ලංකාවේ සංගීතය....

alpha-echo

Active member
  • May 3, 2010
    153
    52
    28
    ඔයා කියන කථාව 100% හරි මල්ලී. මම ඉන්නේත් රට මෙහෙ ඉන්න ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නේ ලංකාව කියන්නේ දෙමළ සිංදු අහන ඉන්දියානු සංක්‍රිතිය ඇති අපිට කියලා චිත්‍ර පටි කිසිම දෙයක් නැති මිනිස්සු පිරිසක් කියලා තමයි 90% දෙනා හිතාගෙන ඉන්නේ.
    අපි ගොඩක් promote කරන්නේ ඉන්දියානු style එක සහ ඉන්දියානු instruments තමයි අපේ දේශීය ප්‍රබුද්ධ සංගීතය ලෙසට. නමුත් ඉන්දියාවේ වීදි සංගීතය රස්තියාදු කර සංගීතයටත් භාවිතා කරන්නේ ලංකාවේ ඔය ප්‍රබුද්ධ අය භාවිතාකරන සංගීත භාණ්ඩම තමයි.
    ඔයා ඉන්දියාවට ගියොත් බලන්න මුම්බායි වෙල තියෙනවා රැට ගැණූ නටවන පැත්තක්. ගොඩක් වෙලාවට බඩු. එතනදී තබ්ලා 20-40 විතර එක පාරට වාදනය කරනවා. හරි සද්දෙට ඇතට ඇහෙනවා සර්පිනා ගොඩක් ඉන්දියන් instruments තමයි use කරන්නේ කිසිම electronic දෙයක් යුස් කරන්නේ නැහැ.
    හරිම ලයාන් විත විදිහට ගායනය කරන අය ගායනා කරන්නේ නටන ගැණුන්ගේ ඇග ගැන. හින්දි වලින් කියන්නේ තනිකර කුණූ හරුප. ඔය ලංකාවේ මානසික මට්ටමේ කෙනෙක් ගියානම් හිතන්නේ මොකද්ද? මේක තමයි අපේ දේශීය සංගීතය නියම ප්‍රබුද්ධ සංගීතය කියලා.


    ඉතින් ලංකාවේ වහල් ආකල්ප ඔයාට තිනියෙන් වෙනස් කරන්න බැහැ. සංගීතය ගැන දැනුමක් නැති අයත් එක්ක බොරුවට තර්ක තරන්නත එපා. නිකන ඔයාගේ කාලය නාස්තිවීමක් වෙන්නෙ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් බන් දේශීය සංගීතය කියලා රටක් හැටියට අපිට ඉන්නේ අපේම කියලා සංගීතය ඉගන ගෙන ඒක ටිකක් ඩිවලොප් කරලා ආපු කෙනෙක් නෙවෙයි බන් ඉන්දියාවට ගිහිල්ලා විශාරද විභාගය කරලා ආව කෙනෙක්....
    ඉන්දියන් අය ඇහුවෙත් මොනවද උබලගෙ සංගීතය කිලා අපිට පෙන්වන්න දෙයක් නැහැ මචන්. මොකද අපි කරන්නේ උන්ගේ ටිකක් ණයට ඇරගෙන අපේ වගේ පෙන්වන එක....



    ඇත්ත බන්...අපේ රටේ ගොඩක් අපි බදාගෙන අපේ අපේ කියන දේවල් ඉන්දියාවෙන් ආපුව නේ...ඕව ගැන වැඩිය හිතන්න යන්නෙපා :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ

    මම කියපු එක තේරුණ එකෙක් හරි හිටිය එක ගැන සතුටුයි. ගොඩක් උන් සිංදුවක් ඇහුවට පදවල තේරුම හෙව්වට මියුසික් තියන්නේ මොකද්ද දන්නේ නැති ලං මැඩි මාසික මට්ටමකින් ඉන්න නිසා මම quote කර කර ලියන්න ගියේ නැත්තේ
    . ලංකාවේ ඉන්න කම් ඔක තේරෙන්නේ නැහැ බන්. මම දැනට රටවල් 4කට වඩා ඇවිදාලා තියෙනවා. එක එක රටට ආවේණීක දෙයක් තියෙනවා. මියුසික් වලත් එහෙමයි.
    බහුතරයක් අය හිතන් ඉන්නේ ලංකාවේ මියුසික් දකුණු ඉන්දියානු එව්වා තමයි අපිත් අහන්නේ කියලා. අනික තමයි අපේ ප්‍රවීන කෙනෙකුගේ සිංදුවක් දුන්නොත් යුරෝප් එකෙකුට අහන්න කියලා උන් කියයි. sounds like an Indian කියලා. උන්ගේ තබ්ලා, සිතාර්, සර්පිනා නේ ගොඩක් යුස් කරන්නේ...
    ඉන්දියන් එකෙකුට පෙන්නුවොත් කියන්නේ අපේ මියුසික් නේ ලංකාවෙත් තියෙන්නේ. කිසිම වෙනසක් නැහැ ඉන්දියාවේ අපේ සරළ ගීත වගේ කියයි.මට අද්දැකීම් තියෙනවා.
    අපේ ලංකාවේ හැදිලා ඉන්න ප්‍රවීන අය ගැන ගත්තොත් බහුතරයක් සිංහල භාෂාව කථාකරන ඉන්දියන් (මපට්ලා)
    කොහෙහරි ඉන්දියන් විශ්ව විද්‍යාලයකට ගිහිල්ලා විශාරද විභාගය කරලා ඉන්දියාවට දීලා ඇවිල්ලා මෙහෙ අපි හරි දේශීය තත්වයට මුල් තැන කියලා කියන හැම සිංදුවකටම තබ්ලාව සිතාර් එක දාලා ඉන්දියුණූ සංක්‍රිතිය වපුරනවා.
    ඔව්වා බලන් ඉන්න ළමයෙක් ඉතින් ඒකෙම ලගිනවා මිසක් ලංකාවේ අපේම කියලා තියෙන මියුසික් එක ඩිවලොප් කරලා අපේ දේ ගොඩනාගා ගන්න දන්නේ නැහැ.




    උබ කියන දේවල් වල ලොකු ඇත්තක් තියෙනවා...සංගීතේ දැනගන්න ඕනේ නැහැ මේක තේරුම් ගන්න...අපේ කියන දේවල් නෙමෙයි ලොකු කරන ඉන්නේ...අපේ දේවල් බල්ලට දාල ඉන්දියාවේ දේවල් ලොකු කරගෙන ඉන්න එකනේ කරන්නේ...දැනටත් අපේ ප්‍රබුද්ධ සංගීතඥයෝ කියන්නේ ඉන්දියානු සංගීතය ප්‍රගුණ කරපු අයනේ...:rolleyes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තාලෙට සින්දුවක් කියන්න ඉගෙන ගන්න විදියක් නැද්ද? :rolleyes:
    අපි සින්දුවක් කියන්න ගත්තම තල් අත්තට ගල් ගහනවා වගේ බන්. . :D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මගෙ එක යාලුවෙක් වත් නැහැ බොල ටැමිල් නාඩුවේ. අනික උබලට ලොකු උනාට මම ඉන්දියන් උන් සත පහකට ගණන් ගන්නේ නැහැ. මම කියලා තියන එක තේරුම් ගන්ඩ බලපන්.. මම කියන්නේ ඉන්දියන් සංගීතය අපිට වැඩක් නැහැ. බටහිර සංගීතයත් වැඩක් නැහැ. අපිට තියෙන එක ටිකක් ඩිවලොප් කරන්න ඔනේ එච්චරයි.
    අනික් රටවල උන්ටම කියලා මියුසික් එකක් තියෙනවා. ජපානය, චීනය කොටින්ම මාලදිවඉනටත් තියෙනවා. ඉන්දියාවට ආසන්න නේපාල් වලටත් තියෙනවා ඔවුන්ගේ සංගීත ක්‍රමයක්.ඉන්දියන් රාග ධාරී සංගීතය උන් කෙයා කරන්නේ නැහැ.


    අපි ඉතින් ඉන්දියාවට දෙන එක දෙනවා උපරිමේන්ම. අපේ ඉන්න විද්වත් උදවියත් එහෙමයි. උබලාවගේ ඉන්දියාවේ හොරබඩු ජාවාරම් කරන මහා පරිමානයේ මුදලාලිලත් එහෙමයි..
    :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් මාත් මියුසික් කරන කෙනෙක් හැටියට උබේ කතාවට 100%ක් එකගයි..අනිත් එක මෙතන කොමෙන්ට් කරලා තියෙන බහුතරයක් මියුසික් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති බව හොදට පේනවා..අපේ රටේ මිනිස්සුන්ගේ ලින් මැඩි මානසිකත්වේ තියෙන කම් කවදාවත් ම්යුසික් පැත්තෙන් තියා කිසිම පැත්තකින් ඉස්සරහට යන්න වෙන්නේ නෑ..උබ කිව්වා වගේ ඉන්දියන් සංගීත භාණ්ඩ බදාගෙන මේක අපේ දේශීය සංගීතේ කියල පම්පෝරි ගහනවට වඩා අපේ රටේ සංගීත භාණ්ඩ තව දියුණු කරගන්න පම්පෝරි ගහන එකෙක්ටවත් ඒ කාලේ ඉදන් ඕනේ උනේ නෑ..අපේ උන් හැමදාම කලේ පිටරට උන්ගේ දේවල් තමාගේ කරගෙන මේවා අපේ අපේ කියල රට බයිලා ගහපු එක..

    හින්දුස්තානි සංගීතයේ අබහ්ශය එක්ක තමයි බන් ලංකාවේ සංගීතය ගොඩ නැගෙන්නේ.
    කේමදාස මාස්ටර් උනත් ලංකාවේ කියන මියුසික් හදන්න හදලා තිබ්බට ඒවත් බටහිර ශ්යිලින්ට පදනමකින් ගොඩ නැගුන ඒවා.

    ලයනල් රන්වලයි රෝහණ බද්දගෙයි පමණයි මම දැකල තියෙන්නේ දෙහ්සියත්වය. සංගීතය ඔයග්ර් රටේ එක මගේ රටේ එක කියලා වෙන් කරන්න යන්න එපා බන් සංගීතය හැමෝටම අයිති. අනික මම නම් හිත්න්නේ සංගීතය කියන්නේ ලෝකේ පලවෙනි තැන ගන්න ලෝකෙට පෙන්වන්න තියන එකක් නෙමයි එකෙන් වෙන්නේ මිනිසුන්ගේ මනස සිත සුවපත් කරන එක.

    මන් නම් හිතෙන්නේ නැහැ ලංකාවේ සංගීතය ඉන්දියානු අබහස්හකින් තොරව් තිබ්බනම් මේ තරමින් වත් හැදෙයි කියල.

    බුද්දගමත් ඉන්දියාවෙනේ පුතේ අවේ. අපිට ඇයි ලනවට කියල ආගමක් හදාගන්න බැරි උනේ
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    බුද්දගමත් ඉන්දියාවෙනේ පුතේ අවේ. අපිට ඇයි ලනවට කියල ආගමක් හදාගන්න බැරි උනේ

    බුදුදහම කවද්ද ඉන්දියාවෙන් අවේ ?
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනේ මන්දා ..මේකේ කොමන්ට් දාලා තියෙන ගොඩක් අය තමන්ගේ සංගීත රුචිකත්වයට තියෙන ශෛලිය හොදයි කියලා කියනවා ඇරෙන්න සංගීතය ගැන දැනුමක් නෑ වගේ ..
    ..අපේ රටට අවේනික සංගීතය තමයි පාසල් වල උගන්වන්නේ ..ජනගී , නෙලුම් කවි ...අරවද මේවද ....ඒ වගේම ලංකාවේ ඒ සංගීත ක්‍රම එක්ක ලගින් යන්නේ ඉන්දියානු සංගීතය..ඒ නිසයි පාසල් වල තැනක් දෙන්නේ පෙරදිග සංගීතයට...ඒ වගේම අපේ කාලයේ නම් සංගීත විෂයට තමන්ට ඕනි භාණ්ඩයක් පුරුදු වෙන්න තිබුනා..ඉතින් සමහර අය බට නලා , තබ්ලා පුරුදු වෙනකොට සමහර අය වයලින් , ගිටාර් පුරුදු උනා ..ඉතින් මම හිතන්නේ නෑ පාසලේ සංගීත විෂයේ ළමයින්ව ඉන්දියානු සංගීතයට සිමා කරනවා කියලා ...

    පෙරදිග හා අපරදිග සංගීතය ගත්තොත් පෙරදිග සංගීතය අමාරුයි .එක තාල , රාග වගේ දේවල් මත තියෙන්නේ..බටහිර සංගීත ක්‍රම වල 99 % ම තියෙන්නේ උගුරෙන් ගන්න ගැඹුරු කටහඩ..එයාලගේ ඉංගිරිසි ශබ්ද කරන විදිහට එයාලගේ සංගීතය හැදිලා තියෙන්නේ...අපේ අය ඉංග්‍රීසි සින්දු කිව්වත් ඔරිගීනල් එක වගේ එන්නේ නැත්තේ ඒ නිසා .සාපේක්ෂව බැලුවොත් ගායනය පැත්තෙන් පෙරදිග සංගීතය සංකීර්ණ වැඩි ...අපරදිග සංගීතය ගායනය ලේසි.

    ඔයා බටහිර සංගීතයට කැමති කියලා ලංකාවේ සංගීතයට අකමැති වෙලා කතා කරලා වැඩක් නෑ.එක එක රටවල සංස්කෘතිය වෙනස්..අපේ රටේ එදා ඉදන්ම අවේ මේ පෙරදිග සංගීතය...නමුත් එකෙන් අපේ සංගීතය යම් සීමා කිරීමක් කළා ...අදටත් වයලින් , ගිටාර් ගහන අය ලංකාවේ ක්‍රමයට ඒවා වාදනය කරනවා හැරෙන්න නියම විධිහට එක භාවිතා කරන්නේ නෑ ..බටහිර වයලින් සොලෝ ගැහුවට ලංකාවේ එහෙම නෑ ..එක එයාලගේ නොහැකියාවද නැත්තන් අපේ ලංකාවේ සංස්කෘතිය ඇතුලේ හිරවිමද කියන එක ප්‍රශ්නයක් ..?
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඉන්දියානු විරෝධය සහ අපේ සංසකෘතිය කියන්නේ දෙකක් සහෝ ...ශ්‍රී ලංකාවේ සිංහලයා පැවත එන්නෙත් උතුරු ඉන්දියානුවන්ගේ සම්භවයෙන් කියලා මතයක් තියෙනවා..දෙමල සහ මුස්ලිම් නම් දකුණු ඉන්දියානු සහ අරාබි රටවලින් මෙහෙ ඇවිල්ලා තමයි පරපුර හදන්නේ...අපේ රටේ ඉතිහාසය ගැන තියෙන පරණම වාර්තා වලත් ඉන්දියාවේ බලපෑම් ගැන තියෙනවා....ඉන්දියාවට ආසන්නයේම තිබීමත් ශක්තිමත් රාජ්‍යක් නොවීමත් නිසා අපි ඉන්දියාවේ සංස්කෘතික දේවල් එක්ක මිශ්‍ර වෙලා තමයි පැවත එන්නේ ...එත් මතක තියාගන්න මේ උතුරු ඉන්දියානුවන් සහ ලංකාවේ හිටිය ගෝත්‍රික ජනයා එකතු වෙලා තමයි ලංකාවේ අතීතය හැදෙන්නේ ..උතුරු ඉන්දියානුවන් කියන්නේ ඉන්දියාවේ ඉන්න උසස්ම මිනිසුන් කියලයි ඉන්දියාවේ සැලකීම.....ප්‍රශ්නයක් තියෙන්නේ ලංකාවේ අතීතය ගැන කිසිම ලියවිල්ලක් නැතිකම ..අපේ රට ගැන තියෙන කරුණු ඔක්කොම ඉන්දියානු අතීත ලියවිලි වල තියෙන දේවල් ..එතකොට ඉන්දියානු සංක්‍රමණය උනාට පස්සේ දේවල් තමයි තියෙන්නේ ..ඊට කලින් උන දේවල් ගැන ලංකාවේ සටහනක් නෑ
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    එහෙනම් කොහෙන්ද සහෝ අවේ.?...

    බුදුහාමුදුරුවෝ ඉපදුනු කාලේ ඉන්දියාවක් තිබ්බේ නෑ , අනික් එක උන්වහන්සේ ඉපදුනේ ලුම්බිණියේ (දැන් නේපාලය )
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    බුදුහාමුදුරුවෝ ඉපදුනු කාලේ ඉන්දියාවක් තිබ්බේ නෑ , අනික් එක උන්වහන්සේ ඉපදුනේ ලුම්බිණියේ (දැන් නේපාලය )

    ඔව් ...එහෙම බැලුවොත් නම් උඹ කියන එක හරි :yes:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඔව් ...එහෙම බැලුවොත් නම් උඹ කියන එක හරි :yes:

    729133911614905.jpg


    :yes::yes::yes:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    " ලංකාවේ සංගීතය.... 04-27-2016 08:14 AM පල හුත්තිගෙ පුතෝ යන්න "

    ..නමක් නැති පො*** රිදිලා..පවු ඉතින්..!!
     
    • Like
    Reactions: BURNING MAN

    waligamaya

    Well-known member
  • ලංකාවේ දේශීය සංගීතය කියන්නේ ජන ගී විතරයි පුතේ අනිත්ව ඔක්කොම රාගදාරි සංගීතයෙන් ගත්ත දේවල් එකියන්නේ ඉන්දියානු අභාෂය
    වැස්ස වහිනකොට වතුර වටෙන සද්දේ ඉදන් ගිටාරයක් වාදනය කිරීම් දක්වා සන්ගිතය තමයි. ඉන්දියාවේ හා බටහිර සංගීතය ඉතා උසස් මට්ටමක තියෙන්නේ ඒවා සංගීත පර්යේශ්නත් එක්ක ඉස්සරහට යන නිසා. ලංකාවේ අලුතින් මියුසික් කරනවා කියල කලේ මකුලොලුව මහත්තය, මුත්තුසාමි මහත්තයා, මාස්ටර් කේමදාස වගේ අතලොස්සක් විතරයි. අනිත් ගොඩ දෙනෙක් කරන්නේ යම් යම් අබාශ මුල් කරගෙන . නදීක ගුරුගේ මොනා හරි අලුතින් කරන්න හදනවා.

    උබ කණ්ඩායම් සංගීතය ගැන කියලා තියන එක නම් ඇත්ත. ඉන්දීය බටහිර සන්ගිත්යන්හි බාවිතාව වෙනස් මචං, ඒ හඩවල් වල පාරාස පවා වෙනස් වෙනවා එකේනේ අපේ රටේ ඔපෙරා වගේ දේවල් වලට ප්‍රවනතාවය අඩු.

    මම හිතනවා ලංකාවේ සංගීතය ඉතා හොද මට්ටමක තියනවා. සුවිශේෂ පද නිර්මාණ ඒවගේ ලයාන්විත බාවය එහෙම විශිටයි. හැබැයි අපේ සංගීතය දියුණු කරන්න සංගීත පර්යේෂකයෝ එහෙම නම් බිහිවෙන්නේ නැහැ ලංකාවේ තියන අඩු පාඩුව එකයි.

    සමහර විට ලිදේ ඉන්න ගෙම්බට ලිද තමයි ලෝකය වගේ මටත් එහෙමද දන්නේ නැහැ. උබලා එතින් රට රටවල ගිහින් සංගීතය හදාරලා බොහෝ අසුපිරු තැන ඇති අයනේ

    ඉරාන සංගීතය පොඩ්ඩක් බලපන් ඒවත් බොහොම ලස්සනයි ඉස්සර හදුනා ඒවා


    මේකම තමයි මගෙත් අදහස. ඒවගේම ලනකාවේ ගීත වලදී වාදනයට වඩා පදරචනය්ට තැනක් ලැබිල තියනවා සමහර ගිඉත වල තේරුම තමයි ගොඩක්ම හදවතට වදින්නේ තලයට වඩා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,862
    113
    canada
    ලංකාවේ අපිට කලින් පරම්පරාවට අහන්න ලැබුනේ ලංකාවේ සංගීතය සහ ඉන්දියන් සංගීතය විතරයි. බටහිර සංගීතය කියන්න MJ ,මැඩෝනා කියල තමයි ඒ ගොල්ලෝ හිතන්නේ. මේ නිසා බොහෝ දෙනෙක් තුල බටහිර සංගීතයට විරොදයක් තියෙනවා. අපේ ගෙදරත් එහමයි.

    මම ඒ දවස්වල පුරුදු උන tv පටන්ගන්න කලින් යන බටහිර ගීත අහන්න. මේ මම පිස්සු වැටුණු එක සින්දුවක්.



    එකට අපේ ගෙදරින් බර බරේ දැම්ම. සංගීතය කියන්නේ විශ්වයටම පොදු දෙයක්. උසස් සංගීතයට බටහිර පෙරදිග කියල වෙනසක් නැහැ. අපි බටහිර විරොදයක් දමල, දේශීය සංගීතය කියල හිතාගෙන ඉන්නේ ඉන්දීය සංගීතයට වගේ පෙන්නේ.

    මට සංගීතය ගැන දැනුමක් නම් නැහැ.
     
    • Like
    Reactions: NUWAN BUWA

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුදුදහම කවද්ද ඉන්දියාවෙන් අවේ ?

    බුදුහාමුදුරුවෝ ඉපදුනු කාලේ ඉන්දියාවක් තිබ්බේ නෑ , අනික් එක උන්වහන්සේ ඉපදුනේ ලුම්බිණියේ (දැන් නේපාලය )

    :lol::lol: හා හා හා

    ඉපදිච්ච් තැන නෙමයි බන්. මන් කියන්නේ බුද්දදර්මය බිහි උනේ දබදිව කියන රටෙන් තමයි. නේපාලය බූතානය බංගලාදේශය පකිස්ථානය ඉන්දියාව මේ ඔක්කොම රටවල් එකක් නෙමයිද.

    අශෝක රජ්ජුරුවෝ නේ එව්වේ බුද්දාගම පොරත් ලුමිබිනියේ ද ?? :lol::lol: වචන හර්බ කරන්න එපා තේරුමක් නැතුව.