මචං මයික්රෝලා වෙන අළුත් වාහන ගහන් නැදද්
අහ් යුනයිඩට්ලා බෙසා එකයි ඇක්සියා එකයි එසෙම්බල් කරන්න යනවා කියලා ඇහුණෙ
ඒක බොරුවක්ද?
දැන් තියෙන්නනේ හඩ්බැක් එකක්. බෙසා එක බේසික් උනාට තියෙන රික්වයර්මන්ට් එකට ගැලපෙනවා. මුන් මේක මෙහෙ හදයිද
මේ approval හම්බඋනේ මාස ගානකින්. දන්නා විදිහට මාස 6-7 කින්. එකත් ඔක්කොම වාහන 150ක් නැහැ ඔක්කොගෙම.
මේ ක්රමේ හදලා, කොරෝනා පෙරදැරි කරගෙන වාහන එලියට එන එක හිර කරලා තියෙන්නේ...
එන ඒවාත් පරක්කු වෙනවා...
අලුත් මොඩල් එකක් approve කරන process එක පට්ට අමාරුයි. එක approve උනහමත් නිෂ්පාදන බැච් එකෙන් එකට approval ගන්න ඕන. ඔය ඔක්කොම කරන්න මාර කාලයක් ගන්නවා. ඒ අස්සේ කොරෝනා කියලා වහනවත් එක්ක නේ. අලුතින් approval process එක වෙනස් කරලා එක තාම පනත් කරලා පාස් කරලත් නැහැ.
වාහන ලංකාවේ හදන්න 6 දෙනෙක් දැනට මත රේගිස්ටර් වෙලා ඉන්නේ
තවත් 3ක් ද කොහෙද ඉන්නවා පස්සෙන්
එත් වාහන 3 දෙනගෙනුයි එලියට එන්නේ තාම....
එකත් 2021 නිෂ්පදිත් දින තියන වාහන අවේම නෑ මේ වෙනකන්....
අන්තිමට කියන්න තියෙන්නේ බලපුරෝත්තුවක් තියාගන්න එපා... ඒ එන වාහන 40 - 50 ගන්න වෙන්නේ සෝමාලියාවට පාන් දැම්මා වගේ තමා.....