ලංකාවේ වාහන එකලස් කිරීම

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා ලඟකදි ලංකාවේ හදන්න පටන් ගනි කියලා හිතන වාහන ගැන උඹලට අයිඩියා එකක් තියෙනවාද
    Micro
    United Motors
    Ideal Motors වගේ ආයතන දැනටම එකලස් කරන කම්පැණිනේ. මුන් අළුතෙන් පටන් ගන්න වාහන ගැන දන්නවද?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    හීන් නූලෙන් කඩේ යනවා වගේ
    අනේ නෑ මස්සිනා
    තියෙන එක මාරු කරන්න අදහසක් තියේ

    පට්ට ගහපු ලඩි ගන්න කැමැත්තක් නෑ
    මුන් හොඳ එකක් එසෙම්බල් කලොත් ගන්න බලාන ඇහුවේ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අර මහේන්ද්‍ර KUV එකත් මෙහේනේ ඇසෙම්බල් කරන්නේ , යුනිමෝ ද එක කරන්නේ
     
    • Like
    Reactions: CONCORDE777

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේකෙන් මොනවද මෙහෙ එකලස් කරන්නේ?

    අර ජීටි අයියා අන්තිමට රිවිව් කල SUV එක
    ZOTYE කාර් එක
    DFSK අර වැගන් ටයිප් එකත් මෙහෙ ඇසෙම්බල්ද කොහෙද
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    අර මහේන්ද්‍ර KUV එකත් මෙහේනේ ඇසෙම්බල් කරන්නේ , යුනිමෝ ද එක කරන්නේ
    නෑ මතං
    අයිඩියල් මෝටර්ස්ලා

    මේවා හැර අළුතෙන් එන ඒවා ගැන දන්න උන් නැතිද
    බම්ප් වේවා
    ------ Post added on Jul 21, 2021 at 10:54 AM
     
    • Like
    Reactions: CONCORDE777

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,792
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචංලා ලඟකදි ලංකාවේ හදන්න පටන් ගනි කියලා හිතන වාහන ගැන උඹලට අයිඩියා එකක් තියෙනවාද
    Micro
    United Motors
    Ideal Motors වගේ ආයතන දැනටම එකලස් කරන කම්පැණිනේ. මුන් අළුතෙන් පටන් ගන්න වාහන ගැන දන්නවද?

    දැන් තියන විදිහට නම්ලොකු වෙනසක් වෙන්නේ නැහැ. වාහන මොඩල් දෙක තුනයි පාස් වෙලා තියෙන්නේ. එකත් පොඩි බැච් කීපයක් විතරයි. ඉතින් 2021 නම් මොකුත් බලාපුරෝත්තුවක් තියාගන්න එපා.... මිලත් බොහෝ මොඩල් වැල අන්තිමට විකුනුවට වඩා ගොඩක් වැඩි වෙයි...

    Micro - MG ZS එනවා මේ අවුරුද්දේ පොඩි ම පොඩි ප්‍රමානයක්. ගන්න වෙන්නේ නැහැ කලින් බුක් කරපු උන්ට තමා. එපමණයි. 2022 එන්න තියන කිසිම වහනයක් ගැන තාම ආරංචියක් නැහැ
    Ideal - දැනට තියන KUV එක හිර වෙලා තියන එක දිගටම එයි. එත් පොඩි ප්‍රමානයක් තමා. අලුතින් මහේර්න්ද්‍රා බෝලේරෝ වාහන 2022 වෙනකොට ලංකාවේ අස්මබල් කර මාර්කට් එකට එයි
    uni මොටස් - වාහන දෙකක් එනවා. දැන් තියන ඒවා (DFSK) එකත් පොඩි ප්‍රමයක් විතරයි දැනට හම්බෙලා තියෙන්නේ
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මට මතකයි කාලෙකට කලින් කටුනායක හරි මිනුවන්ගොඩ හරි කම්පනි එකක් එසෙම්බල් කලා ටොයෝටා , නිසාන් වාහන පාට්ස් වලින් ඉම්පීරියල් කියල බ්‍රෑන්ඩ් නේම් එකකින්. ඒ කියන්නෙ ප්‍රාඩෝ එකම තියනවා හැබැයි බ්‍රෑන්ඩ් එක ඉම්පීරියල් ඒ විදිහට. පස්සෙ මම හිතන්නෙ උංගෙ පර්මිට් එක කැන්සල් කරලා හරි මොනා හරි වෙලා මොකක් හරි සීන් එකක් ගියා.

    ලංකාවෙ එසෙම්බල් කරන ඒව සම්බන්ධයෙන් මට තියන එක ගැටලුවක් තමයි පාට්ස් ගන්නත් පෝලිමේ ඉන්න වේවිද කියන එක.
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    දැන් තියන විදිහට නම්ලොකු වෙනසක් වෙන්නේ නැහැ. වාහන මොඩල් දෙක තුනයි පාස් වෙලා තියෙන්නේ. එකත් පොඩි බැච් කීපයක් විතරයි. ඉතින් 2021 නම් මොකුත් බලාපුරෝත්තුවක් තියාගන්න එපා....

    Micro - MG ZS එනවා මේ අවුරුද්දේ පොඩි ම පොඩි ප්‍රමානයක්. ගන්න වෙන්නේ නැහැ කලින් බුක් කරපු උන්ට තමා. එපමණයි. 2022 එන්න තියන කිසිම වහනයක් ගැන තාම ආරංචියක් නැහැ
    Ideal - දැනට තියන KUV එක හිර වෙලා තියන එක දිගටම එයි. එත් පොඩි ප්‍රමානයක් තමා. අලුතින් මහේර්න්ද්‍රා වාහන 2022 වෙනකොට ලංකාවේ අස්මබල් කර මාර්කට් එකට එයි
    uni මොටස් - වාහන දෙකක් එනවා. දැන් තියන ඒවා (DFSK) එකත් පොඩි ප්‍රමයක් විතරයි දැනට හම්බෙලා තියෙන්නේ
    මචං මයික්‍රෝලා වෙන අළුත් වාහන ගහන් නැදද්
    අහ් යුනයිඩට්ලා බෙසා එකයි ඇක්සියා එකයි එසෙම්බල් කරන්න යනවා කියලා ඇහුණ‍ෙ
    ඒක බොරුවක්ද?

    දැන් තියෙන්නනේ හච්බැක් එකක්. බෙසා එක බේසික් උනාට තියෙන රික්වයර්මන්ට් එකට ගැලපෙනවා. මුන් මේක මෙහෙ හදයිද
     
    • Like
    Reactions: U-tag

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,792
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට මතකයි කාලෙකට කලින් කටුනායක හරි මිනුවන්ගොඩ හරි කම්පනි එකක් එසෙම්බල් කලා ටොයෝටා , නිසාන් වාහන පාට්ස් වලින් ඉම්පීරියල් කියල බ්‍රෑන්ඩ් නේම් එකකින්. ඒ කියන්නෙ ප්‍රාඩෝ එකම තියනවා හැබැයි බ්‍රෑන්ඩ් එක ඉම්පීරියල් ඒ විදිහට. පස්සෙ මම හිතන්නෙ උංගෙ පර්මිට් එක කැන්සල් කරලා හරි මොනා හරි වෙලා මොකක් හරි සීන් එකක් ගියා.
    උන්ට පර්මිට් තිබ්බේ නැහැ.. වාහන 600 ක් හෝ 900ක් විතරයි ... උසාවි නියෝගයකින් තමා 2014-15 වෙනකන් ගරාජ් ප්ලේට් එකෙන් දිව්වේ. පස්සේ අකුරු දෙකක නම්බර් එකක් දුන්න ඒ ටිකට.... එච්චරයි...
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,792
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචං මයික්‍රෝලා වෙන අළුත් වාහන ගහන් නැදද්
    අහ් යුනයිඩට්ලා බෙසා එකයි ඇක්සියා එකයි එසෙම්බල් කරන්න යනවා කියලා ඇහුණ‍ෙ
    ඒක බොරුවක්ද?

    දැන් තියෙන්නනේ හඩ්බැක් එකක්. බෙසා එක බේසික් උනාට තියෙන රික්වයර්මන්ට් එකට ගැලපෙනවා. මුන් මේක මෙහෙ හදයිද
    මේ approval හම්බඋනේ මාස ගානකින්. දන්නා විදිහට මාස 6-7 කින්. එකත් ඔක්කොම වාහන 150ක් නැහැ ඔක්කොගෙම.
    මේ ක්‍රමේ හදලා, කොරෝනා පෙරදැරි කරගෙන වාහන එලියට එන එක හිර කරලා තියෙන්නේ...
    එන ඒවාත් පරක්කු වෙනවා...

    අලුත් මොඩල් එකක් approve කරන process එක පට්ට අමාරුයි. එක approve උනහමත් නිෂ්පාදන බැච් එකෙන් එකට approval ගන්න ඕන. ඔය ඔක්කොම කරන්න මාර කාලයක් ගන්නවා. ඒ අස්සේ කොරෝනා කියලා වහනවත් එක්ක නේ. අලුතින් approval process එක වෙනස් කරලා එක තාම පනත් කරලා පාස් කරලත් නැහැ.

    වාහන ලංකාවේ හදන්න 6 දෙනෙක් දැනට මත රේගිස්ටර් වෙලා ඉන්නේ
    තවත් 3ක් ද කොහෙද ඉන්නවා පස්සෙන්
    එත් වාහන 3 දෙනගෙනුයි එලියට එන්නේ තාම....
    එකත් 2021 නිෂ්පදිත් දින තියන වාහන අවේම නෑ මේ වෙනකන්....

    අන්තිමට කියන්න තියෙන්නේ බලපුරෝත්තුවක් තියාගන්න එපා... ඒ එන වාහන 40 - 50 ගන්න වෙන්නේ සෝමාලියාවට පාන් දැම්මා වගේ තමා.....
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Micro එක ගිය අවුරුද්දෙ අගෝස්තු ඩිලිවර් කරනවා කියපු MG එක තාම දුන්නෙ නෑ. දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න එනවා. හැමදාම අලුත් දිනයක් දිදී මග අරිනවා. දැන් ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නෑ ගොඩක් වෙලාවට. වාහනේ විකුණනකොට මෙහෙමනම් විකිනුවට පස්සෙ වෙන වැඩකට කොහොම රෙස්පොන්ස් එකක් තියෙයිද කියලා හිතෙනවා. දැන්නම් වාහනෙ එපා වෙලා ඉන්නෙ. ගත්ත ගමන් විකුනනවා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,792
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    Dan covid increased price ekka imported 2nd hand wahana price compare kalama lankawe assemble karapu brand new ewa gewana ganata hondatama watinawa.
    පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ 2021 වාහන ටික එලියට එනකන්. උපරිම සති 2-3ක්.. කීයටද විකුනන්නේ කියලා....
    දන්නා විදිහට නම් ඉස්සර තිබ්බට වඩා මිලියන 2ක් වත් වැඩි වෙයි....
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    Micro එක ගිය අවුරුද්දෙ අගෝස්තු ඩිලිවර් කරනවා කියපු MG එක තාම දුන්නෙ නෑ. දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න එනවා. හැමදාම අලුත් දිනයක් දිදී මග අරිනවා. දැන් ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නෑ ගොඩක් වෙලාවට. වාහනේ විකුණනකොට මෙහෙමනම් විකිනුවට පස්සෙ වෙන වැඩකට කොහොම රෙස්පොන්ස් එකක් තියෙයිද කියලා හිතෙනවා. දැන්නම් වාහනෙ එපා වෙලා ඉන්නෙ. ගත්ත ගමන් විකුනනවා.
    wahane aran kalayak duwanakota parts tika okkoma japan ewagenma daganna puluwan wei. mama oya wage story ekak kiyawala tiyenawa kohedi hari
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ 2021 වාහන ටික එලියට එනකන්. උපරිම සති 2-3ක්.. කීයටද විකුනන්නේ කියලා....
    දන්නා විදිහට නම් ඉස්සර තිබ්බට වඩා මිලියන 2ක් වත් වැඩි වෙයි....
    අඩේ මචං කම්පැණි ගාණත් එච්චරකට වැඩි වෙනවද
    හම්මට ඉතිම් ආයේම හච්බැක් එකක්ම තමා ගන්න වෙන්න එහෙනම්