ලංකාවේ ලිංගික අසහනේ
බ්‍රිතාන්‍ය සංචාරකයෙකුට පහර දී ඔහුගේ පෙම්වතිය පැහැරගැනීමට තැත්කළ සිවු දෙනෙකු මිරිස්ස පොලීසිය විසින් අත්අඩංගුවටගෙන ඇතැයි වාර්ථා වේ.
මිරිස්ස මුහුදු වෙරළේ පැවති සාදයකට සහභාගී වී පැමිනෙමින් සිටිය දී මොවුන් දෙදෙනා මෙම පහරදීමට ලක්ව ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම හෝටලයේ සේවකයන් තිදෙනෙකු සහ ත්‍රිරෝද රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, හෙට අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.
~~~~
බලාපල්ල මේ වගේ කේස් දැන් කීයක් උනාද? මේවගෙන් වෙන්නේ ලංකාව අන්ත විදිහට පිරිහුණු නොදියුණු ගෝත්‍රිකයො ඉන්න රටක් කියල මුලු ලෝකෙම ප්‍රසිද්ද වෙන එක. නීති එල්ලුම්ගස් මොනව ගෙනාවත් වැඩක් නෑ අපේ උන්ගේ තියන හණමිටි ආකල්ප වෙනස් වෙනකම්. මිනිස්සු හැමවෙලාවෙම ඉන්නේ අසහනයෙන් නැත්තම් කේන්තියෙන්.
ලෝකේ උතුම් රට ලංකාවයි ඒ උනාට, බුදුහාමුදුරුවො තුන් වරක් වැඩිය දර්මද්වීපය. ආගමක් සංකෘතියක් නැති බටහිර රටවල් වල ඒ උනාට මේ වගේ දේවල් හරි අඩුයි. මටනම් හිතෙන්නේ අපේ රටවල් වල ආගම සංස්කෘතිය වගේ දෙවල් වලට මුවා වෙලා මිනිස්සු හැම ජරා වැඩක්ම ආසවක්ම සපුරගන්නව.

බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයන් යුවලකට ප්‍රහාරයක්
බ්‍රිතාන්‍ය සංචාරකයෙකුට පහර දී ඔහුගේ පෙම්වතිය පැහැරගැනීමට තැත්කළ සිවු දෙනෙකු මිරිස්ස පොලීසිය විසින් අත්අඩංගුවටගෙන ඇතැයි වාර්ථා වේ.
මිරිස්ස මුහුදු වෙරළේ පැවති සාදයකට සහභාගී වී පැමිනෙමින් සිටිය දී මොවුන් දෙදෙනා මෙම පහරදීමට ලක්ව ඇත.
“මම සාදයට සහභාගි වුනේ මගේ බ්‍රිතාන්‍ය යාළුවන් කිහිප දෙනෙක් එක්ක. මම එතනදි මත්පැන් ස්වල්පයක් ගත්තා. මම හිතන්නේ එම මත්පැන් වලට මොනවහරි දාලා තිබුනේ. මට එතැනින් එහාට මොකුත් මතක නැහැ.”
“අපි නැවතිලා ඉන්න හෝටලයට ආවේ ත්‍රීරෝද රථයක. අපි නැවතිලා හිටපු හෝටලය අසලට එනකොට තවත් ත්‍රිරෝද රථයක් ඇවිත් අපිව නැවැත්තුවා. ඒතන් බැහැලා ආපු පුද්ගලයෙක් මගේ පෙම්වතිය අපි ගියපු ත්‍රීරෝද රථයෙන් අනිත් ත්‍රීරෝද රථයට දාගන්න ඔවුන් උත්සාහ කළා. මම ඔවුන්ව නවත්තන්න හදනකොට අනිත් ත්‍රීරෝද රථයේ රියදුරා පිහියක් අරන් ඇවිත් මට ඇන්නා 6 පාරක්. මම දිගින් දිගටම ඔවුන් එක්ක පොරබදනකොට ඔවුන් දිව්වා. මම මගේ පෙම්වතියත් අරගෙන මෙතනට ඇවිත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා.”
මෙම සිදුවීම අසල පිහිටි CCTV කැමරාවකද සටහන්ව තිබුනි.“අපි නැවතිලා ඉන්න හෝටලයට ආවේ ත්‍රීරෝද රථයක. අපි නැවතිලා හිටපු හෝටලය අසලට එනකොට තවත් ත්‍රිරෝද රථයක් ඇවිත් අපිව නැවැත්තුවා. ඒතන් බැහැලා ආපු පුද්ගලයෙක් මගේ පෙම්වතිය අපි ගියපු ත්‍රීරෝද රථයෙන් අනිත් ත්‍රීරෝද රථයට දාගන්න ඔවුන් උත්සාහ කළා. මම ඔවුන්ව නවත්තන්න හදනකොට අනිත් ත්‍රීරෝද රථයේ රියදුරා පිහියක් අරන් ඇවිත් මට ඇන්නා 6 පාරක්. මම දිගින් දිගටම ඔවුන් එක්ක පොරබදනකොට ඔවුන් දිව්වා. මම මගේ පෙම්වතියත් අරගෙන මෙතනට ඇවිත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා.”