ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු හිඟයි. මොනවද කරන්න පුළුවන්?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    3,265
    5,812
    113
    ලංකාවේ කන්සල්ටන්ට්ලා මදි. හැමෝම දන්නා කතාවක්. කන්සල්ටන්ට් වෙන්න යන උනුත් පිටරට නවතිනවා.

    කන්සල්ටන්ට් වෙන්න ලොකු කට්ටක් කන්න ඕන කියන එක හැමෝම කියනවනේ. සමහර විට ඒ කට්ටට සාපේක්ෂව ප්‍රතිලාබ මදි ඇති. ඉතින් අලුත් සාමාන්‍ය ඩොකාලා කන්සල්ටන්ට්ලා වෙන්න මොටිවෙට් කරන්න මේ කට්ට අඩු කරන්න බැරිද? ක්‍රමයක් ඇත්තෙම නැද්ද? කොලිටි එක අඩු වෙනවා කියලා කට්ටිය කියාවි. හැබැයි ස්පෙෂලිස්ට්ලා නැතුවම තියෙනවට වැඩිය හොඳ නැද්ද වැඩිපුර දෙනෙක් පුහුණු කරන එක?

    තව දෙයක්, ෆොරින් ට්‍රේනින් එක ඕනමද? මේ ෆොරින් ට්‍රේනින් යන එක බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව එන එකක් නේ. වෙන ගොඩක් රටවල උන් (දුප්පත් පොහොසත් දෙකම) මෙහෙම ෆොරින් ට්‍රේනින් යන්නේ නැහැ. ෆොරින් ට්‍රෙන් වෙන එක හොඳයි. ඇටිටියුඩ් හැදෙනවා, අලුත් තාක්ශනේ දන ගන්නවා. හැබැයි යන උන්ගෙන් බාගයක් එන්නේ නැති එකේ, මේක සස්ටෙනබල් වැඩක්ද? මේ ට්‍රේනින් එක පුළුවන් විදියට ලංකාවේ ඉඳන් දෙන්න විදියක් නැද්ද?
     
    • Haha
    Reactions: HAneo

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    14,904
    1
    47,159
    113
    Kaduwela
    kiujkMG.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    14,980
    12,936
    113
    @hancok low iq PTE පොන්නයෝ apply කරලා බලපන්.
    ගමේ පන්සලටත් CV එක යවපන් හාමුදුරු post එකක් එහෙම තියෙනවද කියලා බලල.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    42,123
    60,433
    113
    ආශ්චර්යමත් රටක
    සරලයි. ලංකාවෙ දොස්තරලට අඩු පඩියට වැඩ කරන්න බැරිනං වැඩි පඩි දීලා සුද්දන්ව වැඩට ගෙන්න ගත්ත නං හරි. එහෙමත් නැත්තං ප්‍රයිවට් උපාධි කඩ දාමු. :)

    #අඩු මිල සැමන් බයියෙකුගේ ඇසින් ලෝකය දකිමු. 😎
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    864
    980
    93
    හැම ලෙඩේටම එකම බෙහෙත් සෙට් එකක් දේවි
    බිව්වේ නැත්තම් පැත්ත දාලා පොවන්නේ..

    පෝලිමේ ආවේ නැත්තම් ත්‍රස්තවාදී පනතෙන් ඇරැස්ට් කරලා ගෙනිහින් පෝරියල් එක දෙන්නේ.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,239
    1,564
    113
    Nugegoda
    පොඩ්ඩක් ඉවසල ඉන්න රනිල් සර් අපේ රට දියුණු කරනව බටහිර රටවලින් ගෘහ සේවිකාවෝ ලංකාවෙ වැඩ කරන තරමටම. එතකොට ඔය ප්‍රශ්නෙ කොහොමටත් විසඳෙනව:cool:
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    658
    879
    93
    උඹ වගේ කුහක පෝස්ට් දාලා බලන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න පුළුවන් ද කියලා.
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    302
    315
    63
    මැරෙන එකා කොහොමත්මැරෙනවා
    දොස්oතරල මොකටද?
    ඔන්oන ඔහෙ ගියපු දෙන්

    PS. Good question in a Wrong forum
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    17,284
    2,819
    113
    Xi2WEx8.png

    2048 දී ඔය ඔක්කොම හරියනවා. ලම්කාව සම්වර්ධිත රටක් වෙනවා..
    ඇමරිකන් ගෑණු මෙහේ ගෙදර වැඩට එනවා.
    අපේ ගෑණු ජංගි ඇඳන් අව්ව තපිනවා.
    දොස්තරවරු, ඉංජිනේරුවෝ වැහි වහිනවා.
    ජනතාවගෙ අතේ සල්ලි තියෙනවා, ලෙඩ උනාම සිංගප්පූරු යනවා