda sanskruthiya hoda kiyala

    sinhalu kiyanne (including me) epama karapu kalakanni jathiyak. dan dan sinhalu hambayo wage wemin yanawa. so sad. :sorry:

    sirawta mey lagadith indan hamba gathi tika tika ape sinhala jathiyen mathu wenwa ban :oo:
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    Karima sick karayo lankawe inne... Apitath sick tamai.. Eth me wage gon athal ganne nane...

    fake profile hadagena kellonta kello wage chat karagena, kellange photo aran edit karagena, eka eka gon page hadagena puka dena rilawunta hapan ponnayo tikak inne.. Okunwa heluwen pare adagena yanna one... wesige puthala..

    Oya asahane tiyana godak tiyenne dote unta... (Dura inna aya math ekka taraha wenna epa.. hamoma ehema na.. Mata epa wela tiyenne okunge wada nisa..) unta CMB kellek dakkama datha kata puttu wenawa... kellekge danahisen palleha dakkath athi unta kalisame yanawa...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අමුතුවෙන් ඔහොම ප්‍රසිද්ද වෙන්න දෙයක් නැහැ බන්...බටහිර / යුරෝපා රටවල එවුන් ලංකාව කිව්වම හිතන්නේ ගෝත්‍රික රටක් කියල තමයි කොහොමත්...එකේ වරද්දකුත් නැහැ මෙහෙ වෙන දේවල් එක්ක :dull:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අමුතුවෙන් ඔහොම ප්‍රසිද්ද වෙන්න දෙයක් නැහැ බන්...බටහිර / යුරෝපා රටවල එවුන් ලංකාව කිව්වම හිතන්නේ ගෝත්‍රික රටක් කියල තමයි කොහොමත්...එකේ වරද්දකුත් නැහැ මෙහෙ වෙන දේවල් එක්ක :dull:
    එහෙමම එකක් නෑ හොදට පොරවල් වෙච්ච ලංකාවෙ උන් ඉන්නව.