ඔයා කියන කථාව 100% හරි මල්ලී. මම ඉන්නේත් රට මෙහෙ ඉන්න ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නේ ලංකාව කියන්නේ දෙමළ සිංදු අහන ඉන්දියානු සංක්රිතිය ඇති අපිට කියලා චිත්ර පටි කිසිම දෙයක් නැති මිනිස්සු පිරිසක් කියලා තමයි 90% දෙනා හිතාගෙන ඉන්නේ.
අපි ගොඩක් promote කරන්නේ ඉන්දියානු style එක සහ ඉන්දියානු instruments තමයි අපේ දේශීය ප්රබුද්ධ සංගීතය ලෙසට. නමුත් ඉන්දියාවේ වීදි සංගීතය රස්තියාදු කර සංගීතයටත් භාවිතා කරන්නේ ලංකාවේ ඔය ප්රබුද්ධ අය භාවිතාකරන සංගීත භාණ්ඩම තමයි.
ඔයා ඉන්දියාවට ගියොත් බලන්න මුම්බායි වෙල තියෙනවා රැට ගැණූ නටවන පැත්තක්. ගොඩක් වෙලාවට බඩු. එතනදී තබ්ලා 20-40 විතර එක පාරට වාදනය කරනවා. හරි සද්දෙට ඇතට ඇහෙනවා සර්පිනා ගොඩක් ඉන්දියන් instruments තමයි use කරන්නේ කිසිම electronic දෙයක් යුස් කරන්නේ නැහැ.
හරිම ලයාන් විත විදිහට ගායනය කරන අය ගායනා කරන්නේ නටන ගැණුන්ගේ ඇග ගැන. හින්දි වලින් කියන්නේ තනිකර කුණූ හරුප. ඔය ලංකාවේ මානසික මට්ටමේ කෙනෙක් ගියානම් හිතන්නේ මොකද්ද? මේක තමයි අපේ දේශීය සංගීතය නියම ප්රබුද්ධ සංගීතය කියලා.
ඉතින් ලංකාවේ වහල් ආකල්ප ඔයාට තිනියෙන් වෙනස් කරන්න බැහැ. සංගීතය ගැන දැනුමක් නැති අයත් එක්ක බොරුවට තර්ක තරන්නත එපා. නිකන ඔයාගේ කාලය නාස්තිවීමක් වෙන්නෙ.