Right now I live in Sweden, and asap this fucking covid over i am planning to be back to LK.I have lived 6months in Sweden and visited Denmark several times I don't get your point.
what exactly are you expecting?
umba kudu gahanawada ban echchara wiyadamak yanna ??
Na ban mamath kipasarayak gihin baluwa mata nan wenasak danune na lokuwata
ඔය සල්ලි නැති බයිලෙ ලංකාවට විතරක් අදාල දෙයක් නෙවෙයි බං. ස්විඩන් වල බෑන්ක් ලෝන් එකක් දෙන්නෙ නෑ දෙන්නටම පඩි නැත්තං ගෑනි මිනිහා. ගෙවල් පට්ට ගණන්, ටැක්ස් ගහනවා පඩියෙන් 1/3 කට ඒ මදි වෙලා ගන්න බඩු වලටත් 12% ටැක්ස් ගහනවා. එකම හොද අධයයාපනය සහ සෞඛය හොදයි. ලංකාවෙ අපි හම්බු කරන්නෙ මැරෙද්දි ප්‍රද්ගලික රෝහලක මැරෙන්නනෙ. ඇදං නැති රජයෙ රෝහල්වල නැතුව. මෙහෙ රජයෙ රෝහල් තියෙන්නෙ ලොකු බරපතල ලෙඩක් ආවොත් ඒක ඒවයෙන් නොමිලේ බලාගන්නවා. අධයයාපනය හොද මෙහෙ ළමයිට ස්ට්‍රෙස් නෑ තරගයක් නෑ ලංකාව වගේ.. තරගයක් නෑමයි කියන්නත් බෑ මොකද හැම එකාම වයිට් කොලර් ජොබ් කරන්න හදන්නෙ ඒකනෙ මුං පාර හාරන එකේ ඉදං අනික් බ්ලු කොලර් ජොබ් වලට වෙන රටවල උං ගෙන්න ගන්නෙ. අනික ප්ලම්බර් කෙනෙක් හොයන්න ගියත් උං මාර ගනන් ඉල්ලන්නෙ.. හොද නරක දෙකම තියනවා. ඒ්ත් තමං ඉපදුන රට තරං මොන රටක්වත් හරියන්නෑ
උඹෙ ආදායම් ප්‍රශ්නයට හරියට ගේම ගහනවා නං ලෝකෙට පඩ සෝ නොදා මොල් පාවිච්චි කරනවා නං ලක්ෂ 3ක් ඇති හොදටම ( මම ලංකාවෙන් යද්දි ලක්ෂ 5කට කිට්ටු ගානක් හම්බ කරා කිසි බරක් නැතිව ලෝන් නොදා ගෙයක් හදල ලීසිං නැතුව වාහනයක් අරං මාසෙට 30ක විතර ඩ්‍රින්ක් එක දාන්න වියදං කරල ආතල් එකේ හිටියා)


