ලංකාවේ සතුටින් ඉන්න උඹලට කොච්චර අදායමක් ඕනද ??

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    I have lived 6months in Sweden and visited Denmark several times I don't get your point.
    what exactly are you expecting?

    umba kudu gahanawada ban echchara wiyadamak yanna ??

    Na ban mamath kipasarayak gihin baluwa mata nan wenasak danune na lokuwata
    Right now I live in Sweden, and asap this fucking covid over i am planning to be back to LK.

    ඔය සල්ලි නැති බයිලෙ ලංකාවට විතරක් අදාල දෙයක් නෙවෙයි බං. ස්විඩන් වල බෑන්ක් ලෝන් එකක් දෙන්නෙ නෑ දෙන්නටම පඩි නැත්තං ගෑනි මිනිහා. ගෙවල් පට්ට ගණන්, ටැක්ස් ගහනවා පඩියෙන් 1/3 කට ඒ මදි වෙලා ගන්න බඩු වලටත් 12% ටැක්ස් ගහනවා. එකම හොද අධයයාපනය සහ සෞඛය හොදයි. ලංකාවෙ අපි හම්බු කරන්නෙ මැරෙද්දි ප්‍රද්ගලික රෝහලක මැරෙන්නනෙ. ඇදං නැති රජයෙ රෝහල්වල නැතුව. මෙහෙ රජයෙ රෝහල් තියෙන්නෙ ලොකු බරපතල ලෙඩක් ආවොත් ඒක ඒවයෙන් නොමිලේ බලාගන්නවා. අධයයාපනය හොද මෙහෙ ළමයිට ස්ට්‍රෙස් නෑ තරගයක් නෑ ලංකාව වගේ.. තරගයක් නෑමයි කියන්නත් බෑ මොකද හැම එකාම වයිට් කොලර් ජොබ් කරන්න හදන්නෙ ඒකනෙ මුං පාර හාරන එකේ ඉදං අනික් බ්ලු කොලර් ජොබ් වලට වෙන රටවල උං ගෙන්න ගන්නෙ. අනික ප්ලම්බර් කෙනෙක් හොයන්න ගියත් උං මාර ගනන් ඉල්ලන්නෙ.. හොද නරක දෙකම තියනවා. ඒ්ත් තමං ඉපදුන රට තරං මොන රටක්වත් හරියන්නෑ

    උඹෙ ආදායම් ප්‍රශ්නයට හරියට ගේම ගහනවා නං ලෝකෙට පඩ සෝ නොදා මොල් පාවිච්චි කරනවා නං ලක්ෂ 3ක් ඇති හොදටම ( මම ලංකාවෙන් යද්දි ලක්ෂ 5කට කිට්ටු ගානක් හම්බ කරා කිසි බරක් නැතිව ලෝන් නොදා ගෙයක් හදල ලීසිං නැතුව වාහනයක් අරං මාසෙට 30ක විතර ඩ්‍රින්ක් එක දාන්න වියදං කරල ආතල් එකේ හිටියා)
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Mage yaluwekge yaluwek innawa. Tikak wayasaka porak. Patta salli. Director hari wage seen wagayak thiyenne. Uta lkh 28k withara hambenawa masekata. A unata u hulla hulla innawa income eka madi kiyala.

    උට වෙන රටකට ගියා නං ඕකෙන් 40-50% ම tax. ඒ මදිවට වියදමුත් සැරයි. උට ඔය ගානෙන් ලංකාවේ ඉන්න බැහැ කියන්නේ කොහෙත් ඉන්න බැහැ.
     
    • Like
    Reactions: rumesh.fbi

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    සුපිරි මාතෘකාවක්.මම නම් හිතන්නේ පිටරටකයි ලංකාවෙයි තියෙන ලොකුම වෙනස් කම තමා නීති පද්ධතිය. නීති හරියට හදන්න පුළුවන් නම් ගේමක් නැතුව මෙහේ ඉන්න පුළුවන්.උදාහරණයක් විදියට පාරේ යන එක.කොච්චර ඇඟේ ලේ ටික පිච්චෙනවද ?රජයේ ආයතනයක වැඩක් කරගන්න ගියාම කන්ටැක්ස් ඕනේ නැත්තම් කීයක් හරි අතමිට මොලවන්න ඕනේ. මෙන්න මේ සිස්ටම් එක අධ්‍යාපන ක්‍රමයේ ඉදන් වෙනස් කරන්න ඕනේ.
    උද්ධමනය ,රුපියලේ අගය පහල යෑම නවත්තන්න ඕනේ නම් දේශීය නිෂ්පාදනය වැඩි කරලා ආනයනය අඩු කරන්න ඕනේ.
    ඉස්කෝලේ උගන්නන්න ඕනේ පොඩි කාලේ අනික් මනුස්සයට කොහොමද ගෞරව කරන්නේ කියලා.
    ටයි කෝට් දාලා හොරෙක් ආවත් ඌ ලොකු මහත්තයෙක් සර් කෙනෙක්. සරමක් ඇඳන් මිනිහෙක් ආවොත් ඌ ගොඩේ බයියෙක්.
    අනික් වෙනස තමයි පිටරටවල පුටුවල ඉදන් කරන රස්සාවලයි,කම්කරු රස්සාවලයි පඩි ලොකුම වෙනසක් නෑ.ගෞරවයේ වෙනසකුත් නෑ.ලංකාවේ දොස්තර කිව්වොත් ඌ දෙයියෙක් .කම්කරු කිව්වොත් පීචං.
    අනික් ලොකුම දේ තමයි මිනිස්සුන්ගේ කම්මැලිකම.අපේම මිනිස්සු පිටරටක ගියාම මැෂින් වගේ වැඩ හැබැයි ලංකාවේ තනිකර අයිස්.ඉතින් කොහොමද දියුණු වෙන්නේ ?
    අනික් දේවල් ටික නම් තම තමුන් බලන කෝණය තමයි .කෝටි 5 වාහනයක් පැද්දත් ලක්ෂ 30 වාහනයක් පැද්දත් රෝද 4 කරකැවිලා යන්න තියෙන ගමන පාර වෙනස් වෙන්නේ නෑ.අතේ rolex එකක් බැන්දත් රුපියල් 500 ඔරලෝසුවක් බැන්දත් වෙලාව වෙනස් වෙන්නේ නෑ.
    https://www.facebook.com/messenger_...message_id=mid.$gAAqYQK6b7WR8lbhtYV2ZHF3ybWJj
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,342
    1
    13,271
    113
    Gotham City
    සුපිරි මාතෘකාවක්.මම නම් හිතන්නේ පිටරටකයි ලංකාවෙයි තියෙන ලොකුම වෙනස් කම තමා නීති පද්ධතිය. නීති හරියට හදන්න පුළුවන් නම් ගේමක් නැතුව මෙහේ ඉන්න පුළුවන්.උදාහරණයක් විදියට පාරේ යන එක.කොච්චර ඇඟේ ලේ ටික පිච්චෙනවද ?රජයේ ආයතනයක වැඩක් කරගන්න ගියාම කන්ටැක්ස් ඕනේ නැත්තම් කීයක් හරි අතමිට මොලවන්න ඕනේ. මෙන්න මේ සිස්ටම් එක අධ්‍යාපන ක්‍රමයේ ඉදන් වෙනස් කරන්න ඕනේ.
    උද්ධමනය ,රුපියලේ අගය පහල යෑම නවත්තන්න ඕනේ නම් දේශීය නිෂ්පාදනය වැඩි කරලා ආනයනය අඩු කරන්න ඕනේ.
    ඉස්කෝලේ උගන්නන්න ඕනේ පොඩි කාලේ අනික් මනුස්සයට කොහොමද ගෞරව කරන්නේ කියලා.
    ටයි කෝට් දාලා හොරෙක් ආවත් ඌ ලොකු මහත්තයෙක් සර් කෙනෙක්. සරමක් ඇඳන් මිනිහෙක් ආවොත් ඌ ගොඩේ බයියෙක්.
    අනික් වෙනස තමයි පිටරටවල පුටුවල ඉදන් කරන රස්සාවලයි,කම්කරු රස්සාවලයි පඩි ලොකුම වෙනසක් නෑ.ගෞරවයේ වෙනසකුත් නෑ.ලංකාවේ දොස්තර කිව්වොත් ඌ දෙයියෙක් .කම්කරු කිව්වොත් පීචං.
    අනික් ලොකුම දේ තමයි මිනිස්සුන්ගේ කම්මැලිකම.අපේම මිනිස්සු පිටරටක ගියාම මැෂින් වගේ වැඩ හැබැයි ලංකාවේ තනිකර අයිස්.ඉතින් කොහොමද දියුණු වෙන්නේ ?
    අනික් දේවල් ටික නම් තම තමුන් බලන කෝණය තමයි .කෝටි 5 වාහනයක් පැද්දත් ලක්ෂ 30 වාහනයක් පැද්දත් රෝද 4 කරකැවිලා යන්න තියෙන ගමන පාර වෙනස් වෙන්නේ නෑ.අතේ rolex එකක් බැන්දත් රුපියල් 500 ඔරලෝසුවක් බැන්දත් වෙලාව වෙනස් වෙන්නේ නෑ.
    https://www.facebook.com/messenger_media/?thread_id=2982153341889892&attachment_id=223525665812299&message_id=mid.$gAAqYQK6b7WR8lbhtYV2ZHF3ybWJj
    කම්මැලි සීන් එක මටත් තෙරිලා තියෙනවා ගොඩක් ලංකාවෙදි .මන් හිතන්නෙ කලයිමට් එකත් බලපානවා බන් .
    අපෙ ට්‍රොපිකල් ක්ලයිමට් එක මහන්සි වෙන්න තරම් යොග්‍ය ක්ලයිමට් එකක් නෙමෙ .

    ඔය උඹ කිව්ව අනික් ටික කරන්න නම් ඔය නාකි පප්පා ටයිප් එකෙ උන් රටෙ මුල් පුටු වලින් අයින් වෙලා තරුණ අළුත් විදියට හිතන උන් ටිකක් දාන්න ඔනි .
    එතකොට තමා වෙනසක් නමට හරි බලාපොරොත්තු වෙන්න පුළුවන් .
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    @BruceWayne92 උඹ කියන එකේ ඇත්තක් තියෙනවා.ඒත් පුටුවල ඉදන් රස්සා කරන එවුනුත් පට්ට අයිස්නේ බන්.
    නාකි එවුන් නම් අයින් උනාම වෙනසක් එනවා. තරුණ එවුන්ට තැන දුන්නටම වැඩක් නෑ උන්ගේ ආකල්ප කොහොමද කියලා බලන්න ඕනේ. සමහර එවුන් නාකින්ට වඩා අන්තයි.
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    Right now I live in Sweden, and asap this fucking covid over i am planning to be back to LK.

    ඔය සල්ලි නැති බයිලෙ ලංකාවට විතරක් අදාල දෙයක් නෙවෙයි බං. ස්විඩන් වල බෑන්ක් ලෝන් එකක් දෙන්නෙ නෑ දෙන්නටම පඩි නැත්තං ගෑනි මිනිහා. ගෙවල් පට්ට ගණන්, ටැක්ස් ගහනවා පඩියෙන් 1/3 කට ඒ මදි වෙලා ගන්න බඩු වලටත් 12% ටැක්ස් ගහනවා. එකම හොද අධයයාපනය සහ සෞඛය හොදයි. ලංකාවෙ අපි හම්බු කරන්නෙ මැරෙද්දි ප්‍රද්ගලික රෝහලක මැරෙන්නනෙ. ඇදං නැති රජයෙ රෝහල්වල නැතුව. මෙහෙ රජයෙ රෝහල් තියෙන්නෙ ලොකු බරපතල ලෙඩක් ආවොත් ඒක ඒවයෙන් නොමිලේ බලාගන්නවා. අධයයාපනය හොද මෙහෙ ළමයිට ස්ට්‍රෙස් නෑ තරගයක් නෑ ලංකාව වගේ.. තරගයක් නෑමයි කියන්නත් බෑ මොකද හැම එකාම වයිට් කොලර් ජොබ් කරන්න හදන්නෙ ඒකනෙ මුං පාර හාරන එකේ ඉදං අනික් බ්ලු කොලර් ජොබ් වලට වෙන රටවල උං ගෙන්න ගන්නෙ. අනික ප්ලම්බර් කෙනෙක් හොයන්න ගියත් උං මාර ගනන් ඉල්ලන්නෙ.. හොද නරක දෙකම තියනවා. ඒ්ත් තමං ඉපදුන රට තරං මොන රටක්වත් හරියන්නෑ

    උඹෙ ආදායම් ප්‍රශ්නයට හරියට ගේම ගහනවා නං ලෝකෙට පඩ සෝ නොදා මොල් පාවිච්චි කරනවා නං ලක්ෂ 3ක් ඇති හොදටම ( මම ලංකාවෙන් යද්දි ලක්ෂ 5කට කිට්ටු ගානක් හම්බ කරා කිසි බරක් නැතිව ලෝන් නොදා ගෙයක් හදල ලීසිං නැතුව වාහනයක් අරං මාසෙට 30ක විතර ඩ්‍රින්ක් එක දාන්න වියදං කරල ආතල් එකේ හිටියා)
    volvo eke neh :sorry:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර

    මොන පකටද ගියේ ලංකාවෙන් ඔච්චර‌ හොඳට හිටියනම්??
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,192
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ සතුටින් ඉන්න උඹලට කොච්චර අදායමක් ඕනද ??

    මම නං කියන්නේ ලක්ෂ 2.5ක් මාසෙට අතට ලැබෙනවා නං, තමන්ගේම වහනයක් ගෙයක් තියෙනවා නං
    සැපේ ඉන්න පුළුවන් ලංකාවේ.
    උඹල මොකද හිතන්නේ?

    Ow ada tatwe anuwa wahanayak, geyak tiyenawa nam laksha 2.5 k athiwei.

    E wenakota lankawe tiyena paksheka pradeshiya saba sabapathiyrkta hari puka deela inna wei.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy

    මචං උඹ කියන්නෙ එහෙම පුක දෙන්නෙ නැතුව ලක්ශ 2.5 ක් හොයන අමාරුද ලංකාවෙ??
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    loan monawath nathath dan family ekakata normal widiyata kala jeewath wenna 1 lak wath ona machan,tikak hodata inna 2 lak wath ona wenawa
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,237
    532
    113
    Ratnapura
    ලංකාවේ සතුටින් ඉන්න උඹලට කොච්චර අදායමක් ඕනද ??

    මම නං කියන්නේ ලක්ෂ 2.5ක් මාසෙට අතට ලැබෙනවා නං, තමන්ගේම වහනයක් ගෙයක් තියෙනවා නං
    සැපේ ඉන්න පුළුවන් ලංකාවේ.
    උඹල මොකද හිතන්නේ?
    තමන්ගේම වහනයක් ගෙයක් තියෙනවා නං Oya gaana athi sapata inna..
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,336
    2,398
    113
    Idamak geyak nathi ekak kohomda kiyapanko jeewath wenne 2.5 laks walin. idamak aran hoda geyak hada ganna koti 3 wath one.
    30 000 000/25 0000 = 120 mulu padiyama ithuru karath awrudu 10k yanwa.
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,192
    113
    ආශ්චර්යමත් රටක
    මචං උඹ කියන්නෙ එහෙම පුක දෙන්නෙ නැතුව ලක්ශ 2.5 ක් හොයන අමාරුද ලංකාවෙ??

    Na eka newei kiwwe. Laksha 2.5 witarak tibunama madi wei katahari puka dennath wei kiyala kiwwe.

    Ai mokak hari unama lankawe "eka ratak eka nithiyak" sankalpaya nisa e wage ekek ona wenawa neda?

    Idamak geyak nathi ekak kohomda kiyapanko jeewath wenne 2.5 laks walin. idamak aran hoda geyak hada ganna koti 3 wath one.
    30 000 000/25 0000 = 120 mulu padiyama ithuru karath awrudu 10k yanwa.

    Owa kiwwata unta terenne na ban. Lankawa jiwath wenna sudusu ratak kiyala pennanna hadanne laksha 2.5 thibunama. 😆😆

    OK. Egollonge athal eka ganna demu.
    ------ Post added on Jun 1, 2021 at 8:57 AM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Na eka newei kiwwe. Laksha 2.5 witarak tibunama madi wei katahari puka dennath wei kiyala kiwwe.

    Ai mokak hari unama lankawe "eka ratak eka nithiyak" sankalpaya nisa e wage ekek ona wenawa neda?

    උඹ කියන එක හරි නමුත් ප්‍රාදේශීය සභා වල උන් නම් කවුරුත් එහෙම ලොකුවට ගනන් ගන්නෙ නෑනෙ බං. ඔය ඈත ගම් වල නම් ඔලුවෙ තියන් ඇති.
    මෙහෙ ඉන්නවනම් හරි හමන් කන්ටැක්ස් ටිකක් නැතුව බැරි එක ඇත්ත.
     
    • Like
    Reactions: shenat