ලංකාවේ කන්සල්ටන්ට්ලා මදි. හැමෝම දන්නා කතාවක්. කන්සල්ටන්ට් වෙන්න යන උනුත් පිටරට නවතිනවා.
කන්සල්ටන්ට් වෙන්න ලොකු කට්ටක් කන්න ඕන කියන එක හැමෝම කියනවනේ. සමහර විට ඒ කට්ටට සාපේක්ෂව ප්‍රතිලාබ මදි ඇති. ඉතින් අලුත් සාමාන්‍ය ඩොකාලා කන්සල්ටන්ට්ලා වෙන්න මොටිවෙට් කරන්න මේ කට්ට අඩු කරන්න බැරිද? ක්‍රමයක් ඇත්තෙම නැද්ද? කොලිටි එක අඩු වෙනවා කියලා කට්ටිය කියාවි. හැබැයි ස්පෙෂලිස්ට්ලා නැතුවම තියෙනවට වැඩිය හොඳ නැද්ද වැඩිපුර දෙනෙක් පුහුණු කරන එක?
තව දෙයක්, ෆොරින් ට්‍රේනින් එක ඕනමද? මේ ෆොරින් ට්‍රේනින් යන එක බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව එන එකක් නේ. වෙන ගොඩක් රටවල උන් (දුප්පත් පොහොසත් දෙකම) මෙහෙම ෆොරින් ට්‍රේනින් යන්නේ නැහැ. ෆොරින් ට්‍රෙන් වෙන එක හොඳයි. ඇටිටියුඩ් හැදෙනවා, අලුත් තාක්ශනේ දන ගන්නවා. හැබැයි යන උන්ගෙන් බාගයක් එන්නේ නැති එකේ, මේක සස්ටෙනබල් වැඩක්ද? මේ ට්‍රේනින් එක පුළුවන් විදියට ලංකාවේ ඉඳන් දෙන්න විදියක් නැද්ද?