ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු හිඟයි. මොනවද කරන්න පුළුවන්?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    කොරෝනාවලට හරිහමන් පිළියමක් තිබ්බ නැති කාලෙ මිනිස්සුන්ව රවට්ටන්න පැණි ධම්මිකලා වගේ අය ප්‍රමෝට් කළා වගේ හොර වෙද්දු ටිකක් හදලා ප්‍රමෝට් කරන්න තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    QUT

    Junior member
  • Mar 29, 2023
    84
    72
    18
    1.png
    2.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පොඩ්ඩක් ඉවසල ඉන්න රනිල් සර් අපේ රට දියුණු කරනව බටහිර රටවලින් ගෘහ සේවිකාවෝ ලංකාවෙ වැඩ කරන තරමටම. එතකොට ඔය ප්‍රශ්නෙ කොහොමටත් විසඳෙනව:cool:
    :rofl: :rofl: :rofl:
     
    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    මේගොල්ලොන්ව අසාදුලේඛණ ගත කරන්න බැරිද?
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    godak aya foreign traning eka yanneth sahenna akamatthen..life style,challmeges nisa.but eata gihin awrudu 2k hitiyama ethana mehata wada hodya kiyala hithena nisa ehemamama nathara wenawa.. so foreign traning kathawa cancel kara num rataka gihin inna expeirnce eka labenne nathi nisa challenges ganna kattiya akamathiy. anith eka foreign traning giya unta hoda exposer ekak set wenneth na..eta wada lanakwe natioanl hospital wala wenas leddu innawa
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    අලුත් ආණ්ඩුව මේව ගැන බැලුවොත් හොදයි. චැනල් ගාස්තුත් අඩු කරන්න පුලුවන් නන් හොදයි.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,439
    1,464
    113
    IN THE INTERNET
    කට්ටිය import කරන්න කියලා දාලා තියෙනව කවුද උන්ට හරි salary එකක් ගෙවන්නේ 3-4 lak salary එකට කවුද මෙහෙ එන්නේ උන්ට පිස්සුද 😂🤣
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    godak aya foreign traning eka yanneth sahenna akamatthen..life style,challmeges nisa.but eata gihin awrudu 2k hitiyama ethana mehata wada hodya kiyala hithena nisa ehemamama nathara wenawa.. so foreign traning kathawa cancel kara num rataka gihin inna expeirnce eka labenne nathi nisa challenges ganna kattiya akamathiy. anith eka foreign traning giya unta hoda exposer ekak set wenneth na..eta wada lanakwe natioanl hospital wala wenas leddu innawa
    I totally disagree to your statement that NHSL gives an exposure even close to UK?
    U might see a large number of patients but no where close to the best standards of care.
    It’s unimaginably different with regards to maintenance of quality and clinical governance etc.
    IMHO
     
    • Like
    Reactions: Reset